ශනූ දැන් නම් නියම ගාන

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,522
    113
    මේ කුන්ඩවාලෙට අපේ උන් මොකට මෙච්චර මැරෙනවා ද මන්දා. ලංකාවේ මේකිට වඩා ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවාද. මම ගම් වලත් දැකලා තියෙනවා මේකට වඩා ලස්සන කෙල්ලෝ.
     
    • Haha
    • Like
    Reactions: D_Mad and Smartm

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ලස්සනම කෙල්ල නොවෙන්න පුලුවන් . ලංකාවේ බහුතර මලහෝන්තු වලට වඩා හොදයි . හිනා වෙලා ඉන්න එකම ඇති
     
    • Love
    Reactions: D_Mad and Deleted

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකි මට සෙට් නෑ බන්...ශීමේල් ලුක් එකක් තියෙන්නේ..අනේමන්ද..හොලිවුඩ් කියලත් එකෙක් දාල තිබ්බ...හිනාත් යනව අපෙ අහින්සක සින්හලුන්ට ඉතින් මේවනේ ඉන්න කෑලි...අනේ සන්සාරේ...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඇයි බන් කෙල්ලෙක් දැක්කම බනින්නේ . මහ දීන ජාතියක් ලිංගික කුහකයෝ වැහි වැහැල. එකී ජිම් ගිහින් ඇග බස්ස ගත්තම පද හදනවා. මේකේ හිටියා පැන්ටි තම්බලා බොන්න ඕනේ උන් ශනුද්‍රිගේ අම්මපා ඊයා ලැජ්ජයි
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දවසක් මේකි අම්ම එක්ක වීල්1කින් ගියා බන් මම් බොරලැස්ගමුවේදි දැක්කේ.. ඉටි කිරිස්
     
    • Like
    Reactions: kinkon

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අනේ දෙයියනේ ඇදිලා ගිහිල්ලා කෙල්ල. හරියට කෑමක් බීමක්වත් තියෙනවාද මන්දා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    ඩෙඩිකේට් දිස් සෝන්ග් ටු ශනූ , ශනුස් පැන්ටි බොයිල් ඇන්ඩ් ඩ්‍රින්ක් ක්ලබ් ඇන්ඩ් සෙක්ස් ඇඩික්ට්ස් ඉන් එලකිරි

    පද්ද පද්ද ලැම ගස්ස ගස්ස ඉඟ
    පාට කරන් කෙස් රනින්
    තොල උරච්චිකර රතු සායම් ගාගෙන
    විලවුන් දියනා සොඳින්
    බඳ පච්ච කොටාගෙන රූප රටා ඇඳ
    පාන ශ්‍රියා වල් මතින්
    අනේ කාලෙ දැන් වනේ වාසේ
    කල තවුස් දැහැන් බිඳ සැනින්

    කෝල කොමල මුදු ලාලිත සුකොමල
    සරාගි අංගන සොබා
    ඉඟ වසඟ ශ්‍රියාවට වසඟ වෙලා
    සිත නුරාව හදවත පුරා
    සුරා මතින් දුම් උරා මුවින් ලිය පාන
    අනග රංගනා
    මල්සරා දුරින් හිඳ බලා හිඳී නුඹ
    කාර බැඳන් යන තුරා

    කාමයෙන් මත්ව සුර සැපත සොයන ගත
    මුනින්තලා වැතිරිලා
    දහසකුත් එකක් දන නුවන් අයා
    ගෙන සිටී නුඹට මත්වෙලා
    කඩදාසි මොනර කොල පහස තුරුල් කර
    හාදු දිදී රඟදෙනා
    ඈවරයි කෙල්ලෙ දෑවරයි නුඹට සෙයිලමෙන්
    රුවට මිල දෙනා