ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ &#3508

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    patta man asama topic ekak oya Zoroastrianism thawa aurudu 200 wage yaddu nathimawela yai

    persians la thawa karapu wadak thamai yatath kara gatha pradesha wala hitapau ionian settlers la eka pradeshaykata ekathu karapu eka alexander egyptuwa yatath kara gana memphis walata apuwama egyptuwe minisu sathuta samarala thiyanawa echara epa wela indala thiyenne persians la wa.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    machan okata thawa deyak add karanam Achaemenid Empire eka alexander yatath kara gana marunata passe persians lawa palanaya kare seleucid empire alexander ge general kenek thamai nayaka une ita passe persians la parthian empire ekata ekathu wenawa ita passe thamai sassanid empire eka baleta enne Zoroastrianism main religion eka karagana.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    මෙතන කාල වකවානු ලියද්දි මට පොඩි වැරදීමක් සිද්ද වුනා...ඔයා කිව්වට පස්සේ තමයි මම ඒක දැක්කේ....ඒක මම හරි ගැස්සුවා.ගොඩක් ස්තුතියි මචන්.:love:
    Parthian & Seleucid Empire...... ඔව් ඔව් මමත් ඒක කියෙව්වා.එතකොට Seleucid Empire එක කියන්නෙත් ඇලෙක්සැන්ඩර් ගේ ග්‍රීක් අධිරාජ්‍යයේම කොටසක් ද ? අන්න ඒක මට පැහැදිලි නෑ....
    පාර්තියන් ලා ගැන මම ලිව්වේ නැත්තේ ඒ යුගයේදී ශරතුස්ත්‍ර ධර්මය ම තමයි ප්‍රධාන ආගම වුනේ.ධර්මය ලොකු වෙනස්කමකට භාජනය නොවුණු නිසා.
    පාර්තියන් අධිරාජ්‍යයටත් කලින් ඉඳල සැසේනියන් අධිරාජ්‍යය ට එනකම්ම ශරතුස්ත්‍ර ධර්මයේ '' ගාථා '' යුගය තමා තිබුනේ.
    ආවේස්ථා යුගය පටන් ගන්නේ සැසේනියන් සමයේදී.:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    patta man asama topic ekak oya Zoroastrianism thawa aurudu 200 wage yaddu nathimawela yai

    persians la thawa karapu wadak thamai yatath kara gatha pradesha wala hitapau ionian settlers la eka pradeshaykata ekathu karapu eka alexander egyptuwa yatath kara gana memphis walata apuwama egyptuwe minisu sathuta samarala thiyanawa echara epa wela indala thiyenne persians la wa.

    මෙන්න මේ කාරණය නම් මම දැනගෙන හිටියේ නෑ.
    මේක ගැන වැඩි විස්තරයක් කියමුද ? :confused:

    ඩෙරියස් ගේ පාලන කාලයෙන් පස්සේ පර්සියානු හමුදාවන් ගොඩක් බලවන්ත හමුදා වුනේ නෑ.
    හැබැයි පර්සියන් වරු සතුව දියුණු ලෝකුරු කර්මාන්තයක් සහ ලේඛන කලාවක් තිබුන.
    ඒ වගේම වෙළඳාමේ දක්ෂයෝ.:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    දිගටම කොටමු යාළුවේ !:rolleyes:

    දාලා දාලා... :love::love:

    අර SJ ගේ කුණුහර්ප thread බලල මේක බැලුවම ආයේ එලකිරිය ගැන පැහැදීමක් ඇති උනා...

    එල එල ඔහොම යන්

    මේ දැනුම අපි එක්ක බෙදාගත් ඩොඩෝට අහුරමස්දා දෙවියන්ගේ පිහිටයි ආරස්සාවයි :yes:

    අම්මට සිරි දාලනේ
    හිමිට කියවන්න ඕනේ

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    ඉතාමත් වැදගත් bro rep +

    Thanks All......:):):):)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Mazda-logo-B90BEE6943-seeklogo.com.png

    freddie mercury parsi porak wikipedia anuwa

    bump

    Thanks For the info machan.....:yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :):):):)

    අර SJ ගේ කුණුහර්ප thread බලල මේක බැලුවම ආයේ එලකිරිය ගැන පැහැදීමක් ඇති උනා...

