වෝල්ට් 230 වෝල්ට් 9 කන්වර්ට් කරන්න

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    වෝල්ට් 230 වෝල්ට් 9 කන්වර්ට් කරන්න

    වොල්ට් 230 කරන්ට් එක ඩී.සී වෝල්ට් 9 ට පරිවර්තනය කරගන්න ට්‍රාන්ස්ෆෝමර් එකක් නැතිව සර්කිට්
    එකක් දෙන්න පුළුවන්ද?
     
    5now

    Junior member
  • May 14, 2018
    51
    12
    8

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    එහෙම ඒව තියනවා
    ඒවට කියන්නෙ SMPS (ස්විච් මෝඩ් පවර් සප්ලයි)

    සර්කිට් ඩයග්‍රම් එකක් ඉල්ලන්නෙ තමන්ම හදාගන්න නම් ඒක ඒ තරම් සාර්ථක වැඩක් නෙමයි මොකද මේකත් කොලිටියට හදනවා නම් Inductors/Ferrite Transformers එහෙම ඕන වෙනවා
    ඒව ගොඩක් වෙලාවට අපිම හදාගන්න වෙනවා ඒක හදපු එකක් ගන්න තරම් සාර්ථක නැහැ

    අනික හරියට ඩිසයින් කරපු ප්‍රොටෙක්ශන් එහෙම තියෙන්න ඕන PCB එක පවා High volatage part එක isolate වෙන විදියට හදන්න ඕන

    ඔය සේරම දාල අපිම හදනවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්,

    ඒක නිසා හදපු එකක් සල්ලි වලට ගන්න එක හැම අතින්ම ලාබයි
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    පරණ බටපොල අන්ටනවක පවර් සප්ලයි එක ගනින් එක වෝල්ට් 9යි
    ලගපාත ඉන්නවානම් වරෙන් එකක් දෙන්න
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    Switch Mode Power Supply = SMPS
    Mewa godak efficiency psu bn. SMPS walath transformers use wenawa, habai ae transformers podi, use karana frequency eka 200k< . PC PSU ekak disassemble karala balapan.
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,117
    494
    113
    Gampaha
    Puluwa. Umba SMPS එකක් ගනින්. 9V SMPS එකක් නැත්තන් 12V එකක් අරන් LM 7809 කියන voltage regulator IC එක ගනින්.
    LM series eka 1 AMP walata wada ganna application walataset wenne na kiylath mataka tya ganna bro.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    එහෙම ඒව තියනවා
    ඒවට කියන්නෙ SMPS (ස්විච් මෝඩ් පවර් සප්ලයි)

    සර්කිට් ඩයග්‍රම් එකක් ඉල්ලන්නෙ තමන්ම හදාගන්න නම් ඒක ඒ තරම් සාර්ථක වැඩක් නෙමයි මොකද මේකත් කොලිටියට හදනවා නම් Inductors/Ferrite Transformers එහෙම ඕන වෙනවා
    ඒව ගොඩක් වෙලාවට අපිම හදාගන්න වෙනවා ඒක හදපු එකක් ගන්න තරම් සාර්ථක නැහැ

    අනික හරියට ඩිසයින් කරපු ප්‍රොටෙක්ශන් එහෙම තියෙන්න ඕන PCB එක පවා High volatage part එක isolate වෙන විදියට හදන්න ඕන

    ඔය සේරම දාල අපිම හදනවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්,

    ඒක නිසා හදපු එකක් සල්ලි වලට ගන්න එක හැම අතින්ම ලාබයි
    Rechargable torch,LED bulb wala ehma enneth oya SMPS kiyana circuit da..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Rechargable torch,LED bulb wala ehma enneth oya SMPS kiyana circuit da..

