ශනුද්‍රි දේවියගේ මොලේ size එක....

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    12088084_1668210716728542_3553799931181682665_n.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,176
    12,170
    113
    Ohio, USA
    ඉන්ග්‍රීසින්ගේ රට එංගලන්තය මිස එක්සත් රජදනිය (UK) නොවේ.



    United Kingdom eka English Ayatath kiyanna puluwan.
    Scottish, English, Welsh,Irish ayagen kotasakata Thamai United Kingdom Kiyana eka Use karanne.

    Scottish, English, Welsh nam witharak Great Britain kiyala kiyanne..

    England kaaraya English (British)
    Scotland kaaraya Scottish
    Wales kaaraya Welsh
    Ireland Kaaraya Irish

    Okkoma Ekathuwelaa Unaited kingdom
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කවුරුත් නොසිතූ නොලියූ නොදුටු පැතිකඩක් මේ අවස්ථාවේ ගෙනහැර දැක්වීමට අවස්ථාව කරගනිමි.
    අනිවාර්යයෙන්ම මොවුන් දෙදෙනාගේ සාමාන්‍ය දැනීම සහ බුද්ධිය පෙනෙනතෙක් මානයකවත් නැතිතරමට වල්වැදී අැතිබව දැකීම කණගාටුවට කරුණක්වන අතර මේ සාකච්ඡාවේදී ඒ මොනවට පැහැදිළිවේ.
    නමුත් අපි ඒ පිළිබදව ඒ දදෙනාට පමණක් දොස්පැවරීම හේතුයුක්තද?

    ඔවුන්ව මේ අවස්ථාවට පැමිණෙනතෙක් උඩ තබාගෙන නැති දක්ෂතා වර්ණනා කරමින් ඉදිරියට ගෙනඅා මාධ්‍යය සහ මහජනතාවත් මේ අපකීර්තියට වක්‍රාකාරයෙන් වගකිවයුත්තෝ නොවන්නෙහිද?

    අප මහත් භක්තියෙන් සමරණ පැරැණි කලාකරුවන් සහ කලාකාරියන් (ගායන, වාදන සහ රංගන)කොතෙක්නම් අැත්ද උසස් අධ්‍යාපනයක් නොලැබූ හෝ සාමාන්‍ය දැනුමෙන් අඩු?

    අැසූ ඉතාමත් සරල ප්‍රශ්ණවලට පිළිතුරු දියනොහැකි වුවත්, අපේ මාධ්‍යය කිසිදා පැරැන්නන්ට මෙවැනි අතුල් පහරවල් නොදුන්බව අප හොදින්ම දන්නා කරුණකි?
    මාධ්‍යය විසින්ම ඔවුන්ව අසීමිත සහ නොවටිනාලෙස පුම්බා තබා යම් අවස්ථාවක මෙලෙස නිර්දයලෙස පහත් අඩියකට අැදදැමීම කෙතරම් සාධාරණ දැයි තීරණය කිරීම මේ කියවන ඔබට භාරකරමි.

    සමහරවිට යමෙකුගේ හෝ යම්පිරිසකගේ යටි අරමුණුවලට ඉඩක් නොලද හෙයින් ශනුද්‍රිව මේ අයුරින් ප්‍රසිද්ධියේ දූෂණයකලා වියනොහැකිද?

    ගිටාරයක් අතැති පුද්ගලයා මා කිසිදා දැක නැත.
    නමුත් ඔවුන් දෙදෙනාටම මෙවැනි අවසථාවක අසන ප්‍රශ්ණවලට පිලිතුරුදීම ප්‍රතික්ෂේපකිරීමේ පූර්ණ අයිතියක් අැතිබව ද ඔවුන් නොදන්නාසේය.

    තවද මා මේ ලියන කිසිවක් දේශපාලකයන්ගේ සම්මුඛ සාකච්ඡාවලට අාදේශිත කලනොහැක. වැඩි මනාප ලබා පාර්ළිමේන්තුවට පත්කරයවන නූගත් මුග්ධයින්ගේ වගකීම අප භාරගතයුතු නොවේද?( උපුටා ගැනිමකි.)
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සිරස කාරය කවදත් උඩ දැම්මේ මේ වගේ බොල් චරිත .....
    වැඩසටහන පටන් ගන්න කලින් මුන් දෙන්නව හදුන්වන්නේ ළාබාල කෝටිපතියන් විදියට ....
    ඉතිං මේක බලන උන්ට හිතෙන්නේ කෝටිපතියෙක් වෙන්න රට ජාතිය ගැන කිසිම හැගීමක් අවශ්‍ය නෑ කියලා ....
    සිරස මී හරක් හැමදාම කරේ රටට ,රට බාරගන්න ඉන්න එවුන්ට අවැඩක් ......
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    ඔවුන්ව මේ අවස්ථාවට පැමිණෙනතෙක් උඩ තබාගෙන නැති දක්ෂතා වර්ණනා කරමින් ඉදිරියට ගෙනඅා මාධ්‍යය සහ මහජනතාවත් මේ අපකීර්තියට වක්‍රාකාරයෙන් වගකිවයුත්තෝ නොවන්නෙහිද?

    අැසූ ඉතාමත් සරල ප්‍රශ්ණවලට පිළිතුරු දියනොහැකි වුවත්, අපේ මාධ්‍යය කිසිදා පැරැන්නන්ට මෙවැනි අතුල් පහරවල් නොදුන්බව අප හොදින්ම දන්නා කරුණකි?
    මාධ්‍යය විසින්ම ඔවුන්ව අසීමිත සහ නොවටිනාලෙස පුම්බා තබා යම් අවස්ථාවක මෙලෙස නිර්දයලෙස පහත් අඩියකට අැදදැමීම කෙතරම් සාධාරණ දැයි තීරණය කිරීම මේ කියවන ඔබට භාරකරමි.
    balloth ekka laggama kinithullo ekka nagitinna venavane.unta media ekka avulak nathnm apitath kisima avulak naa.:lol::lol::lol:
     
    Last edited: