ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ &#3508

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඇසිලිං කොලුවා ගැන අපි දන්නේ මේකෙන්නේ..... ඒ වගේ තමා..
    පැණි බිම වැටුණම ලෝකේ නති කූඹියෝ ඒකට එනවා :yes:

    ගෑල්ලමයා දන්නවා ඉතිහාසේ ඕවා ගැන.
    බැරියෑ අහගන්න ඒවා මේකේ ලියන්න

    එහෙමනම් මුලින්ම කරන්න ඕනේ යුග ගැන time line එකක් හදල පුළුවන් තරම් අනු කොටස් වලට බෙදන්න ඕනේ...හැම පොඩි කරුණක්ම මිස් නොවෙන විදිහට.
    එක එක රටවලට අදාලව Diagram එක ගානේ හැදුවොත් මොකෝ ?
    එතකොට එක එක partition වලට කඩල වෙන් වෙන ම ලියල සම්බන්ධයක් ගොඩ නගන්න පුළුවන් නේ.....
    අවුරුදු කිහිපයක් යද්දී කෑල්ලෙන් කෑල්ල complete වෙයි....

    මේ වගේ ක්‍රමයක් ද හොඳ....එහෙම නැත්තම්, අදහසක් තියෙනවද ????
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එහෙම තමා..
    ස්වර්ණවාහිනියේ ජැක්සන් ඇන්තනී කලා වැඩසටහනක්..
    ඒක නම් ලංකාව කේන්ද්‍ර කරගෙන කලේ..
    ඒකේ ජාත්‍යන්තර මොඩලයක්....
    යුග ටික කඩලා, උඩම යුග වල අනු කොටස් මුලින් කැඩුවා නම් හරි. එක පාර ඔක්කොම ඕනේ නෑ.. එතකොට මිස් වෙන ඒවා දන්න අයගෙන් ලියවේවි...
    ඒ ඒ ෆීල්ඩ් ගැන උනත් ලියන්න පුලුවන්.. තම තමන්ගේ වෘත්තීන්වල ඉතිහාසේ එනකොට :D:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    එහෙම තමා..
    ස්වර්ණවාහිනියේ ජැක්සන් ඇන්තනී කලා වැඩසටහනක්..
    ඒක නම් ලංකාව කේන්ද්‍ර කරගෙන කලේ..
    ඒකේ ජාත්‍යන්තර මොඩලයක්....
    යුග ටික කඩලා, උඩම යුග වල අනු කොටස් මුලින් කැඩුවා නම් හරි. එක පාර ඔක්කොම ඕනේ නෑ.. එතකොට මිස් වෙන ඒවා දන්න අයගෙන් ලියවේවි...
    ඒ ඒ ෆීල්ඩ් ගැන උනත් ලියන්න පුලුවන්.. තම තමන්ගේ වෘත්තීන්වල ඉතිහාසේ එනකොට :D:yes:

    හරියට කර ගත්තොත් වටිනාකම කියල නිම කරන්න බෑ.....:yes:

    මධ්‍යකාලීන යුරෝපය ගැන ෂෝක් ඉතිහාස පොත් ටිකක් තියෙනවා,අම්පිටියේ නැෂනල් සෙමනේරි එකේ....
    කැම්පස් වලත් ඊට වඩා සෑහෙන පොත් ඇති...
    එව්වා ටිකකුත් ළඟ තියාගත්තා නම් පොඩ්ඩ පොඩ්ඩ වැඩේ කළැකි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරියට කර ගත්තොත් වටිනාකම කියල නිම කරන්න බෑ.....:yes:

    මධ්‍යකාලීන යුරෝපය ගැන ෂෝක් ඉතිහාස පොත් ටිකක් තියෙනවා,අම්පිටියේ නැෂනල් සෙමනේරි එකේ....
    කැම්පස් වලත් ඊට වඩා සෑහෙන පොත් ඇති...
    එව්වා ටිකකුත් ළඟ තියාගත්තා නම් පොඩ්ඩ පොඩ්ඩ වැඩේ කළැකි.

