Redmi Note 14 4G

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,075
    1
    16,433
    113
    −273.15°C
    Redmi Note xx Pro+ kiyanne upper midrange device ekak. kisima awulak na.
    Gannakota Global version ekama ganna.
    Chinese version eke tamayi ad arawa mewa ekka bloatware tyenne, etakota indian version eke signal awul tyenawa.

    Settings -> About Phone walata gihin model number eke anthima akura balanna.

    C - Chinese Version
    G - Global Version
    I - Indian Version
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,234
    113
    දෙහිවල
    I have used Redmi 9c and 14c
    Good devices

    Redmi devices are best when it comes to low end category. Battery life is marvelous.

    Ask me anything. It's a good deal
    ඕයි. 14 4G එක පට්ට. කැම් එක සුපර්, බැටරිය ඉතින් සුම්මා

    8GB/256GB එකක් ගන්න ඕනෙ අද. මේක යුස් කරන උන ඉන්නවනම් කියපන්කො හොද නරක. මේකෙ ග්ලෝබල් version එක හොයාගන්නෙ කොහොමද?
    43500/= වෙනව Brand new sealed pack.
    මචන් මම 8/256 එක ලෙසර් එකෙන් 54යි.
    බය නැතුව ගනින්
     
    • Love
    Reactions: Yeezus