    එල එල ඔහොම යන්

    හේ හේ......ස්තුතියි කටුසුදා....:D

    මේ දැනුම අපි එක්ක බෙදාගත් ඩොඩෝට අහුරමස්දා දෙවියන්ගේ පිහිටයි ආරස්සාවයි :yes:

    :yes::yes::yes::yes:

    අම්මට සිරි දාලනේ
    හිමිට කියවන්න ඕනේ

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    අම්මෝ ඒ වුනාට ඒක මට නම් හෙන අප්සට් වැඩක්....
    ඒක ඒ පුරුදු ම්නිසුන්ට අවුලක් නැතුව ඇති...:baffled::baffled:

    මරණින් පසු දේහය උස් කුළුනක මුදුනේ රඳවා තබා පක්ෂීන්ට ආහාරය පිණිස තැබීම---> ඉන්දියාවේ ඉතා සීමිත අවමගුල් කුළුණු කිහිපයක් පමණක් අදටත් දක්නට ලැබේ.
    :sorry:

    ඔව් බන් ටිකක් සංකීර්ණයි..මොකද අපිට නුපුරුදු කරුණු නේ...අනික මේ ඉතිහාස කතා දම්වැලක් වගේ එකට එක සම්බන්ධයි.
    ඒක නිසා එක තැනක් මගහැරෙන්නේ නැතුව ලියන්නත් ඕනෙනේ....
    කිහිප වතාවක් එඩිට් කළා....

    මචං නියමයි.. සමහරක් තැන් සංකීර්ණයි...
    ගොඩාක් මහන්සි වෙලා තියනවා... Rep+++ :cool:
    ඉරානේ ගිහින් එන්න ආසයි ඇවිදලා :yes::yes::yes:

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again. heta dennam :eek:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ශරතුස්ත්‍ර ධර්මයේ සුද්ද ග්‍රන්ථයක් තියනවද ? අදවනවිට එයට ස්ලාම් දහමේ යම් ආබාශයක් ලැබිලද?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙතන කාල වකවානු ලියද්දි මට පොඩි වැරදීමක් සිද්ද වුනා...ඔයා කිව්වට පස්සේ තමයි මම ඒක දැක්කේ....ඒක මම හරි ගැස්සුවා.ගොඩක් ස්තුතියි මචන්.:love:
    Parthian & Seleucid Empire...... ඔව් ඔව් මමත් ඒක කියෙව්වා.එතකොට Seleucid Empire එක කියන්නෙත් ඇලෙක්සැන්ඩර් ගේ ග්‍රීක් අධිරාජ්‍යයේම කොටසක් ද ? අන්න ඒක මට පැහැදිලි නෑ....
    පාර්තියන් ලා ගැන මම ලිව්වේ නැත්තේ ඒ යුගයේදී ශරතුස්ත්‍ර ධර්මය ම තමයි ප්‍රධාන ආගම වුනේ.ධර්මය ලොකු වෙනස්කමකට භාජනය නොවුණු නිසා.
    පාර්තියන් අධිරාජ්‍යයටත් කලින් ඉඳල සැසේනියන් අධිරාජ්‍යය ට එනකම්ම ශරතුස්ත්‍ර ධර්මයේ '' ගාථා '' යුගය තමා තිබුනේ.
    ආවේස්ථා යුගය පටන් ගන්නේ සැසේනියන් සමයේදී.:yes:

    ow alexander ge adirajaye kotasak thamai alexander marunta passe Macedonian Empire kali walata kadenawa alexander ge general kenek una Seleucus ge Seleucid Empire meka thamai lokuma eka Ptolemaic Egypt Europe thibba tikath kali walata kadila yanawa thracia and macedonia kiyala passe thawa kali walata kadila yanawa.