    ela :yes::cool:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ශා.....මෙතන ලස්සන යුධ ඉතිහාස කරුණු ගොඩක් තියෙනවනේ...
    ඔයා පුළුවන් නම් සිංහලෙන් ටයිප් කරලා ලියන්නකෝ ලස්සන ත්‍රෙඩ් එකක්....
    ඔක්කොම අමාරු නම් එක යුනික් සිද්ධියක් ගැන හරි ලියමුකො..
    Seleucid Empire එක ගැන නම් ඔයා කිව්වට පස්සේ තමා මමත් හොයල බැලුවේ....
    ඇෆ්ගනිස්තාන් වල ඉරාන් කොලනි තිබුන කියන කාරණාව දන ගත්තේ දැන්......තැන්ක්ස් වෙනවා.

    immortals , battle of marathon ගැන මමත් සෑහෙන විස්තරයක් නෙට් එකෙන් හොයල කියෙව්වා.

    මම ඒකයි ත්‍රෙඩ් එකේ අන්තිමට කිව්වේ ගොඩක් ඉතිහාස කරුණු අයින් කලේ, මොකද ත්‍රෙඩ් එක නොසෑහෙන්න දිග වෙන නිසා.

    මැසිඩෝනියාව , ත්‍රෙස් වරු සහ ස්පාර්ටකස් ගේ ඉතිහාසය ගැන නම් වෙලාවක ත්‍රෙඩ් එකක් ලියනවා.

    ඔව් මචෝ...මේ වගේ ත්‍රෙඩ් එකක් ටයිප් කරලා කරුණු පෙළගස්වල, හරි වැරදි ආපහු බලල, ගැලපෙන පොටෝස් අමුණලා අවසන් නිර්මාණයක් කරන්න ටිකක් මහන්සියක් සහ වෙලාවක් නම් යනවා තමයි.
    හැබැයි අවසාන කරලා ප්‍රථිපලය දිහා බලන කොට ආත්ම තෘප්තියක් තියෙනවා.
    :yes::yes::yes:

    greco bactria gana langadima thread ekak danna one

    anek topics gana thread ekak damoth mata VM ekak danna.:yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හරියට කර ගත්තොත් වටිනාකම කියල නිම කරන්න බෑ.....:yes:

    මධ්‍යකාලීන යුරෝපය ගැන ෂෝක් ඉතිහාස පොත් ටිකක් තියෙනවා,අම්පිටියේ නැෂනල් සෙමනේරි එකේ....
    කැම්පස් වලත් ඊට වඩා සෑහෙන පොත් ඇති...
    එව්වා ටිකකුත් ළඟ තියාගත්තා නම් පොඩ්ඩ පොඩ්ඩ වැඩේ කළැකි.

    ehema mega thread ekak danawanam math help karanam mulinma thread ekak dala liyanna kmath katiya set kara ganna ekarala danna kotas wala thread danna kiyala bedala denna.:yes::yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    නෑ ඉස්ලාම් ධර්මයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.මුහම්මද් නබි ඉස්ලාමය හඳුන්වාදෙන්නේ ක්‍රි: ව 6 වන සියවසේ මුල් බාගයේදී.
    ශරතුස්ත්‍ර ධර්මය බිහි වෙන්නේ ක්‍රි: පූ 1000 වගේ කාලයේදී. ( මේ කාල වකවානුව නිශ්චිතවම සඳහන් වෙන්නේ නෑ. නමුත් ක්‍රි:පූ 600 විතර වෙද්දී
    ශරතුස්ත්‍ර ධර්මය බිහි වෙලා අවසානයි) .ඉස්ලාමයටත් වඩා අවුරුදු 1000 වඩා පරණ ඉතිහාසයක් තියෙන ආගමක්.
    නමුත් පුරාණ ඉන්දීය වේද ධර්මයත් එක්ක සෑහෙන සම්බන්ධයක් තියෙනවා.

