ශරීරයට හානිකරම ජංගම දුරකථන 5 මෙන්න.

dayya kolla

Active member
  • Oct 12, 2015
    128
    47
    28
    ශරීරයට හානිකරම ජංගම දුරකථන 5 මෙන්න.

    attachment.php

    පර්යේෂකයන් ලොව පුරා සිදු කල පර්යේෂණ වලට අනුව ජංගම දුරකථන ශරීර වලට හානී දායක වන බව සොයා ගෙන තිබෙනවා. ඊශ්‍රායෙලයේ පිහිටි Weizmann Institute of Science මගින් සිදුකල නවතම පර්යේෂණය මගින් මේ කාරණය තව දුරටත් සනාථ වෙනවා. මේ ජංගම දුරකතනයක් වරක් භාවිත කිරීමම පිලිකා සෛල ඇතිකිරීමට සමත්ලු. ඉහල විකිරණයකින් යුක්ත ජංගම දුරකථන මෙසේ ශරීරයට හානීදායක වනවා. මන්දයත් මෙසේ නිකුත් වන විකිරණ මිනිස් ශරීරය මගින් අවශෝෂණය කරන නිසයි. SAR අගය කියන්නේ මෙසේ අවශෝෂණය කරන ශීඝ්‍රතාවයයි.
    විකිරණය අවම ජංගම දුරකථන 5,
    Brand and type SAR level
    1.
    Samsung Galaxy Note II N7100 0.17 2. Samsung Galaxy Note N7000 0.26
    3.
    SonyEricsson Xperia Play 0.36
    4.
    Samsung Galaxy Beam 0.28
    5. Samsung Galaxy 551 0.38
    අධික විකිරණශීලිතාවයකින් යුක්ත ඔබේ ශරීරයට වඩාත් හානිකර දුරකථන 5,
    Brand and type. SAR
    1. MOTOROLA DROID MAXX 1.54
    2.
    MOTOROLA DROID ULTRA 1.54
    3.
    Motorola MOTO –e- SAR 1.5
    4.
    Alcatel One Touch Evolve. 1.49
    5. Huawei Vitria 1.49
    ජංගම දුරකථන භාවිතයේදී පිළිපැදිය යුතු උපදේශ කීපයක්,
    1. හැකි සෑමවිටකම headset එකක් භාවිත කරන්න.
    2. speakerphone option එක භාවිත කරන්න.
    3. Call කරනවාට වඩා SMS භාවිත කරන්න.
    4. low radiation phone එකක් භාවිත කරන්න.
    5. දුර්වල සංඥා තත්වයක් පවතින විට දුරකථනය off කරන්න. අඩු සංඥා තත්වයන් හීදී වැඩි විමෝචනයක් සිදුකරමින් දුරකථන, සංඥා කුළුණු සමඟ සම්බන්ධ වීමට උත්සහ කරනවා.
    ඔබට අධික විකිරණශීලීතාවයකින් යුතු තවත් ජංගම දුරකථන පිළිබඳව මෙතනින් දැනගන්න පුළුවන්. ඒවගේම ඔබේ දුරකථනයෙහි radiation level එක පරික්ෂා කරගන්න මෙම අඩවියට පිවිසෙන්න.
    ඔබේ ඊළඟ ජංගම දුරකථනය මිලදී ගැනීමට පෙර එහි SAR අගය පරික්ෂා කරන්න අමතක කරන්න එපා.
    via techguru
     
    Attachments

    • homepage-hero-tile-phones.jpg
      homepage-hero-tile-phones.jpg
      28.5 KB · Views: 608
    Last edited:
    • Like
    Reactions: GuneBhai and shenic

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මං අහල තියෙනවා ස්වයං වින්දනයේ දෙනකොට පිළිකා හැදීමේ සම්භාවිතාවය කොච්චරකින්ද මන්ද අඩු වෙනවලු. :yes:
    ඒ හින්ද කරන්න තියෙන්නේ SAR rate එක වැඩි ෆෝන් එකක් නං තියෙන්නේ , නස්පුක් වෙනකං අතේ ........... නෑ එක්කො ඕන්නෑ :dull:
     
    • Like
    Reactions: shenic

    dayya kolla

    Active member
  • Oct 12, 2015
    128
    47
    28
    මං අහල තියෙනවා ස්වයං වින්දනයේ දෙනකොට පිළිකා හැදීමේ සම්භාවිතාවය කොච්චරකින්ද මන්ද අඩු වෙනවලු. :yes:
    ඒ හින්ද කරන්න තියෙන්නේ SAR rate එක වැඩි ෆෝන් එකක් නං තියෙන්නේ , නස්පුක් වෙනකං අතේ ........... නෑ එක්කො ඕන්නෑ :dull:
    :eek::rofl:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    මං අහල තියෙනවා ස්වයං වින්දනයේ දෙනකොට පිළිකා හැදීමේ සම්භාවිතාවය කොච්චරකින්ද මන්ද අඩු වෙනවලු. :yes:
    ඒ හින්ද කරන්න තියෙන්නේ SAR rate එක වැඩි ෆෝන් එකක් නං තියෙන්නේ , නස්පුක් වෙනකං අතේ ........... නෑ එක්කො ඕන්නෑ :dull:
    :lol::lol::lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Mage nam thiyenne Samsung S3 phone ekak
    Ahemai kiyala na bng oya hama phone ekema minisunta ahithakara wikirana ganak thiyenawa :yes:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Chinese Gadol gana un research karala na ne :oo:
    ewage nam readiation athi loweth nathiwenna :baffled:
    Any way TFS rep+

    oh sry bro >

    You must spread some Reputation around before giving it to dayya kolla again.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මං අහල තියෙනවා ස්වයං වින්දනයේ දෙනකොට පිළිකා හැදීමේ සම්භාවිතාවය කොච්චරකින්ද මන්ද අඩු වෙනවලු. :yes:
    ඒ හින්ද කරන්න තියෙන්නේ SAR rate එක වැඩි ෆෝන් එකක් නං තියෙන්නේ , නස්පුක් වෙනකං අතේ ........... නෑ එක්කො ඕන්නෑ :dull:

    :lol: +10
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මං අහල තියෙනවා ස්වයං වින්දනයේ දෙනකොට පිළිකා හැදීමේ සම්භාවිතාවය කොච්චරකින්ද මන්ද අඩු වෙනවලු. :yes:
    ඒ හින්ද කරන්න තියෙන්නේ SAR rate එක වැඩි ෆෝන් එකක් නං තියෙන්නේ , නස්පුක් වෙනකං අතේ ........... නෑ එක්කො ඕන්නෑ :dull:

    :lol::lol::lol::lol::lol: