දුම්රිය වර්ජකයෝ ඉංජිනේරු සිසුවා බිලි ගනිති

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    දුම්රිය සේවකයෝ වැරදි වෙන්නේ කොහොමද. ඒ කොල්ලා මහ ගොනෙක්නේ. ඌට මොකක්ද ඔච්චර තිබ්බ හදිස්සිය වහල උඩ නැගලා යන්න තරම්. ඌට තිබ්බා ගෙදර ඉන්න යන්නම ඕනනම් බස් එකේ යන්න. option තියාගෙන ගොනෙක් වගේ මැරිලා ගියා. එක දවසක් කැම්පස් නොයා හිටියම ඌට කුලපති degree එක දෙන්නේ නෑ කියලද. ඌ රිස්ක් එකක් අරන් ගියා. අන්තිමට ඌ මැරිලා ගියා. ඌම තමයි වගකියන්න ඕනේ උගේ මරණෙට. කැම්පස් ගියා කියලා මොලේ දෙන්න බෑනේ ඕකුන්ට. කොහොමත් ඔය train වල යන එවුන්ට නැට්ට ගිනි ගන්නවා වගේ පුදුම හදිස්සියක් තියෙන්නේ ඕකට නගින්න.
    1 train ekailu

    for an example : ubata campus eke exam ekk kal daanna puluwanda? repeat liyanna asada? 1 train ekailu eda thibilath thiyenne
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,481
    36,429
    113
    මැදමහනුවර
    අපි කවුරුත් කැමති විනාඩි 5ක් හරි වේලස්සනින් ඉක්මනින් ගෙදර යන්න. මුන්ට කොහොමද අයිතියක් තියෙන්නෙ පොදු දේපල පාවිච්චි කරල ස්ට්‍රයික් කරන්න ? කෝච්චි උන්ගෙද ? මම දන්නෑ මට වචන එන්නෙත් නෑ. ඒතරම් හිතට දුකයි. මාර දුකයි. කාලකන්නි නිසා කොල්ලෙක් මැරුණ එක ගැන. පව් ඒ තාත්තා.
    අම්මා තාත්තා ගැන හිතුවනම් ඌ තාම ජීවතුන් අතර
     
    • Dislike
    Reactions: Candid-B

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බයියෝ එක කාලෙකට දේශීය දේ රැකගන්න ඕනේ කියනව.. මහා එකා විකුණමු කියපන් කිව්වම රැල්ලට ප්‍රයිවට් කරපන් ගානවා.. දුම්රිය ප්‍රයිවට් කරන්න හීන දැක්කට වැඩක් නෑ බයියනේ.. ඕවගේ 80% ක්ම staff ඉන්නේ UNP / පොහොට්ටු පොලිටිකල් ගේම් ආපු උන්. පොලිටිකල් උන්ට සෙනග දාන්න බැරිවෙන්න නිතී ගේන්න පුළුවන් සෙට් එකක් ගේන්නේ නැතුව. ප්‍රයිවට් කරපන්.. ප්‍රයිවට් කරපන් කිව්වට කවදාවත් ඕක ප්‍රයිවට් කරන එකක් නෙවේ. :yes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,481
    36,429
    113
    මැදමහනුවර
    මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුවෙකු බවත්

    TEC කොල්ලෙක් යකෝ ....

    cam-jpg.214407

    පයිප්ප කොස් එකක්ලු කරේ 😢
    kVxyQje.png

    • Sad
    Reactions: somalal

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අපි කවුරුත් කැමති විනාඩි 5ක් හරි වේලස්සනින් ඉක්මනින් ගෙදර යන්න. මුන්ට කොහොමද අයිතියක් තියෙන්නෙ පොදු දේපල පාවිච්චි කරල ස්ට්‍රයික් කරන්න ? කෝච්චි උන්ගෙද ? මම දන්නෑ මට වචන එන්නෙත් නෑ. ඒතරම් හිතට දුකයි. මාර දුකයි. කාලකන්නි නිසා කොල්ලෙක් මැරුණ එක ගැන. පව් ඒ තාත්තා.
    බයිලා කියවන්න එපා බන්. උබ උදේක හරි හවසක හරි ට්‍රේන් එකක් ගිහින් තියෙනවද කියපන්. strike කරා හෝ නැතා ලන්කාවේ මිනිස්සු train එකක් platform එකට ආවාට පස්සේ train එකට නගින හැටි දැකලා තියෙනවද. ගිහින් බලපන් මරදානෙට හරි කොටුවට හරි. ලග ඉන්න එකා බිම දාගලා පාගලා ඒ මනුස්සයගේ උඩින් train එකට නගින මිනිස්සු ලන්කාවේ ඉන්නේ. මන් ඇස් දෙකන් දැකලා තියෙනවා අනන්තවත් මරදානෙදි. train එක නවත්තන්න කලින් නගින්න හදන්නේ. පුදුම පුම්කේ අමාරුවක් තියෙන්නේ උන්ට. එහෙම නගින්න ගිහිල්ලා ලිස්සලා platform එකයි train එකයි අතතේ පොඩි හිඩැසක කකුල ගිහිල්ලා 99 බේරුන අනන්තවත් එවුන් මන් දැකලා තියෙනවා. යකෝ ගෑනියෙක් train එක නවත්තන්න හදන්න කලින් train එකට නගින්න හදලා අන්තිමට වැටිලා ඒකිගේ උඩින් අනිත් හැම එකාම train එකට නැග්ගා. අර ගෑනිව එකෙක් නැගිට්ටුවේ නෑ. අන්තිමට ඒ ගෑනි ඔක්කොම නැග්ගට පස්සේ තනියෙම නැගිටලා train එකට නැග්ගෙ. මෙතනත් ඉතින් උගේ වැරැද්ද තමයි තියෙන්නේ. ඌට තිබ්බ අමාරුවට වහලේ ගියාට අනිත් එවුන් මොනවා කරන්නද

