12 වෙනි එකේ ඉඳන් තියෙන්නේ චන්දන මෙන්ඩිස් ලියපු පොත්
සම්පූර්ණ වැරදි අදහසක්.. චන්දන මෙන්ඩිස් ලියපු කතා එකක් වත් නෑ.. හැබැයි මේවා ආතර් කොනන් ඩොයිලි ලියපුවා නම් නෙවෙයි.. එතුමාගෙන් පස්සේ වෙනත් කතුවරු ලියපු කතාවල පරිවර්තන..
magula oke chndana thamayi ban samahara ewa liyala thiyenne. aduma gaane u thamayui edit karala dala thiyenne