වොසින් මැසින් ටික ලෑස්ති වෙන්න.... ඌයි ඌයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ.

    එහිදී ඉන්දියා ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස සාකච්ඡා කරන ලද බව ඉන්දීය මහ කොමසාරිස් නිල X ගිණුමේ සදහන් කර ඇත.

    මේ අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ද ඉන්දීය මහ කුමසාරිස්වරයා හමුවී දෙපාර්ශවය අතර බලශක්ති හවුල්කාරිත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද බව X ගිණුම සඳහන් කරයි.

    මෙම සාකච්ඡාවන් සිදුව ඇත්තේ ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයෙන් ඉවත්ව යම් යාමේ පසුබිමක් තුල වීම විශේෂත්වයකි.




    480426038_644601341355827_8912100001883350590_n.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    රටට අහිමිවෙන්න යන්න ඩොරල් කෝටි තෙබිලියන මිලියනයක් රටේ තියාගන්න නේද මෙතුමා දිවා රෑ වෙහෙසිලා වැඩකරන්නෙ. රෙස්පෙක් බන්. මාලිමාව ගැන තවත් පැහැදුනා වේසිගෙ පුතෝ