    1 train ekailu

    for an example : ubata campus eke exam ekk kal daanna puluwanda? repeat liyanna asada? 1 train ekailu eda thibilath thiyenne
    මෙතන ඌට exam එකක් තිබ්බා කියලා නෑනේ.
    ------ Post added on Sep 12, 2023 at 10:24 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    bump

    මමත් මොරටු කැම්පස් ගියේ. අපේ කාලෙත් හිටිය ගෙදර නොයා මාස ගණන් හොස්ටල් වල හිටපු උන්. උන් හිටියේ ප්‍රශ්න ගොඩවල් මැද්දේ. යන්න එන්න සල්ල්ලි තිබුනේ නැහැ සමහර කොල්ලන්ට. ඒවා ප්‍රශ්න නෙමෙයිද?
    uba kiyanne prashna nisa mu maruna kiyalada???
    ------ Post added on Sep 13, 2023 at 8:00 AM
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    උබ ලංකාවේ පොදු ප්‍රවාහනය පාවිච්චි නොකරන එකෙක් නම්, අනිත් උන් එක්ක බලද්දි 50% විතර උබ වාසනාවන්තයි.🥲🥲

    කොලබ අවට ඉන්න එකෙක් නම් තව 20% විතර වසනාවන්තයි😁😁
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    උබේ තර්කෙ හරි. හැබැයි උන් කරන වැඩේ ethical නැහැ. අපි වැඩ කරද්දී, ජිවත් වෙද්දී තීරණ ගන්න ඕන ethically. උසස් අධ්‍යපනේදී Principles of Ethics එහෙම උගන්නනවා. ඒවා ගොඩක් වැදගත් ජිවත් වෙද්දී, වැඩ කරද්දී පසුතැවිලි නොවෙන තීරණ ගන්න.
    Lankawe unta mona detath parata bahinna wenawa
    nathnam unda un ahumkam denne na. aththa okayi
    sakachchawakwath denne na. bari tana tamayi godak un parata enne
    මරන්න ගිය එක ගොන් බන්. අන්න ඒක තමයි limit එකක ඉදන් කරන්න ඕනි කියන්නේ. ඔය union වල නටන ගෑනු දෙන්නෙකුගෙයි පිරිමි දෙන්නෙකුගෙයි මුන ඇරෙන්න ඇගපත හොදට අතගාල ආවනං පලවෙනි දවසේ එගොල්ලොටම shape එකේ voice කට් එකක් දීල ඕක නවත්තන්න තිබ්බ සස් නැතුව. උනේ නැත්තන් next day එකේ පොඩ්ඩක් step up කරන්න පුළුවන්. family තියෙන උන්නං මෙල්ල කරන්න හරි ලේසියි. කාවවත් මරන්න යන්න ඕනි නෑ.
    Uba oya kiyanne Hitler kenek ganada ?

    Mulin unge prashnawalatath ahumkam dunna nam hodayi neda ?

    mokada lankawe strike ekak nokara inna palakayo ekka sakachchawak ganna ba

    methana un kiyanne. Unge usaswim akramawath eka hadanna ha aluth aya badawa ganna kiyala
     
    • Like
    Reactions: ලොකු bhai

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ai bn munta me wage dawasakawath bus eke yanna beri. man kiyanne warjane hodai kiyala newei. but minihekta common sence thiyenna oni. pawula goda danna inne u nam oita wada hithanna oni. kolu kamata wahale yanawa. gihilla merenawa. malata passe eka ekata chodana karala wedak ne neh.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Lankawe unta mona detath parata bahinna wenawa
    nathnam unda un ahumkam denne na. aththa okayi
    sakachchawakwath denne na. bari tana tamayi godak un parata enne

    Uba oya kiyanne Hitler kenek ganada ?

