ශරිරියට සවිය ගෙන දෙන උපවාසය

Wal Bada

Well-known member
  • Wmjdih ksid §¾> ld,Sk f,v frda. mjd ta lshkafka kshñ; ld< fõ,djla l=i.skafkka yd msmdifhka isák ksid iqj jk nj fodia;rjreka fndfyda ÿrg ms<s.ks;s' Wmjdifha ksr;úu ksid fndfyda f,v frda. iksmjk nj w;a±lSfuka fidhdf.k we;' mqrdK ñirfha iy .%slfha f,v frda. iqjlsßfï ud¾.hla jYfhka Wmjdih ;=,aska Ndú;d ú we;s nj b;sydifha ms<saf.k we;' 18 jk ishjfiaÈ fudiaflda úYaj úoHd,fha uydpd¾hjreka jk fodia;r fjkshufkdõ fodia;r whs' iamdhaka;s hk wh f,vfrda. iqj i|yd l=i.skafka ;eìfï m%;sldr l%uh ms<sn| fndfyda m¾fhaIKj, ksr; jQy' tuÕska l=i.skak f,v frda. iqj lsßfï m%;sldr l%uhla jYfhka Tjqka Tmamq lr we;'

    මෙහෙම ඔප්පු කරල තියෙන්නේ කොහෙද කියල පෙන්නුව නම්? Medline කියන search engine එක පාවිච්චි කරලා ලෝකයේ පිළිගත් වෛද්‍ය සඟරා සියල්ලම වගේ සොයා බලන්න පුලුවන්.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෙහෙම ඔප්පු කරල තියෙන්නේ කොහෙද කියල පෙන්නුව නම්? Medline කියන search engine එක පාවිච්චි කරලා ලෝකයේ පිළිගත් වෛද්‍ය සඟරා සියල්ලම වගේ සොයා බලන්න පුලුවන්.

    mama daala ne tiyanne oyata uwanawak tiyanawa nam, serach karala balanna:)
     

    Wal Bada

    Well-known member
  • mama daala ne tiyanne oyata uwanawak tiyanawa nam, serach karala balanna:)
    මම බැලුවා. එහෙම එකක් නැහැ. ඒ හින්දා ඔයා කියන්නේ බොරු කියලා මට කියන්න වෙනවා. ඔයා මේක ඔප්පුකර ඇති තැන පෙන්වන්න ඔනෑ. නැත්නම් මෙක බොරුවක්.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම බැලුවා. එහෙම එකක් නැහැ. ඒ හින්දා ඔයා කියන්නේ බොරු කියලා මට කියන්න වෙනවා. ඔයා මේක ඔප්පුකර ඇති තැන පෙන්වන්න ඔනෑ. නැත්නම් මෙක බොරුවක්.

    :lol:

    boru nisa ne me lokeye inna minussu okkoma upwaasaye yedenne:Pheheeeeeee

    Oya dr kenek neda me gena danne nedda:rolleyes::rofl:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Wmjdih ksid §¾> ld,Sk f,v frda. mjd ta lshkafka kshñ; ld< fõ,djla l=i.skafkka yd msmdifhka isák ksid iqj jk nj fodia;rjreka fndfyda ÿrg ms<s.ks;s' Wmjdifha ksr;úu ksid fndfyda f,v frda. iksmjk nj w;a±lSfuka fidhdf.k we;' mqrdK ñirfha iy .%slfha f,v frda. iqjlsßfï ud¾.hla jYfhka Wmjdih ;=,aska Ndú;d ú we;s nj b;sydifha ms<saf.k we;' 18 jk ishjfiaÈ fudiaflda úYaj úoHd,fha uydpd¾hjreka jk fodia;r fjkshufkdõ fodia;r whs' iamdhaka;s hk wh f,vfrda. iqj i|yd l=i.skafka ;eìfï m%;sldr l%uh ms<sn| fndfyda m¾fhaIKj, ksr; jQy' tuÕska l=i.skak f,v frda. iqj lsßfï m%;sldr l%uhla jYfhka Tjqka Tmamq lr we;'


     

