ශනුද්‍රී ප්‍රියසාද් ලොකු වෙලා (Shanudrie Priyasad)

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    උන්ගේ අම්ම අප්පා ඉන්නවනේ බන් උන්ට හොදනම් අපිට මොකද බන් පෙන්නවනම් බලලා අතල් එකක් ගන්නවා මිසක්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    example?? gihin balapan ekige instagram account eka :P:P:P:P
    eki dan chu karanna yanneth eke photo ekak dalada koheda ban :P:P:P:P:P kanai pu*i kohe widhdhath eke danawa

    මම ඒකිගේ profiles වල විස්තර දන්නේ නෑ බන්, වැඩි interesting එකක් නෑ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දැක්කා, ඒ තරම් දෙයක් නෑ බන්, සමහර pics වල නම් ගල් දෙක පෙන්නගෙන ඉන්නවා එච්චරයි. එක pic එකක අපේ ගනේ මුල්ලේ එක වගේ කොල්ලෙකුත් හිටියා වගේ :P මට කැම්මැලියි ඒකේ තියෙන ඔක්කොම pics බලන්න.
     
    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    උන්ගේ අම්ම අප්පා ඉන්නවනේ බන් උන්ට හොදනම් අපිට මොකද බන් පෙන්නවනම් බලලා අතල් එකක් ගන්නවා මිසක්

    atal hamba wei tawa tan 2k 3k widala photos uplod karaddi :P:P:P:P
     
    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    දැක්කා, ඒ තරම් දෙයක් නෑ බන්, සමහර pics වල නම් ගල් දෙක පෙන්නගෙන ඉන්නවා එච්චරයි. එක pic එකක අපේ ගනේ මුල්ලේ එක වගේ කොල්ලෙකුත් හිටියා වගේ :P මට කැම්මැලියි ඒකේ තියෙන ඔක්කොම pics බලන්න.

    wela tiyenawanan serama balapan kama kawath pics upload karanawa kana widdath upload karanawa wax karapu gaman gala pennala pics upload karanawa ane manda ban henama gon kaallak oki :angry::angry::angry::angry:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අනෙ උකෙ ලන්කාවට ගැලපෙන එක තිරනය කරන්න උබ කවුද රාවණාද ? පල හුයන්නො යන්ඩ ,එකිගෙ කන එකි විදගන්ඩ බැරිනම් කපාගනි උබෙ මොකො ලබ්බ කහනවද ?තු නොදකින් තොපිවගෙ අසහන කාරයො

    lol sirawta.. mey rulzzzz tiyenny lingika irisiyawa .. mu dananwa kawadwath meywage kallak set wenne naha kiyala ethin mewage thread ekak daala hitha hadagannawa..
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    1240261_588695731172010_1807002884_n.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    wela tiyenawanan serama balapan kama kawath pics upload karanawa kana widdath upload karanawa wax karapu gaman gala pennala pics upload karanawa ane manda ban henama gon kaallak oki :angry::angry::angry::angry:

