ශක්තිමත් විපක්ෂයකට රනිල්ට සහාය දෙමු
අපි රනිල්ටම බැන බැන ඉන්නේ නැතිව ශක්තිමත් විපක්ෂයක් බිහි කරන එකේ වගකීමෙන් කොටසක් බාරගමු.ලඟ එන පලාත් සභා මහ ඇමති තුන විපක්ෂයට දෙන්න. හැම එකාම ගිහින් විපක්ෂයට කතිරේ ගහන්න.අන්න එතකොට මේ ආණ්ඩුවේ පුක බිම ඇනෙනවා.වැලිවේරිය කරපු මෝඩකම ගැන දෙවියන් සිහිවෙනවා. රනිල්ට තනියම ශක්තිමත් විපක්ෂයක් හදන්න බෑ.ඒ වගේම රනිල්ට තනියම රට තුල මේ මිනිමරන ආන්ඩුවට එරෙහිව ඇති කරන්නත් බෑ.ඒකට අපි පොඩි කතිරෙකින් දායක වෙමු.මහින්දගෙන් දැන් රටට වැඩක් නෑ.ඒක ඔයාලට තේරෙනවා ඇති.එයාගෙන් ආය ගන්න පුලුවන් දෙයක් නෑ.රනිල්ට ශක්තිමත් විපක්ෂයක් හදන්න නම් රට තුල රැල්ලක් තිබිය යුතුමයි.මේ පාරත් මහිදට ඔය පලාත් සභා දුන්නොත් රනිල් තියා ඩීඇස් සේනානයක ආවත් මුකුත් කරන්න බෑ.