ශනුදි දෙවනි ඉනිමෙන් අයින් වෙලා

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එදිරිමුණි මේ වගේ ගොන් කතාවකට අතගහවි කියලා මං නම් හිතුවෙ නෑ:no: මං හිතන්නෙ ඒක කරවන්නෙ දෙරණට ඕන විදියටද කොහෙද:baffled:

    එදිරිමුණි :lol::lol::lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අන්න ශනු නහයෙන් අඬනව ඵයාව අයින් කරා කියල.:lol:මෙලෝ වැඩකට නැති නිළියොන්ට ඉතින් ඔය වගේ නාට්‍යක් නැති උනා කියන්නේ දුකක් තමා..:D
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අනුහසා බෝඩිමේ ඇන්ටිව කසාද බැඳලා ආතල් එකේ ඉදියි
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ශනුද්‍රිත් ඉතින් තුන්වෙනි ඉනිමක් ගහයි අපේ අම්මලාට ගෙදර ඉන්න නිකන් ඉන්න කොල්ලො කුරුට්ටොන්ට තකොට ඉස්කෝලේ ඇරිලා ටීවී එකේ ඉස්සරහ ඉන්න නංගිලා මල්ලිලාට තවත් inima ගහයි අපි දන්නෙ නෑ අපට ගේම වදිනකල් ඔවුන් gema ගහනවා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :baffled::baffled::baffled: ඕක තවම යනවද බන්??? මම කොටස් 50ක් විතර බැලුවා මුල් ටිකේ, :baffled::baffled: හරියන්නෙම නැති නිසා නවත්තලා දැම්මා, හිතුවේ එවර ඇති කියලා :confused:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :baffled::baffled::baffled: ඕක තවම යනවද බන්??? මම කොටස් 50ක් විතර බැලුවා මුල් ටිකේ, :baffled::baffled: හරියන්නෙම නැති නිසා නවත්තලා දැම්මා, හිතුවේ එවර ඇති කියලා :confused:

    dan 500ta lagayi. :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    Lankawe Mega kiyana magul hadanne nathuwa. Issara wage episode 15 n 20 iwara wenna katha haduwanam mehema wenne naha. Anika list eke thiyana ewa okkoma dannath puluwan. Nodakin Mega samaga indian, Korean wigadam.