    persians la thamanta yatath une nathi ionian/greek settlers la wa thamange adirajaye eka kotasakata genihin danawa balen palanaya karanna lesi wenna e kotasa thamai dan afghanistane thiyenne eka alexander marunta passe Seleucid Empire eke kalak eka ita passe eka eka hetu nissa wenama rajayak wena greco bactria kiyala indo greeks kiyala thawa kalakata kadenawa passe.

    man inne greco bactria and indo greeks gana lipiyak danna shinhalen type karanna giyama epa wenawa google eken type karadi waradinawa ewa hada hada karanna giyoth dawasak wath yanawa thread ekak danna.:(:(:(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මෙන්න මේ කාරණය නම් මම දැනගෙන හිටියේ නෑ.
    මේක ගැන වැඩි විස්තරයක් කියමුද ? :confused:

    ඩෙරියස් ගේ පාලන කාලයෙන් පස්සේ පර්සියානු හමුදාවන් ගොඩක් බලවන්ත හමුදා වුනේ නෑ.
    හැබැයි පර්සියන් වරු සතුව දියුණු ලෝකුරු කර්මාන්තයක් සහ ලේඛන කලාවක් තිබුන.
    ඒ වගේම වෙළඳාමේ දක්ෂයෝ.:yes:

    persians army eka eka digata una prajath ekka kalin thibba strength eka nathi wela yanawa immortals kiyala elite unit ekak thibila thiyanawa eka sassanid empire eketh thibba e unit eke hariyatama inne 10000 1kanek marunoth witahrai aluthi ganne.:yes::yes::yes:

    darius mulinma paraddine first Persian invasion of Greece waladi battle of marathon waladi athenian general themistocles gen athenian shock combat walata muna denna bari wenawa persians army ekata (troops size eken sahenna loku unath) ita wada sahnea kalayak muhude indala goda bahidima thamai themistocles attack karanne ita passe darius pasu bahinawa persiawata darius marunta passe eyage putha 2 wani parata try karanawa(second persian invasion of greece) eken kalin parata wada hani wela paradinawa ita passe persians army eka kalin thibba army eke shell ekak witharai ita wada alexander akramanaya karaddi persian empire eke hama thaninma wage revolts athi wela thibbe eka nissa alexander ta godak lesi una parajaya karanna.:D:D:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ශරතුස්ත්‍ර ධර්මයේ සුද්ද ග්‍රන්ථයක් තියනවද ? අදවනවිට එයට ස්ලාම් දහමේ යම් ආබාශයක් ලැබිලද?

    නෑ ඉස්ලාම් ධර්මයත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.මුහම්මද් නබි ඉස්ලාමය හඳුන්වාදෙන්නේ ක්‍රි: ව 6 වන සියවසේ මුල් බාගයේදී.
    ශරතුස්ත්‍ර ධර්මය බිහි වෙන්නේ ක්‍රි: පූ 1000 වගේ කාලයේදී. ( මේ කාල වකවානුව නිශ්චිතවම සඳහන් වෙන්නේ නෑ. නමුත් ක්‍රි:පූ 600 විතර වෙද්දී
    ශරතුස්ත්‍ර ධර්මය බිහි වෙලා අවසානයි) .ඉස්ලාමයටත් වඩා අවුරුදු 1000 වඩා පරණ ඉතිහාසයක් තියෙන ආගමක්.
    නමුත් පුරාණ ඉන්දීය වේද ධර්මයත් එක්ක සෑහෙන සම්බන්ධයක් තියෙනවා.

    මම හොයල බලපු විදිහට ශරතුස්ත්‍ර ධර්මයේ ත්‍රිපිටකය, බයිබලය, කුරානය වගේ එක් ග්‍රන්ථයක් නෑ. තියෙන්නේ යුග 03 අයත් ලේඛන හා ග්‍රන්ථ රාශියක්.

