umabala ae dawaswalata mokakwath kanne bonne nedda?
naha ban mokuthma kanne naha bonne naha ,wathura unath.
umabala ae dawaswalata mokakwath kanne bonne nedda?
umabala ae dawaswalata mokakwath kanne bonne nedda?

Wmjdih ksid §¾> ld,Sk f,v frda. mjd ta lshkafka kshñ; ld< fõ,djla l=i.skafkka yd msmdifhka isák ksid iqj jk nj fodia;rjreka fndfyda ÿrg ms<s.ks;s' Wmjdifha ksr;úu ksid fndfyda f,v frda. iksmjk nj w;a±lSfuka fidhdf.k we;' mqrdK ñirfha iy .%slfha f,v frda. iqjlsßfï ud¾.hla jYfhka Wmjdih ;=,aska Ndú;d ú we;s nj b;sydifha ms<saf.k we;' 18 jk ishjfiaÈ fudiaflda úYaj úoHd,fha uydpd¾hjreka jk fodia;r fjkshufkdõ fodia;r whs' iamdhaka;s hk wh f,vfrda. iqj i|yd l=i.skafka ;eìfï m%;sldr l%uh ms<sn| fndfyda m¾fhaIKj, ksr; jQy' tuÕska l=i.skak f,v frda. iqj lsßfï m%;sldr l%uhla jYfhka Tjqka Tmamq lr we;'
මෙහෙම ඔප්පු කරල තියෙන්නේ කොහෙද කියල පෙන්නුව නම්? Medline කියන search engine එක පාවිච්චි කරලා ලෝකයේ පිළිගත් වෛද්‍ය සඟරා සියල්ලම වගේ සොයා බලන්න පුලුවන්.


Hondai ..dan fasting kale neda?..
mage staff eke yaluwekuth innawa. api ithin Tea eka minihata penne nathiwa beela danawa..![]()


මම බැලුවා. එහෙම එකක් නැහැ. ඒ හින්දා ඔයා කියන්නේ බොරු කියලා මට කියන්න වෙනවා. ඔයා මේක ඔප්පුකර ඇති තැන පෙන්වන්න ඔනෑ. නැත්නම් මෙක බොරුවක්.mama daala ne tiyanne oyata uwanawak tiyanawa nam, serach karala balanna![]()
මම බැලුවා. එහෙම එකක් නැහැ. ඒ හින්දා ඔයා කියන්නේ බොරු කියලා මට කියන්න වෙනවා. ඔයා මේක ඔප්පුකර ඇති තැන පෙන්වන්න ඔනෑ. නැත්නම් මෙක බොරුවක්.

heheeeeeee

උපවාසය නරකයි කියල කියන්න බැහැ රෝගීන්ට ඇරෙන්න. නමුත් උපවාසය හොදයි කියන එකත් ඔප්පු වෙලා නැහැ. ඒ හින්දා උපවාසය හොදයි කියල කියන කතාව බොරු
boru nisa ne me lokeye inna minussu okkoma upwaasaye yedenneheheeeeeee
Oya dr kenek neda me gena danne nedda![]()
උපවාසය නරකයි කියල කියන්න බැහැ රෝගීන්ට ඇරෙන්න. නමුත් උපවාසය හොදයි කියන එකත් ඔප්පු වෙලා නැහැ. ඒ හින්දා උපවාසය හොදයි කියල කියන කතාව බොරු
apita nam itin sure oyata komada danne ne
oya allalama balanna oyata terei wenasa

මේක විද්‍යාත්මක පිලීතුරක් නෙවෙයි. අනාරක්ෂිත සංසර්ගයෙන් ඒඩ්ස් බෝවෙනවා කියන කතාව ඇත්තද බලන්න **** බලන්න කියනව වගේ ගොන් කතාවක් තමා ඒක.Ne ema wenna bee mokada kiwwoth man adh dekeemen dekala tiyanawaapita nam itin sure oyata komada danne ne
oya allalama balanna oyata terei wenasa
![]()
එහෙනම් ඉතින් ඔය කාලෙම කියපු රෙදි කෑලි වලින් ඉබේම මීයන් හැදෙනවා වගේ ඒවත් පිලිගන්න වෙනවා. අනික මට අවශ්‍ය ඉහත රුසියානුවන් දෙදෙනා එය පිළිගත් වෛද්‍ය සගරාවකට ඉදිරිපත් කළ බවට පැහැදිලි සාක්කි. ඔය කාලෙ සමහරු තිරිහන් වෙන්නක් බේත් හැදුවා කියපු කාලයක්
වෙන්න පුලුවන් සමහර විට... මං අහලා තියනවා වතුර විතරක් බීලා ලෙඩ සුව කරන ක්‍රම එහෙම තියනවා කියලා.
කොහොම උනත් දවස් කීයක් ඉන්නවද ඕගොල්ලො?
මාත් ඔය වැඩේ ට්‍රයි කරලා බලන්න ඉන්නෙ කොච්චර කල් කන්නෙ නැතුව ඉන්න පුලුවන්ද කියලා බලන්න.

