ශනිදා වාසනා

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    [FONT=&quot]සෙනසුරාදා හවස මට ඇදුනා ලොකුම එකෙන්.............[/FONT]:angry::angry::angry:

    [FONT=&quot]මම මේ කිවුවේ අහවල් ලොතරයියක් ගැන නෙවෙයි බන්........[/FONT]

    [FONT=&quot]මගේ ෆෝන් කබලට [/FONT]Live Wallpaper [FONT=&quot]එකක් දැම්මා....ඒක දැම්ම විතරයි[/FONT], [FONT=&quot] මෙන්න මෙහෙම මගුලක් වැටිලා දිගටම [/FONT]vibrate[FONT=&quot] වෙන්න ගත්ත කියහන්කෝ....[/FONT]
    xtgw8nm8q452ttmfg.jpg

    [FONT=&quot]ෆෝන් එක [/FONT]off [FONT=&quot]කරන්න වුනේ බැටරිය ගලවලා....[/FONT]
    [FONT=&quot]පස්සේ ඉතින් නෙට්ටුවෙන් බලලා රිසෙට් කොරල තමයි ෂේප් වුනේ....[/FONT]

    contacts [FONT=&quot]ටික[/FONT] backup[FONT=&quot] දාපු ටික විතරක් [/FONT]restore[FONT=&quot] කරල ගත්ත[/FONT]

    [FONT=&quot](ඒත් ඉතින් අන්තිමට [/FONT]backup[FONT=&quot] එකක් දාල තිබුනේ මාස 4 ට විතර කලින්)[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ තියෙන්නේ ඒ වටින කියන [/FONT]Live Wallpaper[FONT=&quot] එක.:angry::angry::angry:
    [/FONT]
    [FONT=&quot]
    waterlwp.png
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]උඹලත් ඕන නම් බාගෙන දාල බලල[/FONT],[FONT=&quot] මම ගත්තු ආතල් එකම ගනින්.....[/FONT]
    [FONT=&quot]Autumn Leaves Live wallpaper.apk[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]([/FONT][FONT=&quot]දාල බලන්න කිව්වේ විහිලුවට.....දැම්මොත් මම වගේ Reset කරල තමයි නවතින්න වෙන්නේ....)[/FONT]
     
    Last edited:

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    සමහර විට මේක මගේ ෆෝන් එකට සපෝර්ට් නොකරන නිසා වෙන්නැති එහෙම වුනේ.....
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න....
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    oka originally sony 4ns walata ena ekak machan.. mage xperia V ekei girlge experia U ekei dekema oka elakiri wagee wada. factory ekenma xperia walata ena live wall paper ekak oka.. umbe 4n eka mokakda..?
     
    Last edited:

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    contacts phone eke save karanna epa ban. Gmail contacts walata dapan.

    SMS tikath Gmail walata backup kara ganin. one welata aith restore kara ganna
    https://play.google.com/store/apps/details?id=com.zegoggles.smssync&hl=en

    or
    https://play.google.com/store/apps/details?id=com.idea.backup.smscontacts
    https://play.google.com/store/apps/details?id=com.rerware.android.MyBackupRoot

    wage ekak dagena, eken backup eka SD card ekata daganin.
    ita passe Dropsync walin auto dropbox walata upload wenna hadapan

    backup wena hati schedule karapan... uda app wala thiyanawa. settings hada ganin. daily or weekly backup wenna
     
    • Like
    Reactions: pody malli

    නියම අදහසක්.........