දම්රෝ ගත්ත වගේ නෙමෙයි ඕක පරණ වෙලා කැඩෙනකන් බලන් ඉන්න ගියාම තමයි තරු පෙන්නේ.


LG hoda nedda.. math inne LG ekak ganna kiyala LG eke enawa neda lassana automatic ewa.. ewa awl da?
![]()
තොත්ත බබා;20961034 said:I use this , no any issues for last 1.5 years. recomended
7kg one enough for a normal family
Innovex is a trademark of Damro electrical accesoriesMe deke wenass mokadda? Dekama eka wage..




hungary manufactured front loading wm එකක්. දැන් අවුරුද්දක් වෙනවා. 79,900ක් කිව්වා. පරණ එක දුන්නම 10,000ක් අඩු කරා. ශෝරූම් දාල තිබිලා තිබ්බා දවස් දෙකක් ඒකට 1000ක් අඩු කරා.