ශරියා නීතිය ලන්කාවටත්

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ශරියා නීතිය ලන්කාවටත් ගෙමුද බොරු කියන හම්බයන් ගේ කට කපලා හොරකම් කාරන හම්බයන් ගේ අත කපමු


    D
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හාමුදුරුවො න් ගේ පක්ෂේ වියදමට සල්ලි දීලා තියෙන්නේ මුස්ලිම් එවුන් නේ.
    තව වෙන මොනවද ඉතිං

    ගොඩක් සිංහල බෞද්ධ යාට ඇරියේ සිංහල බෞද්ධ කියන සංවිධාන ම තමා .එදා රනිල් ගේ කාලේ බදුර්දීන් ට දෝෂාභියෝගයක් ගෙන්න හදනකොට ම බදුර්දීන් බේරා ගත්තේ අපේ සිංහල බෞද්ධ සංවිධාන. එදා රනිල් වික්‍රමසිංහ බුර්කාව තහනම් කරන්න හදනකොට ම එකට කෙලියේ සිංහල බෞද්ධ මෛත්‍රී පල සිරිසේන. මිනිහා කරේ හදීස් නීතිය යටතේ බුර්කාව තහනම් කාරා රනිල් වික්‍රමසිංහ කරන්න කලිං. අන්තිමට හදිසිනිතිය ඉවර උනාම බර්කා තහනමත් ඉවර උනා.🤣🤣
    ආයෙත් අපි මුලටම ආවා😬
    මේ සිංහල බෞද්ධ සංවිධාන කියලා ඉන්න NGO කාරයන්ගේ වැඩ නිසා තමා සිංහල බෞද්ධ මිනිස්සු කෙලවෙනවා කවදා හරි

    බුර්කාව තහනම් කරන්න තීරණය කළාද?

    පොදු ස්ථානවලදී සම්පූර්ණයෙන්ම මුහුණු අවරණය කිරීම තහනම් කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ අද (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශකවරයා ඒ බව පවසන ලදි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශකවරයා,

    “පොදු ස්ථානයන් හි සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කිරීම නිසා පුද්ගල අනන්‍යතාවය තහවුරු කරගැනීමට දුෂ්කර වන නිසා සහ ජාතික ආරක්ෂාව, ත්‍රස්තවාදය යන කාරණා සම්බන්ධයේදී ගැටලුකාරී තත්ත්වයක් පැණ නැගී ඇත. සම්පූර්ණ මුහුණු ආවරණය කිරීම සමහර රටවල් විසින් දැනටමත් ව්‍යවස්ථා මගින් තහනම් කර ඇති බව සඳහන් කළ යුතුය. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන මට්ටමෙන් තිබේ නම් එය තහනම් කිරීමට කෙටුම්පතක් සකස් කිරීමක්.”
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    at least they have some system....not like our jokers. one fellow got caught giving a blowjob nothing happened to him. another fellow got caught with 2 women nothing happened to him.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මුස්ලිම් එවුන්ගෙ බෞද්දයොන්ගෙ වෙනසක් නැ බන්.
    දැන් බලපන් මුස්ලිම් ගැනුන්ට නීති වැඩි. ලන්කාවෙත් ගැනුන්ට බොදිය වදින්න බැ, දලදා වහන්සෙ වන්දින්න බැ. බුද්දාම කියලා තියෙනවා නෙ ගැනියෙක් වෙලා ඉපදෙන්නෙ පවකට කියලා.
    බෞද්දයො ත්‍රෙඩ් දාන්නෙ පොලුවලින් රොහින්ගයා ට ගහලා එල්වමු, මුස්ලිම් එවුනුත් අනිත් ආගමෙ එවුන්ට ගහමු.
    ශරියා නීති වගෙ තමයි උල තැබිම, වන්ගෙඩියෙ දාලා ලමයි ව කෙටිම, අස්වයි දාල අත්දෙක කකුල් දෙක දෙපැත්තෙන් ඇදිම. ඩෙකම වෙනසක් නැ බන්. බෞද්හයොත් නමට විතරයි. සුද්දෙක් දැක්කොත් උව කන්න දන්ගලනවා, සුද්දියෙක් දැම්මිත් ඊටත් හපන්.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මගේ බොක්කක් ඉන්නවා ඉර්ෂාඩ් කියලා. ඌ නං එකට අඩිය ගහල සතා කන්නේ