ශනුද්‍රිගේ අරගලය!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    what do you think guys? :rofl:

    xnVbega.png
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අනේ මන්ද
    මේ දවස් වල මිනිස්සුන්ට කන්න බොන්න නෑ ...
    හැමෝම කන බොන දේවල් social media නොදා හිටිය නම් තමය් හොද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අනේ මන්ද
    මේ දවස් වල මිනිස්සුන්ට කන්න බොන්න නෑ ...
    හැමෝම කන බොන දේවල් social media නොදා හිටිය නම් තමය් හොද

    ඒත් කන්න බොන්න තියන අයටත් දේශපාලකයන්ගෙ හොරකම් වලට විරුද්ධ වෙන්න පුළුවන් නේ?
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අනේ මන්ද
    මේ දවස් වල මිනිස්සුන්ට කන්න බොන්න නෑ ...
    හැමෝම කන බොන දේවල් social media නොදා හිටිය නම් තමය් හොද
    එක නම් ඇත්ත බ්‍රෝ . ගොඩක් අයට කන්න නැහැ . සල්ලි තිබ්බත් කඩවල් වහලා සමහර වෙලාවට . කන බොන දේවල් FB එකේ දාන එක නම් මහා හිගණ වැඩක් ☹️☹️
     
    • Like
    Reactions: Tharaka25

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,707
    113
    සේදවත්ත
    what do you think guys? :rofl:

    xnVbega.png
    ඕකුන් යන්නේ ෆන් ගන්න බන්, උන්ට ටෙලිඩ්‍රාමා වලින්ම සල්ලි තියනවා , උන්ට තාම ලංකව් ගේමක් ගහන්න පුලුවන් . බබල් ටී එක පුකේ ගහන්න ඕනේ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    තමන්ට පුලු පුලුවන් විදියට දෙයක් කලාම ඇති. අවුලක් නෑ බං
     
    • Like
    Reactions: hesian99

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඒත් කන්න බොන්න තියන අයටත් දේශපාලකයන්ගෙ හොරකම් වලට විරුද්ධ වෙන්න පුළුවන් නේ?
    ඔව් ඒක හරි
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඒත් කන්න බොන්න තියන අයටත් දේශපාලකයන්ගෙ හොරකම් වලට විරුද්ධ වෙන්න පුළුවන් නේ?

    එහෙම බෑලුනේ.. බයි තියරි වලට අනුව සුදු පොත්ත තියෙන.. ටිකක් සල්ලි තියෙන පෙනුමක් තියෙන අය.. බෝඩ් අල්ලන් ඉන්න එපාලූ නේ . එයාල ඉන්න ඕනේලු බඩු මිල එයාලට දරාගන්න බැරි ලෙවල් එකට එනකන්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එහෙම බෑලුනේ.. බයි තියරි වලට අනුව සුදු පොත්ත තියෙන ටිකක් සල්ලි තියෙන පෙනුමක් තියෙන බෝඩ් අල්ලන් ඉන්න එපාලූ නේ . එයාල ඉන්න ඕනේලු බඩු මිල එයාලට දරාගන්න බැරි ලෙවල් එකට එනකන්

    හුටා :lol: