අනේ මන්ද
මේ දවස් වල මිනිස්සුන්ට කන්න බොන්න නෑ ...
හැමෝම කන බොන දේවල් social media නොදා හිටිය නම් තමය් හොද
එක නම් ඇත්ත බ්‍රෝ . ගොඩක් අයට කන්න නැහැ . සල්ලි තිබ්බත් කඩවල් වහලා සමහර වෙලාවට . කන බොන දේවල් FB එකේ දාන එක නම් මහා හිගණ වැඩක්අනේ මන්ද
මේ දවස් වල මිනිස්සුන්ට කන්න බොන්න නෑ ...
හැමෝම කන බොන දේවල් social media නොදා හිටිය නම් තමය් හොද
ඕකුන් යන්නේ ෆන් ගන්න බන්, උන්ට ටෙලිඩ්‍රාමා වලින්ම සල්ලි තියනවා , උන්ට තාම ලංකව් ගේමක් ගහන්න පුලුවන් . බබල් ටී එක පුකේ ගහන්න ඕනේwhat do you think guys?
![]()
ඔව් ඒක හරිඒත් කන්න බොන්න තියන අයටත් දේශපාලකයන්ගෙ හොරකම් වලට විරුද්ධ වෙන්න පුළුවන් නේ?
ඒත් කන්න බොන්න තියන අයටත් දේශපාලකයන්ගෙ හොරකම් වලට විරුද්ධ වෙන්න පුළුවන් නේ?
එහෙම බෑලුනේ.. බයි තියරි වලට අනුව සුදු පොත්ත තියෙන ටිකක් සල්ලි තියෙන පෙනුමක් තියෙන බෝඩ් අල්ලන් ඉන්න එපාලූ නේ . එයාල ඉන්න ඕනේලු බඩු මිල එයාලට දරාගන්න බැරි ලෙවල් එකට එනකන්
