ශරියා_නීතියට_පදනම_දමයි..

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
ශරියා_නීතියට_පදනම_දමයි..

සෞදියට ණය වී අර්ජුණ මහෙන්ද්‍රන් ශරියා නීතියට පදනම දමයි.. :lol::lol::lol: “ණය ගන්න බව මම දන්නේවත් නෑනේ” ජනපති :lol::lol::lol::lol:



ct-26556.jpg



සෞදි අරාබියේ “ඉස්ලාමීය සංවර්ධන බැංකුවට” ණය වී ශ්‍රී ලංකාව තුළ ශරීයා නීතිය නීතිගත කිරීමට මහ බැංකු අධිපති සිංගප්පූරු පුරවැසි අර්ජුණ මහෙන්ද්‍රන් එකග වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් වී නොමැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
ඉස්ලාම් ආගමික ශරීයා මූල්‍ය නීතිය පදනම් කරගත් “ඉස්ලාමීය සංවර්ධන බැංකුව” සෞදි අරාබිය කෙන්ද්‍ර කරගෙන ඉස්ලාමීය හා ඉස්ලාමීය නොවන රටවල ඉස්ලාම් ජන ප්‍රජාවගේ ආර්ථික සංවර්ධනය සදහා ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකි.පසුගිය දින මහ බැංකු අධිපති අර්ජුණ මහෙන්ද්‍රන් සෞදියේ සංචාරයක නිරත වෙමින් ඇමරිකානු ඩොලර් බිලියනක ණය මුදලක් ලබා ගැනීම සදහා ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ අධිපතිවරයා සමග සාකච්ඡා පවත්වා ඇති අතර ශ්‍රී ලංකාව ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස එහි අධිපතිවරයා කළ ඉල්ලීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා එකග වී ඇත.
ඒ අනුව ඉස්ලාමීය ශරීයා නීතියට අනුකූල මූල්‍ය රෙගුලාසි අනුව ශ්‍රී මහ බැංකුවේ මූල්‍ය කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවන අතර ජාත්‍යන්තර ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ කොන්දේසි වලට යටත් වීමටද සිදුවනු ඇත. මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු මාර්ග සදහන් කරන පරිදි මේ වන විටත් ඒ සදහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විරෝධය දක්වමින් බොදු බල සේනා සංවිධානයද ඊයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, මහබැංකු අධිපතිවරයා ලිඛිතව දැනුවත් කර තිබිණි. ආගමික නීති පදනම්කරත් බැංකුකරණය හදුන්වා දෙමින් රට තුළ ශරීයා නීති ස්ථාපිත කිරීමට පදනම දමමින් මෙතරම් විශාල ණය මුදලක් ලබා ගැනීමට පිඹුරුපත් සැකසෙද්දී රටේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා ඒ පිළිබදව හාංකිවිසියක්වත් ‍නොදැන සිටීම බරපතල කරුණක් වන අතර මෙම ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුවද දැනුවත් කර නැති බවද අභ්‍යන්තර තොරතුරු මාර්ගවලින් අනාවරණය වේ.
කෙසේ වෙතත් මේ රටේ නායකයා වන තමා පඹයෙකු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා “විශේෂ ප්‍රකාශ” කිහිපයක් කරමින් පසුගිය සමයේ පවසා තිබිණි. ජනපති තනතුර පඹයෙකුට අන්දවමින් ඔහුට පහළ දේශපාලකයන් සහ නිලධාරීන් රටේ ජාතික ආරක්ෂාවට, ආර්ථිකයට බලපාන බරපතල තීන්දු තීරණ තම හිතූමතයට ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම සිදුවීමෙන් පෙනී යන්නේ ජනපතිවරයාගේ ප්‍රකාශ ප්‍රලාප වලට පමණක් සීමා වී ඇති බවයි.




මේ ජනාධිපති පඹයට වඩා අපේ පහල වෙලේ ඉන්නෙ පඹයා හොදයි යකෝ :lol::lol::lol::lol:


gl
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ ජනාධිපති පඹයට වඩා අපේ පහල වෙලේ ඉන්නෙ පඹයා හොදයි යකෝ :lol::lol::lol::lol:

    හිටපිය තෝ එයාර් පෝට් එකේදි අත්අඩංගුවට ගන්නන්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කමක් නෑලු හම්බයටයි දෙමලටයි රට දීල මුහුදට් පැන්නත් ටෝයියෝ පොනිලයි බ්‍රා සිරයි රජකරනවානම් අවුලක් නෑලු
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මරුසිරා;19776947 said:
    කමක් නෑලු හම්බයටයි දෙමලටයි රට දීල මුහුදට් පැන්නත් ටෝයියෝ පොනිලයි බ්‍රා සිරයි රජකරනවානම් අවුලක් නෑලු

    :D
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මේ ජනාධිපති පඹයට වඩා අපේ පහල වෙලේ ඉන්නෙ පඹයා හොදයි යකෝ


    හිටපිය තෝ එයාර් පෝට් එකේදි අත්අඩංගුවට ගන්නන්

    open.php
    open.php
    open.php
    open.php
    :lol::lol::lol::lol:

     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    බම්බලපිටියේ දැනුත් තියෙනවා නෙ ඉස්ලාම් බැංකුවක්?