ශරිරය දන් දෙමු (සැමගේ අවධානයට)

Shan_LK

Member
Dec 13, 2016
184
82
0
බොහොම පින් අයියේ. :rolleyes::)
මේ ගැන හොයන, නොදන්න කෙනෙකුට වුනත් ගොඩක් වැදගත් වේවි.
මේ ඒ අය වෙනුවෙන්,

B U M P !
 

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    දීල තියෙන්නේ.. අනිත් අයට ,බලාගන්න දැම්මට පින්:):):)


    You must spread some Reputation around before giving it to janakaaj again.:nerd:
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    rep +++
    ලොකු පිනක් මචන්. මම මේක කොපි කරල FB දෑම්මට කමක් නෑද්ද? තව එකෙක් හරි මේක දකීනෙ?
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    rep +++
    ලොකු පිනක් මචන්. මම මේක කොපි කරල FB දෑම්මට කමක් නෑද්ද? තව එකෙක් හරි මේක දකීනෙ?

    දාපන් බං කිසිම අවුලක් නෑ
    11.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සම්පුර්ණ සරීරේම දෙන්න බැරිද ඕනේ එකක් කරගන්න කියල :oo: ආය මළගෙවල් තියන්න මහන්සි වෙන්න ඕනෙත් නෑ එතකොට