    ගාථා යුගය
    ආවේස්තා යුගය
    පහ්ලවි යුගය

    මේ යුග 03 ලියවුනු ලේඛන හා ධර්ම කරුණු තමා එයාල පිළිපදින්නේ.
    මේ ඔක්කොම එකතු කරපු තනි ග්‍රන්ථයක් තියෙනවා කියන කාරණාව මම දන්නේ නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔය යුග ගැන පොඩි ටයිම් ලයින් එකක් හදලා මේ වගේ ත්‍රෙඩ් ලිව්වොත් මොකෝ? එක්කෝ මෙගා ත්‍රෙඩ් එකක් පටන් අරන් ඉතිහාසය සාකච්ඡා කරමු. එතකොට පර්සියාවෙ රෝමේ චීනේ වෙනකොට සමකාලීනව ලංකාවේ ඉංදියාවේ වෙන ඒවා එහෙමත් සැසඳෙයි...
    ඉන්ට්‍රස්ටින්ග් ඉතිහාසයක් ලියැවේවි අවුරුදු ගානකදි :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ow alexander ge adirajaye kotasak thamai alexander marunta passe Macedonian Empire kali walata kadenawa alexander ge general kenek una Seleucus ge Seleucid Empire meka thamai lokuma eka Ptolemaic Egypt Europe thibba tikath kali walata kadila yanawa thracia and macedonia kiyala passe thawa kali walata kadila yanawa.

    persians la thamanta yatath une nathi ionian/greek settlers la wa thamange adirajaye eka kotasakata genihin danawa balen palanaya karanna lesi wenna e kotasa thamai dan afghanistane thiyenne eka alexander marunta passe Seleucid Empire eke kalak eka ita passe eka eka hetu nissa wenama rajayak wena greco bactria kiyala indo greeks kiyala thawa kalakata kadenawa passe.

    man inne greco bactria and indo greeks gana lipiyak danna shinhalen type karanna giyama epa wenawa google eken type karadi waradinawa ewa hada hada karanna giyoth dawasak wath yanawa thread ekak danna.:(:(:(

    persians army eka eka digata una prajath ekka kalin thibba strength eka nathi wela yanawa immortals kiyala elite unit ekak thibila thiyanawa eka sassanid empire eketh thibba e unit eke hariyatama inne 10000 1kanek marunoth witahrai aluthi ganne.:yes::yes::yes:

    darius mulinma paraddine first Persian invasion of Greece waladi battle of marathon waladi athenian general themistocles gen athenian shock combat walata muna denna bari wenawa persians army ekata (troops size eken sahenna loku unath) ita wada sahnea kalayak muhude indala goda bahidima thamai themistocles attack karanne ita passe darius pasu bahinawa persiawata darius marunta passe eyage putha 2 wani parata try karanawa(second persian invasion of greece) eken kalin parata wada hani wela paradinawa ita passe persians army eka kalin thibba army eke shell ekak witharai ita wada alexander akramanaya karaddi persian empire eke hama thaninma wage revolts athi wela thibbe eka nissa alexander ta godak lesi una parajaya karanna.:D:D:D

    ශා.....මෙතන ලස්සන යුධ ඉතිහාස කරුණු ගොඩක් තියෙනවනේ...
    ඔයා පුළුවන් නම් සිංහලෙන් ටයිප් කරලා ලියන්නකෝ ලස්සන ත්‍රෙඩ් එකක්....
    ඔක්කොම අමාරු නම් එක යුනික් සිද්ධියක් ගැන හරි ලියමුකො..
    Seleucid Empire එක ගැන නම් ඔයා කිව්වට පස්සේ තමා මමත් හොයල බැලුවේ....
    ඇෆ්ගනිස්තාන් වල ඉරාන් කොලනි තිබුන කියන කාරණාව දන ගත්තේ දැන්......තැන්ක්ස් වෙනවා.

    immortals , battle of marathon ගැන මමත් සෑහෙන විස්තරයක් නෙට් එකෙන් හොයල කියෙව්වා.