    මම හොයල බලපු විදිහට ශරතුස්ත්‍ර ධර්මයේ ත්‍රිපිටකය, බයිබලය, කුරානය වගේ එක් ග්‍රන්ථයක් නෑ. තියෙන්නේ යුග 03 අයත් ලේඛන හා ග්‍රන්ථ රාශියක්.

    ගාථා යුගය
    ආවේස්තා යුගය
    පහ්ලවි යුගය

    මේ යුග 03 ලියවුනු ලේඛන හා ධර්ම කරුණු තමා එයාල පිළිපදින්නේ.
    මේ ඔක්කොම එකතු කරපු තනි ග්‍රන්ථයක් තියෙනවා කියන කාරණාව මම දන්නේ නෑ.

    මමත් මමත් මාර අසයි මේවගේ ඉතිහාස විස්තර , වාර්තා වැඩසටහන් වලට. ඔය කියන විදිහට ඔය ආගම උතුරු ඉන්දියාවේ ඔයකාලයට ඉතාමත් සමකාලීනව ඇතිවුණ වෛධික ආගම් එක්ක බොහොම කිට්ටු සම්බන්දයක් තියනවා. ඍග්වේදය ලියන්නෙත් ඔයිට සමකලිනවයි. අනික ඔය වේද ග්‍රන්ථ 4රෙම එන සොස්ත්‍ර වල සාරය සොබවදර්මය ක්‍රමවත්ව ඇදහීමයි. මද්‍යම ආසියාවේ දෙයක් ඉන්දියාවට ආවාට වඩා මද්‍යම ආසියාවේ හටගත්ත ආගමක් ඉන්දියානු ආබාශයෙන් වර්දනය උනා වෙන්න බැරිද ? මොකද ඉන්දියවේ ඔය යුගයෙන් පස්සේ ඇතිවෙන්නේ උපනිෂද් යුගය (බ්‍රාහ්මණ දර්ශන). ඊටපස්සේ දර්ශනයකට අනුව විමුතිය සොයා යන්නාගේ යුගය (ශඩ්සස්තුවරුන්, බුදුන්). එහෙම බලපුවහම ඉන්දියාවේ තිබුණු දහම ක්‍රමිකව හා දාර්ශනිකව වර්දනය වෙලා තියනවා . නමුත් ඔය ආගම එතරම් ඉදිරියට ගියබවක් (දාර්ශනික මුහුණුවරක්) පේන්න නෑ නේද ? එක හින්ද ඔය ආගමේත් මුල් ඉද්යාවේ ඇතිවෙලා මද්‍යම ආසියාව ගියයාද දන්නේ නෑ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    greco bactria gana langadima thread ekak danna one

    anek topics gana thread ekak damoth mata VM ekak danna.:yes::yes::yes:

    ehema mega thread ekak danawanam math help karanam mulinma thread ekak dala liyanna kmath katiya set kara ganna ekarala danna kotas wala thread danna kiyala bedala denna.:yes::yes::yes:

