ඒ වගේ පිච් වල විකට් ගන්න මහන්සි වෙන්න ඕනේ. ඒකට indian උන්ගේ වගේ skill එක හදාගන්න ඕනේ. බොලේ කරකවල කුබුරට දාල බලන් ඉදල වැඩක් නෑ .ඉන්දියන් pitch වල පලවෙනි ඕවර් 10 විතරයි මචන් පරිස්සමෙන් සෙල්ලම් කරන්න ඕන ඇෆ්ගන් කාරයෝ නියමෙට කරන්නේ..මන් දැක්ක ජයසුරියත් කියනවා මෙහෙත් ෆ්ලැට් pitch හදන්න ඕන කියල..ඔක්කොම හරි එතකොට මුන් ටික මෙහෙදී 50ට අවුට් උනේ මොකක් නිසාද
සදිරයා ඇරෙන්න මැතිව්ස් වෙනකන් අපේ උන්ට දාපු බෝල ටික බැලුවනම් තේරෙනව උන් ඉන්නේ වෙන ලෙවල් එකක. අපේ උන්ගේ හැකියාව මදි උන්ට ෆේස් කරන්න.
ඒක හැදෙන්නේ නෑ කුබුරු වල ගහල.
AFG උන් එක්ක උන් ගැහුවේ දිල්ලි බන්. ඒ පොඩි ground එකේ එච්චර බැටින් frendly වෙලත් උන්ට 300 ගහගන්න බැරි උනා.
මුල් ඕවර් ටික බේරුනා නම් ඊයේ අපේ උන්ටත් 200ක් වගේ ගහගන්න තිබ්බ. අපේ උන් මුලින් විකට් ගියාම බඩ යනවා වගේ යනවා.
ඒ මදිවට ඊයේ බැට්ස්මන් ල අඩුවෙන් ගැහුවේ. යට ගහන්න උන් නැති උනාම තව අනාතයි . . විකට් 4 ගියාම අපේ උන් කොච්චර දුකක් වින්දද ලකුණක් දාගන්න.