    හොද LED බල්බ් වල නම් එනවා, ඒත් ඔය ලංකාවෙ හදන ඒවයෙ නම් තියෙන්නෙ ඒව නෙමෙයි
    මම දැකලා තියන ගොඩක් ටෝච් වල(සහ බාල සහ ලංකාවෙ හදන LED ලයිට් වල) නම් තියෙන්නෙ කැපෑසිටර් එකක් දාල වෝල්ටේජ් එක අඩුකරන්න හදපු සර්කිට්
    ඒකෙන් ලොකු ධාරාවක් ගන්නත් බැහැ පට්ටම ඩේන්ජරස් මොකද ඒකෙදි Main AC එකයි Output එකයි Electrically isolate වෙලා නැහැ අවුට්පුට් එකේ වෝල්ටේජ් එක අඩු උනත් කරන්ට් වදින්න පුලුවන්
    කැපෑසිටර් එක පුපුරලා ගිහින් ගිනිගන්න එහෙම පුලුවන්
     
    • Like
    Reactions: sudathmadusanka

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    හොද LED බල්බ් වල නම් එනවා, ඒත් ඔය ලංකාවෙ හදන ඒවයෙ නම් තියෙන්නෙ ඒව නෙමෙයි
    මම දැකලා තියන ගොඩක් ටෝච් වල(සහ බාල සහ ලංකාවෙ හදන LED ලයිට් වල) නම් තියෙන්නෙ කැපෑසිටර් එකක් දාල වෝල්ටේජ් එක අඩුකරන්න හදපු සර්කිට්
    ඒකෙන් ලොකු ධාරාවක් ගන්නත් බැහැ පට්ටම ඩේන්ජරස් මොකද ඒකෙදි Main AC එකයි Output එකයි Electrically isolate වෙලා නැහැ අවුට්පුට් එකේ වෝල්ටේජ් එක අඩු උනත් කරන්ට් වදින්න පුලුවන්
    කැපෑසිටර් එක පුපුරලා ගිහින් ගිනිගන්න එහෙම පුලුවන්

    :yes:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204

    capacitor dala voltage neme adukaranne amp
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    මම මේ field එක ගැන කිසි දෙයක් දන්නෙ නෑ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචන්. ගෙදර තියන rechargeable LED light strip එකක් charge කරල plug එක wall outlet එකෙන් ගැලෙව්ව ගමන් වගේ plug එකේ pins 2 ඇල්ලුවොත් current එක වදිනවා. සැරයක් වැදුනයින් පස්සෙ මම ඒකෙ plug එක wall එකෙන් ගැලෙව්වහම කතුරක් තියල pin 2 short කරල දානවා. හදිස්සියෙන් ඇල්ලුවොත් shock එකක් වදින නිසා. මේකෙ අර කවුද bro කෙනෙක් කිව්ව වගේ capacitors use කරල තියන හින්දද වෙන්නේ? මේක මම ගොඩක්වෙලාවට wall එකට ගහලමයි තියෙන්නෙ එහෙම හොද නැතිද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම මේ field එක ගැන කිසි දෙයක් දන්නෙ නෑ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචන්. ගෙදර තියන rechargeable LED light strip එකක් charge කරල plug එක wall outlet එකෙන් ගැලෙව්ව ගමන් වගේ plug එකේ pins 2 ඇල්ලුවොත් current එක වදිනවා. සැරයක් වැදුනයින් පස්සෙ මම ඒකෙ plug එක wall එකෙන් ගැලෙව්වහම කතුරක් තියල pin 2 short කරල දානවා. හදිස්සියෙන් ඇල්ලුවොත් shock එකක් වදින නිසා. මේකෙ අර කවුද bro කෙනෙක් කිව්ව වගේ capacitors use කරල තියන හින්දද වෙන්නේ? මේක මම ගොඩක්වෙලාවට wall එකට ගහලමයි තියෙන්නෙ එහෙම හොද නැතිද?

    ස්විච් එක ඕෆ් කරලා නම් ගහලා තියන එකේ ලොකු අවුලක් නැහැ
    අර පින් දෙක ඇල්ලුවම කරන්ට් එක වදින්නෙ කැපෑසිටර් එක නිසා තමයි
    ඒක චාජ් වෙලා තියෙන්න, අනික ඔය හයිවෝල්ටේජ් වලට ගන්නෙ මයිලර් කැප්, ඒවයෙ චාජ් එක සතියක් දෙකක් උනත් තියෙන්න පුලුවන්