ශරිරය දන් දෙමු (සැමගේ අවධානයට)

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    අපේ සීයනම් එයාගේ මුළු ශරීරයම medical college එකට ලියල තිබ්බේ.ඊට පස්සේ එයාගේ මරණෙන් පස්සේ ඒ කට්ටිය ඇවිල්ල බොඩි එක අරන් ගියා.මමත් හිතන් ඉන්නේ මගේ බොඩි එකත් එහෙම ලියන්න.