ඔන්න මේ ඉරිදා එක.. ගිය සතියේ ඉතුරු කොටස.. ඔන්ලයින් අහන්න..
Sherlock Holmes - The Adventure of the Abbey Grange (Three Wine Glasses) Part 02
http://snd.sc/1hOdIfp
ayiyooo amathaka unaa

ඔන්න මේ ඉරිදා එක.. ගිය සතියේ ඉතුරු කොටස.. ඔන්ලයින් අහන්න..
Sherlock Holmes - The Adventure of the Abbey Grange (Three Wine Glasses) Part 02
http://snd.sc/1hOdIfp

දැන් ඉතින් අප්ලොඩ් කරපු එක අහන්න.. සති දෙකෙම එව්වා තියනවා.. ලබන සතියෙත් දාන්නම්..ayiyooo amathaka unaa![]()
එක තියනවා, ඔකේ.. පටන් ගන්න මියුසික් එක, ඉවර වෙනකොටත් තියනවා, අහලා බලන්න..sirasa ragamadala maxxxa.oke Agatha Christie ge kathath giya.mcn patan ganiddhi yanaq music eke ganna widiyak nadda
දැන් ඉතින් අප්ලොඩ් කරපු එක අහන්න.. සති දෙකෙම එව්වා තියනවා.. ලබන සතියෙත් දාන්නම්..

Sound Cloud එකේ දාපුවා වැඩ කරන්නෙ නැහැනේ බොල..
Flash Blocker එකක් Install කරලද තියෙන්නේ?
මෙන්න මේ Error එක එන්නෙ බං.. උඹගෙ ප්ලේ වෙනවද..?
Oops, looks like we can't find that page!
Did you try to access a private track, but were not logged in?
Maybe the track or user has been removed
මෙතනින් ගිහින් බලන්න මචන්, ඌ දාලා තියෙන්නේ Sharing Link එකක් නෙවෙයි. .
හරි එක
soundcloud.com/sherlock-holmes-radio/the-adventure-of-the-abbey
Break වෙච්ච එක
soundcloud.com/user666420728/the-adventure-of-the-abbey
මේ තියෙන්නේ ඌ Username එක වෙනස් කරලා පස්සේ ඒකයි ප්රශ්ණේ ඇවිත් තියෙන්නේ.
මෙතන Series එකම තියෙනවා
https://soundcloud.com/sherlock-holmes-radio
මේවා තමයි Sharing Links මෙතන 1/2 තියෙනවා
http://snd.sc/1hOdIfp
http://snd.sc/1hNRs5o

ඒ මචන් ගන්ජා ගහලා අහන උන්ට..තෑන්ක්ස් කොල්ලො..
ඒ බං මේකෙ පටන්ගන්නකොටම තණමල්විල ගංජා හේනක් ගැන කියනවනේ..
soundcloud link eka vada natho
පුලුවන් බන්, IDM එකෙන් download කරන්න පුලුවන් මේ ට්රැක් එක. youtube එකෙන් ඩොව්න්ලොඅඩ් කරනවා වගෙ.machan soundcloud ewa mp3 widihata daaganna barida phone eke daagana kohe hari yana gaman ahanna![]()
තැන්ක්ස් මචන්. මට upload කරලා වැඩි තෙරුමක් නැ. එකයි ලින්ක් පැටලුනේ..මෙතනින් ගිහින් බලන්න මචන්, ඌ දාලා තියෙන්නේ Sharing Link එකක් නෙවෙයි. .