    උබ කියන්නේ කෙල්ලෙක් කිව්වම උබ හිතන විදියට ඉන්න ඕනේ කියලද? උන්ට එතකොට නිදහසක් නැද්ද? කොල්ලන්ට තමන්ට කැමති විදියට ඉන්න පුලුවන් නම් ඇයි කෙල්ලොන්ට එහෙම ඉන්න බැරි?
    ප්‍රජාත්‍රන්තවාදි රටක ඒ නිදහස හැම කෙනාටම තියෙන්න ඕනේ, උබ කැමති නැත්නම් නොබලා ඉන්න මචන්. අනේ මන්දා උබලා හිතන්නේ කොහොමද කියලා,උබලා හිතන්නේ කෙල්ලෝ කියන්නේ උබලගේ දේපොළ , බඩු මුට්ටු කියලා තමන් හිතන හිතන විදියට ඉන්න, ඒ වගේම තමයි උබල ගරු කරන්නෙත් අන්න ඒ වගේ ඉන්න කෙල්ලොන්ට විතරයි නමුත් කෙල්ලෙක් තමන්ට හිතන හිතන දේ වල් කරොත් , club ගියොත්, බදින්න කලින් sex කරොත් උබලා ඒ කෙල්ලොන්ට තුට්ටුවකටත් වත් ගණන් ගන්නේ නෑ. කිසිම ගෞරවයක් නෑ එතකොට. මම දැක්කා මේකේ එක thread එකක, කවුද එකෙක් අහලා තිබ්බා කෙල්ලෝ ටිකක් ඉන්නවා නම් එවන්න කියලා විනෝද වෙන්න, එතකොට එක පොන්නයෙක් thread එකට පැනලා යකා නටන්න ගත්තා ගෑණුන්ට ගරු කරන්න දන්නේ නෑලු, අම්මලව ගෙනියන්නලු අරවද මේවා නමුත් ඌට තේරුනේ නැති දෙයක් තමයි ඒවා කරන්න කැමති කෙල්ලොත් ඉන්නවා, ඒ කෙල්ලෝ තමන්ගේ කැමැත්තෙන් ඒවා කරන්නේ, සමහර කෙල්ලෝ ඉන්නවා උන්ට sex කිව්වම ආයි වෙන දෙයක් ඕනේ නෑ, ඒ තරමට addicted. ඉතින් උන්ට ඒවාට යන්න නිදහස තියෙන්න ඕනේ , ඒක උන්ගේ කැමැත්ත, උන්ට ඒවාට යන්න නොදි වළක්වන එක සහා කොල්ලෙක් එහෙම අහන කොට ඌට පතුරු යන්න බනින එක ප්‍රජාත්‍රන්තවාදි ලක්ෂණ්යක් නෙවෙයි, ඔන්න දුෂණයක් නම් කමක් නෑ කියන්න තිබුනා නමුත් තමන්ගේ කැමැත්තෙන් යන එක ප්‍රශ්ණයක් නෙවෙයි. අන්න ඕක තමයි මේ ලංකාවට වෙලා තියෙන්නේ, සමහර බොහෝම වැදගත් පිරිමි යැයි තමන්ව හදුන්වා ගන්න එවුන් ගෑණුන්ට ගරු කරනවා කියලා කරන්නේ ගෑණුන්ව පාලනය කිරිමයි, තමන්ට කැමති විදියට තබා ගැනීමයි එතකොට ඒ ක්‍රමයේත් අරාබියේත් වෙනසක් නෑ, හම්බයන්ට වඩා හපන් උන්.
     
    Last edited:

    Respect

    uba kiyana eka 100% mama piligannawa but ape culuter ekat ekka tama meh awurudu 18 panne nati lankawe popular (kiyala hitan inna) charithayak mehema wikara nataddi ewa balan inna anith podi kelloth owa karanna gannawa machan. man kiyanne eka waradi owa kalata kamak na ratatama penna photos upload karanna one na neh gon wada neh ban ewa munta aththatama mole nadda? mama kiwwa ekath poddak kalpana karala kiyapan mama waradida kiyala :no::no::no::no:

    again Respect you machan :yes::yes::yes::yes:
     
    rulzzzz

    Member
    Dec 1, 2013
    406
    101
    0
    අනේ මන්ද බං මං නං ඉතිං එකේ ඒ හැටි වැරද්දක් දකින්නේ නෑ...

    waraddak na machan owa school eken wage out wela kalata. but school yana kale owa kalahama waraddak neh?? wena ratawal walatanan oka awulak na but meheta awul neda owa. awurudu 18 passe owa kalatanan awulak na
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    sirawata okige instagram account eka balapalla ubalata terei okige hati :angry::angry::angry::angry::angry:
    matanan penna ba ban okiwa :angry::angry::angry::angry:

    thanks machan rep walata math onna kalaguna salakuwa :yes::yes::yes::yes:

    මොකටද යකෝ පේන්න බෑ කිය කිය තව follow කරන්නේ? :rofl::rofl::rofl::dull:
    මෙතන බනින්නේ ඒකි දකිනවද දන්නේත් නෑ ගිහින් ඒකිගෙම pro එකේ comment කරපන්කෝ....

    නෑ සිරාවටම කියපන් නහය විඳින එකෙන් උබ කියන විදිහට අපේ සංස්කෘතියට බලපාන්නේ කොහොමද කියලා.... ??:dull::dull:

    එහෙනම් ගිහිල්ල්ල සීගිරි බිතු සිතුවම් ටිකත් වහලා වරෙන්....ඒවට අර ඒ කාලේ කලු තෙල් ගෑවේ උබලගේ කවුරු හරිද දන් නෑ.....:oo:
    අනික බං 18 පැනලා මේවා කරාම culture එකට ok, 17දී කලාම culture එකට අවුල්....? :baffled:උබත් හෙන නීති කාරයා වගේ හම්බ අදහස් බං තියෙන්නේ.....:yes::yes:

    btw මුන් තුන් දෙනාගෙන් අර බැඳපු ඒකි insta ඉන්නවද බං...??ඒකිට විතරයි කැමති....:P