    පොඩ්ඩක් ලැස්ති වෙලා වැඩේ හිමීට පටන් ගමු....තව කට්ටිය ඕනේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මමත් මමත් මාර අසයි මේවගේ ඉතිහාස විස්තර , වාර්තා වැඩසටහන් වලට. ඔය කියන විදිහට ඔය ආගම උතුරු ඉන්දියාවේ ඔයකාලයට ඉතාමත් සමකාලීනව ඇතිවුණ වෛධික ආගම් එක්ක බොහොම කිට්ටු සම්බන්දයක් තියනවා. ඍග්වේදය ලියන්නෙත් ඔයිට සමකලිනවයි. අනික ඔය වේද ග්‍රන්ථ 4රෙම එන සොස්ත්‍ර වල සාරය සොබවදර්මය ක්‍රමවත්ව ඇදහීමයි. මද්‍යම ආසියාවේ දෙයක් ඉන්දියාවට ආවාට වඩා මද්‍යම ආසියාවේ හටගත්ත ආගමක් ඉන්දියානු ආබාශයෙන් වර්දනය උනා වෙන්න බැරිද ? මොකද ඉන්දියවේ ඔය යුගයෙන් පස්සේ ඇතිවෙන්නේ උපනිෂද් යුගය (බ්‍රාහ්මණ දර්ශන). ඊටපස්සේ දර්ශනයකට අනුව විමුතිය සොයා යන්නාගේ යුගය (ශඩ්සස්තුවරුන්, බුදුන්). එහෙම බලපුවහම ඉන්දියාවේ තිබුණු දහම ක්‍රමිකව හා දාර්ශනිකව වර්දනය වෙලා තියනවා . නමුත් ඔය ආගම එතරම් ඉදිරියට ගියබවක් (දාර්ශනික මුහුණුවරක්) පේන්න නෑ නේද ? එක හින්ද ඔය ආගමේත් මුල් ඉද්යාවේ ඇතිවෙලා මද්‍යම ආසියාව ගියයාද දන්නේ නෑ.

    අවුරුදු 3000 විතර කලින් බැක්ට්‍රියාව ( මධ්‍යම ආසියාව ) ජීවත් වුනු එකම මිනිස්සු කොට්ටාසයක් තමයි කිහිප පොළකට බෙදිලා විසිරිලා ගියේ.
    එතකොට ඒ ගොල්ලෝ ඒ වෙනකොට තමුන් අදහපු ඇදහිලි සහ විශ්වාස අරගෙනමයි ගියේ.
    ඒකයි ශරතුස්ත්‍ර ධර්මයයි, වේද ධර්මයයි බොහෝ සමාන වෙන්නේ.

    ඉන්දියාවේ ඉඳල මධ්‍යම ආසියාවට ගියපු බවක් ඉතිහාසයේ සඳහන් වෙන්නේ නෑ.නමුත් ආර්යන් එන විටත් ඉන්දීය භුමියේ පදිංචිකරුවෝ ඉඳල තියෙනවා.

    මෙතන මම විශ්වාස කරන දේ තමයි, ඉන්දියාවට ගිය මිනිස්සුන්ට දකින්න ලැබුනේ හරිම සාරවත්, සෞභාග්‍ය භූමියක්. ඒ නිසා ඒ මිනිස්සුන්ට ජීවිතය පර්සියාවට ගිය මිනිස්සුන්ට තරම් කර්කශ අමාරු වෙන්න නැතුව ඇති.ඒ නිසා ඒ මිනිස්සුන්ට පර්සියන් ලට වඩා සෞම්‍ය මනසක් සහ අතිරික්ත කාලයක්, ශක්තියක් වගේම අලුත් දැනුමක් හොයාගෙන යන්න තරම් අවකාශයක් ලැබෙන්න ඇති.
    එනිසා තමයි උතුරු ඉන්දියානු වේද ධර්මය බොහොම වේගයෙන් පරිවර්තනය වෙන්නෙත්, හින්දු ආගම වගේ විචිත්‍ර ආගමක් නිර්මාණය වෙන්න මග සලසෙන්නෙත් ඒ වගේම ජීවිතයේ හරය , සත්‍යය ගැන ලෝකේ අනිත් ජාතීන්ට වඩා හිතන්න පෙළඹෙන්න අවස්තාවක් උදා වුනෙත්.
    මොකද ඉන්දීය ආර්යන්ට ජීවත් වෙන්න අනිත් අයට වඩා පහසු කමක් භුමියෙන්ම දායාද වුනු නිසා.
    මම දරන්නේ ඔය අදහස.
     
    • Like
    Reactions: Ama mandakini 1