    මම ඒකයි ත්‍රෙඩ් එකේ අන්තිමට කිව්වේ ගොඩක් ඉතිහාස කරුණු අයින් කලේ, මොකද ත්‍රෙඩ් එක නොසෑහෙන්න දිග වෙන නිසා.

    මැසිඩෝනියාව , ත්‍රෙස් වරු සහ ස්පාර්ටකස් ගේ ඉතිහාසය ගැන නම් වෙලාවක ත්‍රෙඩ් එකක් ලියනවා.

    ඔව් මචෝ...මේ වගේ ත්‍රෙඩ් එකක් ටයිප් කරලා කරුණු පෙළගස්වල, හරි වැරදි ආපහු බලල, ගැලපෙන පොටෝස් අමුණලා අවසන් නිර්මාණයක් කරන්න ටිකක් මහන්සියක් සහ වෙලාවක් නම් යනවා තමයි.
    හැබැයි අවසාන කරලා ප්‍රථිපලය දිහා බලන කොට ආත්ම තෘප්තියක් තියෙනවා.
    :yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඔය යුග ගැන පොඩි ටයිම් ලයින් එකක් හදලා මේ වගේ ත්‍රෙඩ් ලිව්වොත් මොකෝ? එක්කෝ මෙගා ත්‍රෙඩ් එකක් පටන් අරන් ඉතිහාසය සාකච්ඡා කරමු. එතකොට පර්සියාවෙ රෝමේ චීනේ වෙනකොට සමකාලීනව ලංකාවේ ඉංදියාවේ වෙන ඒවා එහෙමත් සැසඳෙයි...
    ඉන්ට්‍රස්ටින්ග් ඉතිහාසයක් ලියැවේවි අවුරුදු ගානකදි :D

    ඒක නම් හොඳයි වගේම බරපතල අදහසක්.....
    මෙහෙමයි ඒකට ගොඩක් පිරිසකගේ දැනුම ඕනේ වෙනවා.....:confused::confused::confused:

    මට චීනය, ජපානය ඇතුළු ගිණිකොනදිග ආසියාව ගැන දැනුම ඇත්තෙම නෑ.කොටිම්ම මෑත කාලින ඉතිහාසයක් ගැනවත් දන්නේ නෑ.:no::no:

    ගොඩක්ම මධ්‍යධරණී මුහුද එක්ක බැඳුනු අධිරාජයන් ගැන නම් පොඩ්ඩක් කියවල බලලා තියෙනවා...
    ක්‍රීට්, ග්‍රීක්, කාර්තෙජියන්, රෝම වගේ ඉතිහාසය ගැන ත්‍රෙඩ් ලියන්න පුළුවන්.....

    එතකොට සමකාලින ලංකාව, ඉන්දියාව ගැන ඒ වගේම ඒවායේ අන්තර් සහ සම්බන්ධය ගැන දන්න තවත් අය එකතු වෙන්න ඕනේ එහෙම දෙයකට.....
    සේද මාවත, කුරුස යුද්ධ, බයිසන්ටියන් , ඔටෝමන් බ්ලා බ්ලා බ්ලා .........ඔහොම මහා විශාල ඉතිහාසයක් එනවනේ..හරියට දම්වැලක් වගේ එකට එක පුරුක් වලින් සම්බන්ධ වෙන.:shocked::shocked::shocked:
     
    ඇසිලිං කොලුවා ගැන අපි දන්නේ මේකෙන්නේ..... ඒ වගේ තමා..
    පැණි බිම වැටුණම ලෝකේ නති කූඹියෝ ඒකට එනවා :yes:

    ගෑල්ලමයා දන්නවා ඉතිහාසේ ඕවා ගැන.
    බැරියෑ අහගන්න ඒවා මේකේ ලියන්න
     
    Last edited: