වෛද්‍යවරුන්ට තෙල් නොදුන්නොත් ලොකු අවුලක් යනවා.
දැන් ඉන්න ඇමටියත් ශෝටාබයට එහා ගිය උද්දච්ච ඩෑල් එකක්.
දැන් ඉන්න ඇමටියත් ශෝටාබයට එහා ගිය උද්දච්ච ඩෑල් එකක්.
Last edited:
දැන් ඉන්න ඇමටියත් ශෝටාබයට එහා ගිය උද්දච්ච ඩෑල් එකක්.අන්තිමට දොස්තරලා රටින් යනවා..Okkoma ekata maremu paw gewala
VIP ලා නම් නෑ පුතා දොස්තරලා රටින් ගියාම ඉම්පෝර්ට් කරන්නද ?කවුරුත් vip නෙමේ වගේ බයිලයක් කියපු ගූ පොන්නයො නේද මේ දොස්තරලට vip විදිහට සලකන්ඩ දගලන්නෙ![]()
අන්තිමට දොස්තරලා රටින් යනවා..
වෘතියවේදීන් බර ගානක් රටින් යනවා දන්න විදියට කැත කොට සිංගලු ටිකක් විතරයි ඉතුරු වෙන්නේපැනල යන නොදී අල්ලල ඇට තලන්න ඕන සක්කිලි බල්ලොන්ගෙ..
කරන්න දෙයක් නෑ බලෙන් අල්ලන් ඉන්නයෑ. යන එවුන් ගිය දෙන්. ඒකට කරන්න දෙයක් නෑ.වෘතියවේදීන් බර ගානක් රටින් යනවා දන්න විදියට කැත කොට සිංගලු ටිකක් විතරයි ඉතුරු වෙන්නේ
Doctors lata thel denna ona,.. naththan eken kela wenneth apitamai.. habai ithin Hummer walata wage thel dena eka maha aparadayak. podi wahaneka yanna unuth purudu wenna ona.වෛද්‍යවරුන්ට තෙල් නොදුන්නොත් ලොකු අවුලක් යනවා.දැන් ඉන්න ඇමටියත් ශෝටාබයට එහා ගිය උද්දච්ච ඩෑල් එකක්.
ඔව් transport දුන්නනම් හරි. නැත්නම් ෂෙඩ් වල තව වලි වැඩිවෙයි.... මිනිස්සු ඉන්නේ ප්‍රෙසර් එකෙනේදොස්තරලාට නර්ස් ලාට වගේ අත්‍යාවශ්‍ය සේවා වලට ප්‍රවාහන පහසුකම් දෙන්න වෙනවා. තෙල් දෙන සීන් එක හරියන්නේ නෑ. වලි යන වෑඩක් ඒක. එහෙම නෑත්නම් කූපන් ක්‍රමයකට යන්න වෙනවා. ඒත් පෝලිම් වල ඉන්න වෙනවානේ.
ඔවු බන්. පෝලිම් වල ඉන්න එවුන්ට ඩොකාලද නර්ස්ලද ටික් ටොක් නන්ගිලාද අදාල නෑ.. මල අතේ තියන් ඉන්නේ.. අනික ගොමා ලා හින්දා මේ වෙලාවේ මිනිස්සු ඩොකාලා එක්ක ඉන්නෙත් පට්ට මලෙන්. ඒ හින්දා හොදම දේ එක්කෝ ප්‍රවාහන පහසුකම් දෙන එක . නෑත්නම් ඉස්පිරිතාලෙම ක්වාටස් දෙන එකඔව් transport දුන්නනම් හරි. නැත්නම් ෂෙඩ් වල තව වලි වැඩිවෙයි.... මිනිස්සු ඉන්නේ ප්‍රෙසර් එකෙනේ
ඩොකාලට තෙල් ගන්න තැනක් දුන්නා නම් හරි තෙල් ප්‍රමාණයක් සාධාරණව.. ශෙඩ් වලට ගියාම එක එක කේස් ඇතිවෙලා තියෙනවා.. අනිත් මිනිස්සුන්ට බලාගෙන ඉන්න අමාරුයිනේ බන් පෝලිම් පැනලා තෙල් ගහද්දි..Doctors lata thel denna ona,.. naththan eken kela wenneth apitamai.. habai ithin Hummer walata wage thel dena eka maha aparadayak. podi wahaneka yanna unuth purudu wenna ona.
කවුරුත් vip නෙමේ වගේ බයිලයක් කියපු ගූ පොන්නයො නේද මේ දොස්තරලට vip විදිහට සලකන්ඩ දගලන්නෙ![]()
බුරු ඇමතිලාට තේරෙන්නේ නෑ උන්ට චොපර් එකක් දාගන්න විතරයි තියෙන්නේ ප්‍රයිවට් හොස්පිටල් එකකටඅත්යවශ්ය සේවා කියලා එකක් අහලා තියෙනවද?? මීට පස්සේ ඇම්බියුලන්ස් විතරයි vip කියලනේ කිව්වේ. දොස්තරලා ෂෙඩ් එකේ තෙල් පෝලිමේ දවස් තුනක් විතර ඉදලා තෙල් ගහගෙන එනකම් ඇම්බියුලන්ස් වල එන උන්ට අල්ලගෙන ඉන්න පුළුවන් නම් කමක්නැහැ![]()
ඉස්පිරිතාලෙ ක්වාටස් කියන්නෙ සෙලවෙන මනසටඔවු බන්. පෝලිම් වල ඉන්න එවුන්ට ඩොකාලද නර්ස්ලද ටික් ටොක් නන්ගිලාද අදාල නෑ.. මල අතේ තියන් ඉන්නේ.. අනික ගොමා ලා හින්දා මේ වෙලාවේ මිනිස්සු ඩොකාලා එක්ක ඉන්නෙත් පට්ට මලෙන්. ඒ හින්දා හොදම දේ එක්කෝ ප්‍රවාහන පහසුකම් දෙන එක . නෑත්නම් ඉස්පිරිතාලෙම ක්වාටස් දෙන