නැකැත් රාල;16869662 said:අපේ නායකයන්ට ඕක තේරෙන්නේ කවද්ද? අන්න එදාට මේ රට සුරක්ෂිතයි..![]()



සුළු පක්ශ නැතිව තමන්ට බහුතර බලයක් ගොඩනගන්න පුලුවන් නායකයෙක්ට ඔය වගේ අදසහක් එන්න පුළුවන්. හැබැයි ඒක පවැත්මක් ඇති දෙයක් නෙවෙයි.
තමන්ගේ රටට, ජාතියට, ආගමට ලැදි නියම නායකයෙක්ට තමා හරියටම ඔය දේ කරන්න පුළුවන්.





