ශරියා නීතිය ලන්කාවටත් ගෙමුද බොරු කියන හම්බයන් ගේ කට කපලා හොරකම් කාරන හම්බයන් ගේ අත කපමු
ශරියා නීතිය ලන්කාවටත් ගෙමුද බොරු කියන හම්බයන් ගේ කට කපලා හොරකම් කාරන හම්බයන් ගේ අත කපමු
හාමුදුරුවො න් ගේ පක්ෂේ වියදමට සල්ලි දීලා තියෙන්නේ මුස්ලිම් එවුන් නේ.
තව වෙන මොනවද ඉතිං
ගොඩක් සිංහල බෞද්ධ යාට ඇරියේ සිංහල බෞද්ධ කියන සංවිධාන ම තමා .එදා රනිල් ගේ කාලේ බදුර්දීන් ට දෝෂාභියෝගයක් ගෙන්න හදනකොට ම බදුර්දීන් බේරා ගත්තේ අපේ සිංහල බෞද්ධ සංවිධාන. එදා රනිල් වික්‍රමසිංහ බුර්කාව තහනම් කරන්න හදනකොට ම එකට කෙලියේ සිංහල බෞද්ධ මෛත්‍රී පල සිරිසේන. මිනිහා කරේ හදීස් නීතිය යටතේ බුර්කාව තහනම් කාරා රනිල් වික්‍රමසිංහ කරන්න කලිං. අන්තිමට හදිසිනිතිය ඉවර උනාම බර්කා තහනමත් ඉවර උනා.
ආයෙත් අපි මුලටම ආවා
මේ සිංහල බෞද්ධ සංවිධාන කියලා ඉන්න NGO කාරයන්ගේ වැඩ නිසා තමා සිංහල බෞද්ධ මිනිස්සු කෙලවෙනවා කවදා හරි
බුර්කාව තහනම් කරන්න තීරණය කළාද?
පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන්ම මුහුණු අවරණය කිරීම තහනම් කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ අද (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශකවරයා ඒ බව පවසන ලදි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශකවරයා,
“පොදු ස්ථානයන් හි සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කිරීම නිසා පුද්ගල අනන්‍යතාවය තහවුරු කරගැනීමට දුෂ්කර වන නිසා සහ ජාතික ආරක්ෂාව, ත්‍රස්තවාදය යන කාරණා සම්බන්ධයේදී ගැටලුකාරී තත්ත්වයක් පැණ නැගී ඇත. සම්පූර්ණ මුහුණු ආවරණය කිරීම සමහර රටවල් විසින් දැනටමත් ව්‍යවස්ථා මගින් තහනම් කර ඇති බව සඳහන් කළ යුතුය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන මට්ටමෙන් තිබේ නම් එය තහනම් කිරීමට කෙටුම්පතක් සකස් කිරීමක්.”