clit (භගමණීය) එකේ කරාබු දාන්නේ නෑ බන් දැම්මත් ඒක ඒ තරම් ප්රචලිත නෑ මොකද ඒකෙන් ස්නායු වලට හානි පැමිණෙන නිසා අනික ඒක එහෙම දැම්මම ස්වයං වින්දනය කරන්නත් බෑ. ගොඩක් දාන්නේ clitoris prepuce එකේ. prepuce එක වැස්මක් වගේ, කොල්ලන්ගේ පෙරසම් වගේම, කෙල්ලොන්ගේත් පොඩි වැස්මක් තියෙනවා භගමණීයට උඩින්, ඒක විදලා දාන එක ප්රශ්ණයක් නෑ, මැලේසියාව වගේ රටවල නම් මේ වැස්ම කපනවා ,ඒක ස්ත්රී සුන්නත් කිරිමේ එක් ක්රමයක්.









