නෑ , බන්
හැමෝම ක්රිකට් ගහන කොටි 50ක් මිනිස්සු ඉන්න ඉන්දියාවේත් ඔහොම උන් දෙන්නයි ආවේ... ඉතින් ලංකාවේ එයිද...
හැකියාව තිබ්බට ඉස්සරහට එන්න පින තියෙන්න්නත් ඕන්. බලපන් youtube එකේ indian softball match වල mara talent තියන උන් ඉන්නවා

නෑ , බන්
හැමෝම ක්රිකට් ගහන කොටි 50ක් මිනිස්සු ඉන්න ඉන්දියාවේත් ඔහොම උන් දෙන්නයි ආවේ... ඉතින් ලංකාවේ එයිද...

හරියට බලපන් අපේ ටීම් එකේ ඉන්නෙ කොලබ උන් වැඩි හරීයක්. මෙන්ඩිස්ලයි, පෙරේරලයි, ප්රනාන්දුලයි විතරයි. කෝ අම්පාර දිහා, යාපනේ දිහා, පොලොන්නරුවේ, අනුරාදප ුර,කුරුනෑගල දිහා බංඩලා, සුමනසිරි, හේරත්ලා නෑ ටීම් එකේ. මොහොමඩ් නෑ, ඇන්ටන්ලා නෑ ඉන්නෙ කොලබ ඉස්කෝල වලින් සහ ලංකාවෙ ප්රසිද්ද අතලොස්සක් ඉස්කෝල වලින් ආපු කීප දෙනෙක් විතරයි. softball ක්රිකට් ගහන ඔයිට වඩ ටැලන්ඩඩ් උන් කොච්චර ඇතිද? උන්ව ඉස්සරහට ගන්න විදියක් තිබ්බා නම් කෝලිලා, දෝනිලා, ස්ටාක්ලා, විලියම්සන්ලා, ගේල්ලා ඕන තරම් ලංකාවෙ ඇති. ඒත් හැමදාම කොලබ ඉස්කෝල වලටම වෙන් වෙච්ච ක්රිකට් වලින් උන් බිහි වෙන් නෑ![]()
නෑ , බන්
හැමෝම ක්රිකට් ගහන කොටි 50ක් මිනිස්සු ඉන්න ඉන්දියාවේත් ඔහොම උන් දෙන්නයි ආවේ... ඉතින් ලංකාවේ එයිද...
හැකියාව තිබ්බට ඉස්සරහට එන්න පින තියෙන්න්නත් ඕන්. බලපන් youtube එකේ indian softball match වල mara talent තියන උන් ඉන්නවා![]()
ගොඩක් කොළඹ ඉස්කෝල වල ඉන්නේ ගම වල හිටපු talented උන් තමයි බන්...
පොලොන්නරුව වගේ පති වල එච්චර cricket culture එකක් නෑ , ඉතින් ඒ වගේ පති වලින් දක්ෂයෝ බිහිවෙයි කියල හිතන්න අමාරුයි...
ඉන්දියාවේ උනත් දිල්ලි , මොම්බායි වගේ නගර කිට්ටුව ඉන්න උන්ට තමයි chance එක වැඩි..

ලංකාවෙත් ඉතින් ලගින් යන පොරවල් හිටියනෙ . සංගල ඩිලීල එහෙමත් හෙන උනන්දුවොනෙ . මන් නම් කියන්නෙ තරන්ගය උනත් ගහනව ඌට සෙට් වෙන පාට්නර් කෙනෙක් දැම්මනම් අනික් පැත්තට . ඩික් වැල්ලය ආපු ගමන් පුකට පැට්රල් ගහල වගේ විකට් එක ඉස්සරහ වඩිගපටුන නටන්න ගන්නව අනික් පැත්තෙ ගහන එකාටත් මානසික ඒකාග්රතාවය තියාගන්න බෑ ඉතින්.
ලංකාවේ හොඳ batsmanල දෙන්නෙක්ට ඉඳල තියෙන්නේ sanga ,aravinda විතරයි...
හැබැයි ඉතින් මැච් දිනාන්න එච්ච හොඳ උන් ඕනේ නෑ...
දික්වැල්ල කියන්නේ ඉන්දියාවේ හිටිය නම් club ටීම් එකකට වත් ගන්නේ නැති එකෙක්..

කුසල් මෙන්ඩිස් නම් ටිකක් හොඳයි ....
උ ටිකක mature උනාම හොඳ player කෙනෙක් වෙයි..

සිරා බන් . මට නම් උගෙ කිසි විශේශත්වයක් පේන්නෙ නෑ . මොකට ටීම් එකට දානවද මන්ද . ඒ මදිවට වයිස් කැප්ටනුත් කරල![]()

ලංකාවේ හොඳ batsmanල දෙන්නෙක්ට ඉඳල තියෙන්නේ sanga ,aravinda විතරයි...
හැබැයි ඉතින් මැච් දිනාන්න එච්ච හොඳ උන් ඕනේ නෑ...
දික්වැල්ල කියන්නේ ඉන්දියාවේ හිටිය නම් club ටීම් එකකට වත් ගන්නේ නැති එකෙක්..

40n passe wage mature wei
Aththatama u hondai, den panditha kama oluwata gahala
උට වඩා කැපවීමෙන් අපි සෙල්ලම් කරනවා බන් වැල්ලේ cricket ගහද්දි...
අවුට් වෙන්න කැමති නෑනේ බං ,,,![]()

ඌ නිකන් හදන්න බැරි ඇට්ටර පොඩි එකෙක් වගේ දැක්කම කන පුරෝල දෙන්න හිතෙනව . මේ වගේ අපතයො කිසිම ටීම් එකෙක නෑ 

දිල්ෂාන් නැද්ද යකෝ![]()
ඌ නිකන් හදන්න බැරි ඇට්ටර පොඩි එකෙක් වගේ දැක්කම කන පුරෝල දෙන්න හිතෙනව . මේ වගේ අපතයො කිසිම ටීම් එකෙක නෑ
![]()

දිල්ශාන් ලෝක මට්ටමේ හොඳ එකෙක් නෙමෙයි බන්...
සංග,අරන්විද ඉන්නවා lara ,ponting , sachin, dravid ..etc club එකේ...

මොකක් ලෝක මට්ටමේ,ආ නෑ ඌ ගැහුවේ එල්ලෙනේ![]()
උ හිතං ඉන්නේ උ තරම් එකක් නෑ කියල...
උව criticize කරන fans ලටත් බනිනවා...
පණ්ඩිත කමද , මෝඩ කමද මන්ද...

. ඒකි කියල කවුද සර් මට මතක නම් නෑ කියල . පස්සෙ කියල මම ලක්ශාන් සදකැන් කියල . ඒත් අරකි දන්නෙ නෑලු 

ඒකි සර් මීට කලින් ආවද මගෙන් එකවුන්ට් එකක් ඕපන් කරන්න නැත්තන් වෙන මොකක් හරි සර්විස් එකක් ගත්තද මට මතක නෑනෙ කියල . ඔන්න ඕකයි තත්වෙ . මුන් හිතන්නෙ මැච් එකක් දෙකක් ගහපු ගමන් ලංකාවෙම උන් අදුරන හෙන පොරවල් කියල 