ශක්තිමත් විපක්ෂයක් නොමැති වීමේ විපාකය - 2020

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔයාල මේ නොදන්නව වගේ බයිල කියෝනව..කවුද විපක්ශෙන් ඉල්ලන්නෙ???

    අහිoසක මිනිස්සු 300ක් බෝම්බ ගස්සල මරපු රනිලයි, බෝම්බ ගස්සපු හකීම් බදුර්දීන් සාලි හිස්බුල්ලව ඔලුවෙ උඩ තියාගෙන ඉන්න සජියයි, රනිලගෙ පස්ස ලොවන අනුරයයි..

    ඔකුන් වගේ තිරිසන්නු සෙට් එකක් විපක්ශෙන් ඉල්ලද්දි මොකටද උන්ට චන්දෙ දෙන්නෙ???? උබල මේ නොදන්නව වගේ බයිල කියවන්ඩ එපා ..

    රටේ උන්ට බෝම්බ ගස්සපු තිරිසන්නුන්ගෙන් විපක්ශෙ ශක්තිමත් කරන්ඩ කියලද පකෝ කියන්නෙ???
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    එතොකට යුද්දේ දිනුවේ මහින්ද නෙවදෙ? මොනවා උනත් ඔයා තඩි වහලෙක් වග‍ෙ😂😂😂
    උබ තරම් තඩි වහලෙක් නම් නෙවෙයි .තාමත් ඇත්ත ඇති සැටියෙන්ම පේනවා
    මොනවත් කියාගන්න බැරි උනාම ඉතිං මොනවා හරි කියන්න එපැයි 🤩🤩🤩
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතොකට යුද්දේ දිනුවේ මහින්ද නෙවදෙ? මොනවා උනත් ඔයා තඩි වහලෙක් වග‍ෙ😂😂😂
    මොන පො€නයොද මේ..ගු ඇන් පි බැල්ලිල රගන්ඩ පටන් අරන් වගේ අනේ පකෝ ඉස්සෙල්ලා දෙකට කඩිච්ච තොපේ ගු ගොඩ හදා ගෙන වරෙවු..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    එතකොට අර හාල් ඩඩ්ලියට ඕන ගානකට හාල් විකුනගන්න දීලා නැට්ට පුකේ ගහන් දන්ඩ නමස්කාරය කරලා ගැසට් එක ගැහුවේ ඌට ඕන විදිහකට වැඩ කරගන්න දෙන්නද?
    හාල් ගැන නෙවෙයි කථා කරේ JR ගැන.
    එන්න JR වීරයා ගැන කථා කරමු හාල් ගැන කථා කරන්න ඕනේ නම් වෙනම ත්‍රියැඞ එකක් අරින්න කියලා දෙන්නම් හොදට 😀😀😀
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හාල් ගැන නෙවෙයි කථා කරේ JR ගැන.
    එන්න JR වීරයා ගැන කථා කරමු හාල් ගැන කථා කරන්න ඕනේ නම් වෙනම ත්‍රියැඞ එකක් අරින්න කියලා දෙන්නම් හොදට 😀😀😀


    ඔය දෙකට කැඩිල ඉන්න ගු ඇන් පි බැල්ලිලට කියවන්ඩ දෙයක් නැතුව කුහකකමේ ඇබරි ඇබරි කියන කතානෙ බන්..

    ඩඩ්ලිගෙ ලොවල ඩඩ්ලිගෙ අයියව ඔලුවෙ උඩ තියන් හoස රාජය කියල වැදුම් පිදුම් කරපු කාලෙ ගු බැල්ලිලට ශනිකව අමතක වෙලා...
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මේ වෙලාවේ සිරස මාධ්‍ය හමුවක් යනවා.
    බැසිල් කතාකරන්නේ ලයිව්
    පොඩ්ඩක් බලපං
    US ආමි එන සින් එක කියනවා
     
    • Like
    Reactions: white cat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේ වෙලාවේ සිරස මාධ්‍ය හමුවක් යනවා.
    බැසිල් කතාකරන්නේ ලයිව්
    පොඩ්ඩක් බලපං
    US ආමි එන සින් එක කියනවා
    අපෝ සිරසද ?😀😀😀
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    අපෝ සිරසද ?😀😀😀

    Live ගියේ එඩිට් කරලා නෙමේ.

    මාධ්‍යවේදීන් අහනවා මෙහෙ US ආමි එක ඇවිල්ලා වැරද්දක් කරත් නඩු දාන්න බෑ නේද කියලා
    බැසිල් කියනවා අපි තාම ඒ ගිවිසුම් (MCC නෙමේ) හරියට කියවලා නෑ චන්දෙන් පස්සේ තමා බලන්න වෙන්නේ කියලා
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka


    83591482_2529979740647252_3816969044865774399_o.jpg


    අවුරුදු ගානක් හැංගිලා හිටිය උදයංග හොරා දැන් පොහොට්ටුවේ මිටින් වල ඉන්නවා. චිචි එක්ක ඊයේ හිටියේ
    ආණ්ඩුව පත් වුනාට පස්සේ මුන් වගේ උන්ටත් තනතුරු ලැබෙයි නේ
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,677
    100,961
    113
    උබල මේ ශක්තිමත් විපක්ෂයක් ගැන කියනව අඩුම ගාණෙ ශක්තිමත් ආණ්ඩුවක්වත් තියෙනවද? තඩි පව්ලකුයි හේනෙ මාමල ටිකකුයි නෙ ඉන්නෙ.
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මේ චන්දෙ කොහොමත් පොහොට්ටුව උඩින් දිනනවා
    පාර්ලිමේන්තු ගියාට පස්සේ බොහෝදුරට 2/3 ත් හදාගනිවී.
    සජිත්, රනිල් පක්ෂ දෙක දිගටම පාර්ලිමේන්තුවේත් රණ්ඩු වේවි ඉදිවී.
    මාලිමාවේ 6, 7 දෙනෙක් මහින්දගේ වැරදි කියව කියව ඉදිවී


    එතකොට මචන් උබලට හිතෙන්නේ නැද්ද ඊලග අවුරුදු 5 අපිට ශක්තිමත් විපක්ෂයක් නැති වෙන එකේ තියෙනවා බරපතලකම?
    මහින්දගේ ආණ්ඩුවේ වැරදි වලට කතාකරන්න අපිට ශක්තිමත් විපක්ෂයක් නෑනේ
    මේක භයානක තත්වයක් නෙමේද?