    Mulin unge prashnawalatath ahumkam dunna nam hodayi neda ?

    mokada lankawe strike ekak nokara inna palakayo ekka sakachchawak ganna ba

    methana un kiyanne. Unge usaswim akramawath eka hadanna ha aluth aya badawa ganna kiyala
    :lol: Un kiyanne unge usasweem system eken pita panala ikmanata denna kiyala :rofl: Uba hithanne api mewa kiyawanne nathuwa comment karanawa kiyalada
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    :lol: Un kiyanne unge usasweem system eken pita panala ikmanata denna kiyala :rofl: Uba hithanne api mewa kiyawanne nathuwa comment karanawa kiyalada
    Ithin ehema nam eka hadala dunna nam harine anduwa. Methana unge gewalwalata marayo yawana katha kiyanne nathiwa. 🙄

    Uba ehema wada karanawada ? Usaswim na padi wadi wenne na ehema unot
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    Ithin ehema nam eka hadala dunna nam harine anduwa. Methana unge gewalwalata marayo yawana katha kiyanne nathiwa. 🙄

    Uba ehema wada karanawada ? Usaswim na padi wadi wenne na ehema unot
    eka ekaa kiyana kiyana ewwa karanna pissuda. hama ekaama patan gaththama araka oni meka oni kiyala ewwa denna naththal seeya na lankawe. uba railway ekeda nan man danne na habai kochchi elona eka loku scene ekak newe eka ekaata baya wenna. locomotive engineers la hoyaganna puluwan oni thanakin.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    bump

    uba kiyanne prashna nisa mu maruna kiyalada???
    ------ Post added on Sep 13, 2023 at 8:00 AM

    ප්‍රශ්න නිසා මරුනනම් එක අනතුරක් වෙන්නේ නෑනේ. සියදිවි හානි කරගැනීමක් වෙනවනේ. මොනවා උනත් මේක උබ කියනව වගේ ආතල් එකට කෝච්චියේ වහලේ උඩ යන්න ගියපු එකෙන් උන දෙයක්නම් නෙමෙයි. එච්චරයි.

    Lankawe unta mona detath parata bahinna wenawa
    nathnam unda un ahumkam denne na. aththa okayi
    sakachchawakwath denne na. bari tana tamayi godak un parata enne
    දේශපාලන ප්‍රශ්න බන් ඕව. දේශපලනේටත් වඩා බල හුවමාරුවේ ප්‍රශ්න. බලය ලබාගැනීමේ අරමුණ තමයි හැමදේටම මුල.
    ------ Post added on Sep 13, 2023 at 6:25 PM
     
    • Like
    Reactions: sakuntha1996

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    බයියෝ එක කාලෙකට දේශීය දේ රැකගන්න ඕනේ කියනව.. මහා එකා විකුණමු කියපන් කිව්වම රැල්ලට ප්‍රයිවට් කරපන් ගානවා.. දුම්රිය ප්‍රයිවට් කරන්න හීන දැක්කට වැඩක් නෑ බයියනේ.. ඕවගේ 80% ක්ම staff ඉන්නේ UNP / පොහොට්ටු පොලිටිකල් ගේම් ආපු උන්. පොලිටිකල් උන්ට සෙනග දාන්න බැරිවෙන්න නිතී ගේන්න පුළුවන් සෙට් එකක් ගේන්නේ නැතුව. ප්‍රයිවට් කරපන්.. ප්‍රයිවට් කරපන් කිව්වට කවදාවත් ඕක ප්‍රයිවට් කරන එකක් නෙවේ. :yes:

    Private karanna kiyala kiyanne oka chandrika inna kale idan,.

    private karanna nikam hari discussion ekak genichchoth onna railway eka thiyena idam wena assets gana eke importance eka gana katha karnwa,

    oka gov eka yatathe thiyena kan kawadawath oka hadenne na,

    ena minister lath maruwen maruwata unge ewun purwanna try eka,. hadanne na moka awath,

    private karoth laba padu balala wada karanne,

    wadak nokarana ewun gedara yawannayi profit ekak ganna puluwan widiyata assets tika handle karana ekayi karyi.

    private karnna bari kondak nathi minister kenek nathi handa,

    ewagema oka ganna harihaman investor kenek nathi eka, lands tika yakada tika withrayi watinne,

    patta parana parts nathi lankawata galapenne nathi engine dmu thiyena ekak aran ganna ekata complete makeover ekak karanna wenwa,

    e okkotama hapan inna workforce eka.

    10 k wada karoth 90 k kayiya. anik side eken running shed wala thiyena grease tikath ussana dial inne,

    ratmalana workshop eke FP danwata strike karapu ballo inne,. ayi unta 9-10 awith 1-2 weddi gedara yanna,

    private karanna denne naththe oke weda karana ballo thama,

    union back karana political party eka wadak na, un private karanna denne na .unta ona weleta strike karanna one
    ekayi unge moto eka.

    aduma gane minimum kanchanaya wagewath decision ekak kelin ganna bari minister kenek enakan oka hamadama othana,

    UNP,JVP,NPP moka awath ekayi.
    neethi genwath ekayi.

    dan essential service ekak karala thiyenwa.,. eth wada karanna aran thiyenwada ?,

    kalayak ohoma strike karama army eken dala diwuwa,
    dan e project ekath nwaththala thiyenne, ekath union karayo well planned karala nwaththuwa,