සොහොන;19294911 said:
උබේ නංගි පාරේ යද්දී මාත් කුක්කු ඉල්ලන්නද
අවුලක් නැනේ මචෝ බයිට් එකට
උබ කියන එක මට තේරෙනවා. ඒත් මචන් මෙතනින් ගිය අනිත් කෙල්ලගෙන් කොල්ලො මුකුත් ඉල්ලුවෙත් නැහැ, 64 කිව්වෙත් නැහැ. අන්න ඒකේම තියෙනවා උත්තරේ. කොල්ලො වැරදියි. ඒත් කොල්ලොන්ගේ කටවල් වලින් මේවා පිටකරවා ගන්න ශනුද්‍රිගෙ හැසිරීමත් බලපාලා තියෙනවා නේද?
sanundri machan baduvek nevi ne? itin e kellata oya vage gon jokes dana eka
varadi. 64 kivva nam kamak na, namuth arun kukku illana eka sakkili kathavak.

මේකට තරම් haters නැතුව ඇති ලංකාවේ කාටවත් දැන් මේකිව හමෝම ජෝක්ස් එකට අරං පව් කියල මැරෙන්න ඈ![]()




උබ කියන එක මට තේරෙනවා. ඒත් මචන් මෙතනින් ගිය අනිත් කෙල්ලගෙන් කොල්ලො මුකුත් ඉල්ලුවෙත් නැහැ, 64 කිව්වෙත් නැහැ. අන්න ඒකේම තියෙනවා උත්තරේ. කොල්ලො වැරදියි. ඒත් කොල්ලොන්ගේ කටවල් වලින් මේවා පිටකරවා ගන්න ශනුද්‍රිගෙ හැසිරීමත් බලපාලා තියෙනවා නේද?
ඒක ඇත්ත. මම ඒක අනුමත කරන්නේ නැහැ. අවුස්සගත්තට පස්සේ කොල්ලන්ට ඉතින් ලිමිට් දාන්නත් බැහැ![]()


ඒකනම් ඇත්ත ඉස්සර ගත්තු ආතල් ගන්න බැරි උනාට හිත ඇතුලෙන් තාම ඒ වල් කම පොඩ්ඩක් තියෙනවා කෙල්ලෙක් දැක්ක ගමන් ඒකාලේ දීපු ටෝක් මතක් වෙනවා ඒත් දැන් ඕව බැරි හින්ද නිකං ඉන්නවාඔව් බං ....ඉස්කෝලේ යන කාලේ ඔව්ව ඔහොම තමයි..... කොලුකම... අපිත් ඔහොමයි... කෙල්ලෝ කේ දෙනෙක් බයිට් කරන්න ඇත්ද? මොකෝ දැන් කියන්න පුලුවන්ද ඔය වගේ.... නො ගැන්සි ... නො වල.... තනි මම....![]()
ගැහැනු ලමයෙකුට කාන්තාවකට ගරු කරන එක ඇගෙන්ම එන්ඩ ඕනෙ මචන් අනික ගෙවල්වල පසුබිමත් බලපානව ඕකට...තාත්ත අම්මට සලකන විදිය එහෙම...![]()

ගැහැනු ලමයෙකුට කාන්තාවකට ගරු කරන එක ඇගෙන්ම එන්ඩ ඕනෙ මචන් අනික ගෙවල්වල පසුබිමත් බලපානව ඕකට...තාත්ත අම්මට සලකන විදිය එහෙම...![]()

සොහොන;19295031 said:![]()
ශනුද්‍රිගෙයි ඉස්සෙල්ලා ගිය කෙල්ලගෙයි මේ වාගේ ඇගක් නේද මචෝ තියෙන්නේ
ඒ වෙනස එතන හිටපු පොඩ් කොල්ලන්ට නොතේරෙන නිසා වීඩියෝ කරලා යු ටියුබ් දැම්මා
උබටත් අනේ මන්දා මොකක්ද බන් උබේ අවුල
ඒකිගේ හැසිරීම ඒකිගේ තන මොනවාටද බන් උබ මේකෙන් අදහස් කරන්න යන්නේ
ඒකිව එල්ලලා මරලා පුච්චලා බැදලා කන්නද උබ අපිට යෝජනා කරන්නේ ...
un sanundrigen kukku illanne ekige than deka loku nisane. eki baduvak nisa nevi ne. than loku hama ganigenma ohoma illanna gattot yam kisi davasaka ube lamingenuth kollo illai. meka kari vadak, e vitarak nevi mokekda ekek
antimata ekita kari vesi kiyanava. ekath sakkili vadak![]()
සාමාන්‍ය දැනීම නැති මේ කෙල්ලත් මෝඩයි. එකම දේ අල්ලාගෙන හිනා යන්නේ නැති 'විහිලු' කරන උනුත් මෝඩයි. ඕක එකම කාසියේ දෙපැත්ත මිසක්, හරි දෙයක් නෙවෙයි.
"කුක්කු" කතාව නම් හෙන චාටර්.![]()

අඩේ මෙහ් මාත් එක්ක වලියට එන්න එපා. මම මේකේ තියෙන හැම එකක්ම අනුමත කරන්නේ නැහැ. මම ඔය වයස පහුකරලා තියෙන්නේ. මේ A/L කරන කොල්ලෝ ටිකක්. ඔය වයසෙදි අවබෝධයෙන් තොර කොලුකම ඉහට ගහලා තියෙන්නේ. ඔය කාලෙදි ඔහොම තමයි බන්. නවත්තන්න බැහැ.