    Wal Bada

    Well-known member
  • :lol:

    boru nisa ne me lokeye inna minussu okkoma upwaasaye yedenne:Pheheeeeeee

    Oya dr kenek neda me gena danne nedda:rolleyes::rofl:
    උපවාසය නරකයි කියල කියන්න බැහැ රෝගීන්ට ඇරෙන්න. නමුත් උපවාසය හොදයි කියන එකත් ඔප්පු වෙලා නැහැ. ඒ හින්දා උපවාසය හොදයි කියල කියන කතාව බොරු
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උපවාසය නරකයි කියල කියන්න බැහැ රෝගීන්ට ඇරෙන්න. නමුත් උපවාසය හොදයි කියන එකත් ඔප්පු වෙලා නැහැ. ඒ හින්දා උපවාසය හොදයි කියල කියන කතාව බොරු

    Ne ema wenna bee mokada kiwwoth man adh dekeemen dekala tiyanawa:)apita nam itin sure oyata komada danne ne:rolleyes:oya allalama balanna oyata terei wenasa:):)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    18 jk ishjfiaÈ fudiaflda úYaj úoHd,fha uydpd¾hjreka jk fodia;r fjkshufkdõ fodia;r whs' iamdhaka;s hk wh f,vfrda. iqj i|yd l=i.skafka ;eìfï m%;sldr l%uh ms<sn| fndfyda m¾fhaIKj, ksr; jQy' tuÕska l=i.skak f,v frda. iqj lsßfï m%;sldr l%uhla jYfhka Tjqka Tmamq lr we;'


     

    Wal Bada

    Well-known member
  • Ne ema wenna bee mokada kiwwoth man adh dekeemen dekala tiyanawa:)apita nam itin sure oyata komada danne ne:rolleyes:oya allalama balanna oyata terei wenasa:):)
    මේක විද්‍යාත්මක පිලීතුරක් නෙවෙයි. අනාරක්ෂිත සංසර්ගයෙන් ඒඩ්ස් බෝවෙනවා කියන කතාව ඇත්තද බලන්න **** බලන්න කියනව වගේ ගොන් කතාවක් තමා ඒක.
     

    Wal Bada

    Well-known member
  • ඔයා තාම ජීවත් වෙන්නෙ 18 වන ශතවර්ෂෙද? :rofl:එහෙනම් ඉතින් ඔය කාලෙම කියපු රෙදි කෑලි වලින් ඉබේම මීයන් හැදෙනවා වගේ ඒවත් පිලිගන්න වෙනවා. අනික මට අවශ්‍ය ඉහත රුසියානුවන් දෙදෙනා එය පිළිගත් වෛද්‍ය සගරාවකට ඉදිරිපත් කළ බවට පැහැදිලි සාක්කි. ඔය කාලෙ සමහරු තිරිහන් වෙන්නක් බේත් හැදුවා කියපු කාලයක්:rofl:
     
    Last edited:

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    වෙන්න පුලුවන් සමහර විට... මං අහලා තියනවා වතුර විතරක් බීලා ලෙඩ සුව කරන ක්‍රම එහෙම තියනවා කියලා. :)

    කොහොම උනත් දවස් කීයක් ඉන්නවද ඕගොල්ලො?
    මාත් ඔය වැඩේ ට්‍රයි කරලා බලන්න ඉන්නෙ කොච්චර කල් කන්නෙ නැතුව ඉන්න පුලුවන්ද කියලා බලන්න.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වෙන්න පුලුවන් සමහර විට... මං අහලා තියනවා වතුර විතරක් බීලා ලෙඩ සුව කරන ක්‍රම එහෙම තියනවා කියලා. :)

    කොහොම උනත් දවස් කීයක් ඉන්නවද ඕගොල්ලො?
    මාත් ඔය වැඩේ ට්‍රයි කරලා බලන්න ඉන්නෙ කොච්චර කල් කන්නෙ නැතුව ඉන්න පුලුවන්ද කියලා බලන්න.


    :)

    api innawa dawas 30 k ude 4 idala 4 45 wenakn kanna puluwan aaye 6 25 ta:)