ශනුද්‍රි දේවියගේ මොලේ size එක....

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    dana gaththe nathuwata kamak na bn
    ekige padikama kohomada
    poth kiyawala hama ekama dannawa wage katha karanne
    naththam bn owa nodana hitiyath mehema minissu dan na ehema hasirun nattam

    9Y7qmQ3.png

    oki kiyawanawa eththe playboy :lol::lol::lol::lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy

    අර පිංපියා අගනුවර මහනුවර කියපුවාම කෙල්ල පන දාගෙන හිනාවෙනවා හරියට දන්නවා වගේ. බැලින්නම් ඒකි දන්නෙත් නෑ.:lol::lol: මුහුදට පැන්නනම් ඊට හොඳයි. ගොඩක් එවුන්ට දැන් වෙලා තියෙන්නේ මේක ම තමයි. තමන් හරියට දන්නෙත් නෑ, වැරදිච්ච ඒකාට හිනාවෙන්න දන්නවා හරියට තමන් දන්නවා වගේ. හොද පාඩම් මේවා. මේකෙන් මෙවුන් කිච වෙලා ඉවරයි.
     

    waligamaya

    Well-known member
  • දැන් මෙතන කෑගහන කීදෙනෙක් විබාගේ පස්වෙන්න් අනිවාර්ය උනේ නැත්තම සිංහල ඉගෙන ගනීද, ඉතිහාසය හා සිංහල සහිතය් ඉගෙන ගනීද. අනිවාර්ය විෂයක් න්වුනහොත් තමන්ගේ ළමයිට සිංහල හෝ ඉතිඉහසය උගන්වයිස . ඉරිදා අමතර පන්ති නොගිහින් දහම් පාසලට යාවිද? නැ මේ මම නිකමට වගේ ඇහැව්වේ.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපි ඉතින් මෙයාලා උඩ තියාගන්න නිසා නේ මෙහෙම උඩ ගිහිල්ලා ඉන්නේ.
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මෙන්න මේකී instagram එකෙනුත් අයින් වෙලා දැන් පව් යකො මේකී එල්ලිලා මැරිලද දන්නේ නැ:lol:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙන්න මේකී instagram එකෙනුත් අයින් වෙලා දැන් පව් යකො මේකී එල්ලිලා මැරිලද දන්නේ නැ:lol:

    වෙච්ච වස නවනින්ගිරාව වහගන්න ක්‍රමයක් තියෙනවා පුටේ ....:cool:

    පොඩ්ඩක් කොටට අදාල කැටේ පෙන්න පොටෝ දෙකතුනක් බුකියේ දාපුවම ඔය බනින උන් ඔක්කොටම ඕව අමතක වෙනවා යකෝ :lol::lol::lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නුදකින් නුදොමකින් මේ මොන එවුන් ද මේ.මුන්ට පිස්සුද හැටිද?. මුන් ලංකාවේ නෙවේයිද ඉන්නේ රටේ අගනුවර දන්නෙනැ රටට නිදහස ලැබුන දිනේ දන්නේ නැ ගමක 1 වසරේ ළමයේක්ගෙන් ඇහුවනම් හරි උත්තරේ දෙයි ඕවට දේමවුපියෝ වග කියන්න ඕනේ මුන් ලංකාවේ ඉස්කෝලෙකට ගිහින් නැද්ද මුන්ට ඉතිහාසේ උගන්නලා නැද්ද?. මේ වගේ ඒවුන් එක්ක මේ රටට මෙහෙම වෙලා තියන එකත් පුදුමයක් නොවේයි.