    වැඩක් නෑ කියල මචන්, බලපන්කො පහුගිය අවරුදු 4.5 රටේ තිබුන විපක්ශේ, මන්ත්‍රී වරු 17න් යකෝ රටේ විපක්ෂේ රන් කලේ, ආණ්ඩුවත් එක්ක හැම යෝජනාවටම මුලින්ම ආණ්ඩුවත් එක්කම අත උස්සන්නේ විපක්ශේ, කාටද ඉතින් මේවා කියන්නේ, අර වෙන් වෙලා උන්න ඒකාබද්ද විපක්ෂේ කියල එකතුවෙලා උන්න මන්ත්‍රී වරු 56 පිළිගන්න බැහැ කිව්වනේ විපක්ෂේ විධියට,

    අපේ රටේ තියෙන්නෙම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක, ඒ කියන්නේ උබට මට පාර්ලිමේන්තුවට යන්න බැරි නිසා අපි හැමෝම එකතුවෙලා අපිව පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්න මන්ත්‍රී වරයෙක් පත්කරලා යැවීම, නිකමට හිතපන් එතකොට පහුගිය අවරුදු 4.5 දී අර මන්ත්‍රීවරුන් 56 දෙනා පත්කරලා එව්ව මිනිස්සුන්ගේ අයිතීන් නියෝජනය උනාද පාර්ලිමේන්තුවේ? මන් දන්නේ නෑ ඒකාලේ ඇයි මේදේවල් ගැන කතා නොකළේ කියල.

    හැබැයි එහෙමයි කියල ශක්තිමත් විපක්ෂේයක අඩුව නම් වහන්න බෑ, කට්ටිය සන්ධානයක් ගහගෙන එයි විපක්ෂේ වෙන්න අනිවා, අඩුම ගැනේ විපක්ෂ නයක් අබල තල හරි පාවිච්චිකරන්න බලාගෙන
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හරිනන් මිනිස්සු හිටගන්න ඕන මිනිස්සුන්ගේ පැත්තේ මිසක් ආණ්ඩුව පැත්තේ නෙවේ නේ. :confused2: මෙහෙ වැරදි කරද්දී කලින් ආණ්ඩුත් කළා අපි කලාම මොකෝ කියලනේ අහන්නේ :LOL:
    ඕක තමා ඉරෝසන් කාරයගෙ සරලම පිලිතුර 😆
     
    • Haha
    Reactions: ryandok

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,717
    50,086
    113
    සේදවත්ත
    මේ චන්දෙ කොහොමත් පොහොට්ටුව උඩින් දිනනවා
    පාර්ලිමේන්තු ගියාට පස්සේ බොහෝදුරට 2/3 ත් හදාගනිවී.
    සජිත්, රනිල් පක්ෂ දෙක දිගටම පාර්ලිමේන්තුවේත් රණ්ඩු වේවි ඉදිවී.
    මාලිමාවේ 6, 7 දෙනෙක් මහින්දගේ වැරදි කියව කියව ඉදිවී


    එතකොට මචන් උබලට හිතෙන්නේ නැද්ද ඊලග අවුරුදු 5 අපිට ශක්තිමත් විපක්ෂයක් නැති වෙන එකේ තියෙනවා බරපතලකම?
    මහින්දගේ ආණ්ඩුවේ වැරදි වලට කතාකරන්න අපිට ශක්තිමත් විපක්ෂයක් නෑනේ
    මේක භයානක තත්වයක් නෙමේද?
    විපක්ශයක් ලංකාවට ඕනේ නැ තිබ්බෙත් නැ . පාර්ලිමේන්තුවම ආන්ඩු පක්ශය
     
    • Like
    Reactions: libero

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    මහමැතිවරණයට කලින් දාපු ත්‍රෙඩ් එකක් ආයේ බම්ප් කරන්න හිතුනා
     

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    ඔයාල මේ නොදන්නව වගේ බයිල කියෝනව..කවුද විපක්ශෙන් ඉල්ලන්නෙ???

    අහිoසක මිනිස්සු 300ක් බෝම්බ ගස්සල මරපු රනිලයි, බෝම්බ ගස්සපු හකීම් බදුර්දීන් සාලි හිස්බුල්ලව ඔලුවෙ උඩ තියාගෙන ඉන්න සජියයි, රනිලගෙ පස්ස ලොවන අනුරයයි..

    ඔකුන් වගේ තිරිසන්නු සෙට් එකක් විපක්ශෙන් ඉල්ලද්දි මොකටද උන්ට චන්දෙ දෙන්නෙ???? උබල මේ නොදන්නව වගේ බයිල කියවන්ඩ එපා ..

    රටේ උන්ට බෝම්බ ගස්සපු තිරිසන්නුන්ගෙන් විපක්ශෙ ශක්තිමත් කරන්ඩ කියලද පකෝ කියන්නෙ???
    ponna hukanno ko dan gonta alluwada bomba gahapu un. ay tawma bari une gu kana ponnayo