ශර්ලොක් හෝම්ස් PDF

c2r

Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචන්, චන්ද්‍ර අනගිරත්න මහත්මයා පරිවර්තනය කරපු " බෝට්ටු සවාරිය" කියන පොත හොයා ගන්න නැද්ද බන්...එක පාරක් පන යනකම් හිනා වේවි කියෙව්වා...යේ කියවන්න ආසයි....
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,784
    3,202
    113
    37
    @ katubedda
    file is removed by the originating user or MediaFire.

    එකනේ බ්‍රෝ. ඇයි අපිට එහෙම වෙනස් කම් කරන්නේ. මම මේ මගේ යාළුවෙකුට හෙන පොර ටොක් එකක් දීලා අවා මම ගාව ඔක්කොම sh පොත් ටික තියේනවා විනාඩියෙන් එවන්නම් කියලා. අනේ සංසාරේ.... එක ලින්ක් එකක් වත් වැඩ නැ වෙලාවට යැවුවෙ නැ ලිංක් ටික
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    එකනේ බ්‍රෝ. ඇයි අපිට එහෙම වෙනස් කම් කරන්නේ. මම මේ මගේ යාළුවෙකුට හෙන පොර ටොක් එකක් දීලා අවා මම ගාව ඔක්කොම sh පොත් ටික තියේනවා විනාඩියෙන් එවන්නම් කියලා. අනේ සංසාරේ.... එක ලින්ක් එකක් වත් වැඩ නැ වෙලාවට යැවුවෙ නැ ලිංක් ටික

    man fb danda poddakata issella link eka baluwa...:no::no:
     
    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    ඇයි බන් මේ එක ලින්ක් එකක් වත් වැඩ කරන්නේ නැත්තේ?

    can't see

    file is removed by the originating user or MediaFire.

    එකනේ බ්‍රෝ. ඇයි අපිට එහෙම වෙනස් කම් කරන්නේ. මම මේ මගේ යාළුවෙකුට හෙන පොර ටොක් එකක් දීලා අවා මම ගාව ඔක්කොම sh පොත් ටික තියේනවා විනාඩියෙන් එවන්නම් කියලා. අනේ සංසාරේ.... එක ලින්ක් එකක් වත් වැඩ නැ වෙලාවට යැවුවෙ නැ ලිංක් ටික

    man fb danda poddakata issella link eka baluwa...:no::no:

    MediaFire එකේ දාපු ලින්ක් ඔක්කොම රිපෝට් උනා බන්. ඒ නිසා මන් අයේ Dropbox එකට අප්ලෝඩ් කරලා පෝස්ට් එකක් දැම්මා 2016 නොවැම්බර් 06. ඒක කස්ටිය දැකලා නෑ වගේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1770403
     
    • Like
    Reactions: thedigit2s

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    එකනේ බ්‍රෝ. ඇයි අපිට එහෙම වෙනස් කම් කරන්නේ. මම මේ මගේ යාළුවෙකුට හෙන පොර ටොක් එකක් දීලා අවා මම ගාව ඔක්කොම sh පොත් ටික තියේනවා විනාඩියෙන් එවන්නම් කියලා. අනේ සංසාරේ.... එක ලින්ක් එකක් වත් වැඩ නැ වෙලාවට යැවුවෙ නැ ලිංක් ටික
    :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන්, චන්ද්‍ර අනගිරත්න මහත්මයා පරිවර්තනය කරපු " බෝට්ටු සවාරිය" කියන පොත හොයා ගන්න නැද්ද බන්...එක පාරක් පන යනකම් හිනා වේවි කියෙව්වා...යේ කියවන්න ආසයි....

    :lol::lol: patta potha neda minissu 3 ballayi yanne.... ekek hena marayek vage anika joke kaaraykek.....

    ayrish istu ehema hadanne
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    :lol::lol: patta potha neda minissu 3 ballayi yanne.... ekek hena marayek vage anika joke kaaraykek.....

    ayrish istu ehema hadanne

    අන්න හරි...එකේ PDF එකක් හොයාගන්න නැද්ද බන්...???
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,784
    3,202
    113
    37
    @ katubedda
    MediaFire එකේ දාපු ලින්ක් ඔක්කොම රිපෝට් උනා බන්. ඒ නිසා මන් අයේ Dropbox එකට අප්ලෝඩ් කරලා පෝස්ට් එකක් දැම්මා 2016 නොවැම්බර් 06. ඒක කස්ටිය දැකලා නෑ වගේ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1770403

    පින් මචෝ...;););) යන්තන් රෙද්දක් ඇදගෙන අර කෙල්ලගේ:love: මුන බලන්ඩ පුළුවන් දැන් ඉතින්.. හයියු...

    REP++