වෲතිය සමිති බල්ලන්ට සාපවේවා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    පාලකයන්ට හෙනගහපන් .. නිවන් සුව ඔබට අහිංසක තරුණ ජීවිතය තමයි වන්දි ගෙව්වේ

    රටේ පාලකයෝත් මේවට වගකිය යුතුයි එ වගේම කාලකනිනී වෘත්තීය සමිති කාරයෝ උන්ගේ පුද්ගලික උවමනා සහා දේශපාලන උවමනා ඉටුකරන්නේ අහිංසක මිනිස්සු මරලා හරි

    ඔය ස්ටයික් කරන එඋන්ට හෙනම ගහපන් කාලකන්නි හැත්ත තොපෙ ඉල්ලීම් විතරයි ද එදා වේල කාලා ජීවත් වෙන දෙමාපියන්ගේ දරුවන් දැන් ඉල්ලීම ඉවරද

    දුම්රිය ඉංජිනේරුවන්ගේ ඉල්ලිමි ඉටු වුණත් නැතත් රටට අහිමි වුණේ ඒ අමිමට තාත්තට අහිමි වුණේ රත්තරන් පුතෙක්

    පේමදාස ජනාධිපති ඉන්නකොට වර්ජන කරපු ඔක්කොම ගෙදර යවලා අලුතින් සේවකයින් ගත්තා මුංටත් ⁣එහෙම තමයි කරන්න ඕනි

    වෘත්තිය සමිති කාරයට දුටුතැන ගහනින ඕන ,උන් හිතන්නෙ උන් ගැන විතරයි

    ඇදලා අරගෙන ලුණු මිරිස් අඹරන්න ආයේ ඔය වගේ නොවෙන්න නොදකින් වේස හැත්ත හෙණ වැදියන් පවුල් වලටම උන්ගෙ ලමයින්ටත් පල දීපන් දෙවියනේ
    😢
    😢
    😢

    කිසිම කෙනෙකුට කිසිම දේකට straic karanna උද්ගෝෂණ කරන්න දෙන්න hodana. ඒවගෙන් වෙන්නෙ පාඩු මිසක් ලාබ නෙවෙයි. ජිවිත හානි දේපල හානි මේවගේ ප්‍රතිපල වෙන්නෙ.

    වෘත්තීය සමිති කාරයෝ ගැන බලං හිටියා ඇති දැන්. හොදටම ඇති.
    ------ Post added on Sep 12, 2023 at 8:41 PM

    කලකාන්නි දේශපාලකයොත් එකයි රජයේ නිලධාරීන් සේවකයො එකයි....වෘත්තිය සමිති ( මුන් තාමා අනිත් කුහක හැතිකරේ වෘත්තිය සමිති කලකාන්නි ...
    ------ Post added on Sep 12, 2023 at 8:42 PM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පුද්ගලික.අංශයට.බාර.දිය.යුතුයි.පවි.දෙමවිපියන් . තරැන.දරැවා.පවි.මේවට.කවුද.වග.කියන්නේa

    දුම්රිය වැඩවර්ජන කලාට වැඩක් නෑ..වැස්සදාට දුම්රිය ඇතුලෙ තෙමෙනවා, මුන් ඒවා බලලා කියලා හදන්නෙ නෑ...මිනිස්සු නාගෙන යන්න ඕනී ඇතුලෙත් පරහැත්ත​

    ------ Post added on Sep 12, 2023 at 8:43 PM
     
    • Like
    Reactions: Lionzzz

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    වෘත්තිය සමිති කියන්නේ පට්ටම කාලකන්නි සෙට් එකක්. ජෙප්පො පෙරෙට්ටො විතරක් නෙමෙයි, පොහොට්ටු, යූඇන්පී, සජබේ ඇතුලු මොන පක්‍ෂේ ගෑවුන වෘත්තිය සමිතියක් උනත් ඔක්කොම බල්ලෝ. :angry: ඕකුන් වෘත්තීය සමිති අටව ගන්නේ අපිට තියන ආදරේකට නෙමෙයි. උන්ට නිකං ඉදලා පඩි ගන්න පූළුවන්. සමහර තැන්වල වාහන, තෙල් කෝටා එකක් පවා මුන්ට ලැබෙනවා. රජයේ ආයතනයක වෘත්තිය සමිතියක් කවදාවත්ම පෞද් ගලික ආයතනයක වෘත්තිය සමිතියක් එක්ක කවදාවත් සමාන කරන්න බෑ. ඉතින් මුන් එක එක ජාතියේ පක්‍ෂවලට මුවාවෙලා සමිති හදා ගන්නවා. වෘත්තිය සමිතියෙන් මොකක් හරි වැඩක් වෙනවා කියලා පෙන්නන්න අවුරුද්දකට වතාවක් මිඩියාවලට පේන්න උද් ගෝෂනයක්, වැඩ වර්ජනයක් කරනවා. මේවා ගැන කතා කරලා වැඩක් නෑ. කවුරු බැන්නත් ප්‍රේමදාසගේ ක්‍රමය තමයි හරි යන්නේ මුන්ව මර්ධනය කරන්න. රනිල් ලොක්කටත් බැරි කමක් නෑ. මොකද රනිල් කියන්නේ සුපිරියටම කෙලවෙලා යන්න ගේම් ගහන එකෙක්. කොහොමත් මේ සීන් එකත් එක්ක දුම් රිය දෙපාර්තුමේන්තුවට අනිවා බඩූ පැකට් වෙනවා. ඇමතියත් විකුණනවා කිය කිය ඉන්නවා. IMF සමාලොචන අස්සේ කේස් යයි කියලා දැනට මේ ගැන කතා නොකරාට අනිවාර් යයෙන්ම ඔක්තෝබර් වලින් පස්සේ පුද්ගලීකරණය කරලා දායි. කෝච්චි ටීකට් එකවත් ලංකාවේ ප්‍රින්ට් කර ගන්න බැරි, ඔන්ලයින් ඇප් එකක්, රේල් ගේට්ටුවට සෙන්සර් ටීක ගහ ගන්න බැරි කාලකන්නි එලවලා හරි මේක පුද් ගලිකරණ කරන්න ඕනි.:yes:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    ඔය ජෙප්පො පෙරෙට්ටො කියලා විතරක් වෘත්තීය සමිති වලට බැන්නට ඕකත් පාර්ලිමේන්තුව වගේ තමයි. වරප්සාද ගන්න යද්දි ඔක්කොම එකට ස්ටරයික් කරනවා. ඒ උනාට ජෙප්පන්ගෙ නම තමයි යන්නෙ
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,206
    113
    Mother Earth
    එපා වෙනවා බන්. මේව පෞද්ගලීකරණය කරන්නෙ නැත්තෙ ඇයි බන් ? මට තාමත් මාර විදියට හිතට දුකයි.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රනිල් කැරි බල්ලා මේවා ප්‍රයිවට් කරනවා ගගා රට්ටු අන්දනවා විතරයි. බැල්ලිගෙ පුතාට සෙනග ඔබන්න බැරි වෙනවා නේ ප්‍රයිවට් කලොත් :angry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රනිල් කැරි බල්ලා මේවා ප්‍රයිවට් කරනවා ගගා රට්ටු අන්දනවා විතරයි. බැල්ලිගෙ පුතාට සෙනග ඔබන්න බැරි වෙනවා නේ ප්‍රයිවට් කලොත් :angry:

    අන්න ඒකනේ අපි රනිලට බලකරපු සා ගහන වෲතිය සමිති වලට කෙලවෙන්න මේවා ප්‍රයිවට් කරවන්න නැද්ද මං අහන්නේ ?​