ශනුද්‍රි දේවියගේ මොලේ size එක....

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    dana gaththe nathuwata kamak na bn
    ekige padikama kohomada
    poth kiyawala hama ekama dannawa wage katha karanne
    naththam bn owa nodana hitiyath mehema minissu dan na ehema hasirun nattam

    9Y7qmQ3.png
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Cricket ball scene eka gon prashnayak.
    Hari England cricket scene ekath paththaka damu lankawe nemei nisa....

    Lankawe aga nuwara danne nathi ekai, nidahasa labapua awurudda danne nati ekane awula :dull:

    Lankawe aganuwara kiyanne, Legislative capital ekada neththam Commercial capital ekada? Ekak Sri J'pura, anika Colombo. :cool:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොලේ නැති උනාට සුදුයිනේ.අනිත්වා ලොකුයිනේ..ඒ හොදටම ඇති.- ලංකාවාසියෙක්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං ඕක බැලුව ඊයේ රෑ ... :rofl:

    ඔයිට හපන් ඊයේ රෑ සිරසේ ගියා "ඉරිදත් ඉවරයි" කියල වැඩසටහනක් ... ඒක බලල අඩන්නද හිනා වෙන්නද තියෙන්නේ කියල තාම හිතනවා මේ :rolleyes:
     

    L-Smoker

    Member
    උඹලට හිතෙන්නේ නැද්ද බොරුවට Show එකක් ගැහුවේ කියලා.

    සිරසෙන් ඔහොම වැඩ දෙනවා මිනිස්සුන්ට
    උන්ගේ මොලේ තරම පෙන්නලා සිරසේ උන් අනිත් පැත්තෙන් හිනා වෙනවා:lol::lol:

     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    උඹලට හිතෙන්නේ නැද්ද බොරුවට Show එකක් ගැහුවේ කියලා.

    ou ban lankave minissu godak modai
    mama hitanne na sanundri mechchara modai kiyala
    meka famous venna karapu deyak
    dan meka allagena fb ekei hamathanama kattiya kiyavanna gattama
    katada hoda? me kellatama thami, eken meyage famous eka
    thava vadi venava.