ශරීරයේ විෂ නැසීම

~ Horizon ~

Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    අල්ලට තෙල් බින්දුවක් දාලා දබුල්ලේ ඇගේ විෂ අයින් කරන තැනක් තියෙනවා කියලා අහලා තියෙනවා .. දන්නා කෙනෙක් ඉන්නවනම් තැන කියන්න පුලුවන්ද ?:):):)
     
    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    දඹුල්ලේඇඟේනැතුවඅපේඇඟේවිෂනැතිකරගන්නවිදිහක්නැද්ද?
    මිස්ටේක්

    විශ කියන්නෙ මොකක්ද ? බැර ලෝහද ? මයික්‍රො ප්ලාස්ටික්ද? විශ්බීජද? නැත්තම් තව ස්කෑම් එකක්ද ?
    අතට තෙල් බින්දුවක් දාලා අත අනිත් පැත්ත හරවපුවහම තෙල් බින්දුව මිදිලා නම් බොන්න කසාය එකක් දෙනවලු...වමනේ යනවා කියලා කියනවා ...මේක විද්‍යාත්මක නැ හැබැයි.......
    ------ Post added on Jun 3, 2025 at 4:03 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    අල්ලට තෙල් බින්දුවක් දාලා දබුල්ලේ ඇගේ විෂ අයින් කරන තැනක් තියෙනවා කියලා අහලා තියෙනවා .. දන්නා කෙනෙක් ඉන්නවනම් තැන කියන්න පුලුවන්ද ?:):):)

    දඹුල්ලේ ඇගේ කිව්වෙ? ඈ ඉන්නෙ දඹුල්ලෙද? විෂ තියෙන්නෙ ඇගේ ශරීරයේද? :confused:
     
    • Like
    Reactions: ~ Horizon ~

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,815
    8,154
    113
    Kotahena
    මිස්ටේක්

    අතට තෙල් බින්දුවක් දාලා අත අනිත් පැත්ත හරවපුවහම තෙල් බින්දුව මිදිලා නම් බොන්න කසාය එකක් දෙනවලු...වමනේ යනවා කියලා කියනවා ...මේක විද්‍යාත්මක නැ හැබැයි.......
    ------ Post added on Jun 3, 2025 at 4:03 PM
    දඹුල්ලේ ද කියන්න දන්නේ නැහැ
    Puwakpitiya nawirpichchiye විරේක madyasthanaya ද මොකක්ද එකේදි ඕක කරනවා

    https://www.puwakpitiyewedakama.com/index2.html

    ඕකට මම ගිහින් තියනවා.
    කසාය එකක් දීලා ප්ලේන්ටි දෙනව jug 3k purola. තුනම බොන්න ඕන එක පිම්ම ට. හකුරු ටිකක් අතට දෙනව එක කාකා බොන්න ඕන. බොන කොට kabba එන්න ගන්නවා සඳ mol වෙලා

    හම්මේ kabba දාලා දාලා පට්ටම kattak කන්නේ.
    මම කරේ නැහැ. මගේ ඔය visak නැහැ කිව්වා මගේ අල්ලේ මොකුත් alun නැහැ. Alunath කරන්න නෙමෙයි හිටියේ.

    මාස තුනකට කෑම diet එකක් දෙනව. මස් මාළු බිත්තර proten කිසි දෙයක් කන්න බැහැ.
    දිය බත් විතරයි කන්න පුළුවන්. (තව diet එකේදි පොඩි පොඩි දේවල් තියනව)
    පස්සේ කරවල පොඩ්ඩ පොඩ්ඩ කන්න පුළුවන් ටික ටික දේවල් danna පුළුවන්.
    හොඳද නරකද දන්නේ නැහැ බං
    අන්තිමට kalu පාටට ජරාව වාගයක් යනවා හිතන්න අමාරුයි මොනවද කියලා නම්.

    හැබැයි රජෝ සෙල්ලමක් නෙමෙයි kabba දානවා කියන එක නිකන් අරක්කු බීලා දානවා වගේ නෙමෙයි ඊට වඩා විසි ගුණයක් this ගුණයක් දානවා. මූණු රතු වෙලා kandulu පෙරාගෙන දාන්නේ.
    දැකල මට track පැන්න.
    ඇවිද ගන්න බැරි level එකට kabba දානවා.
    පස්සේ නම් කියනවා හෙනම සැහැල්ලු කියලා හැබැයි එහෙම කිව්වේ දවස් ගාණක් ගියාට පස්සේ.

    එදා ඉඳලා මම ඕකට කියන්නේ ජාතික කඛරයා මධ්‍යස්ථානය.
    දොස්තර කබ්රාල් කියල
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,942
    113
    මෙන්න මෙතන...

    Meka tmai place eka

    https://maps.app.goo.gl/5evaRX7QfwUhSENv7
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,719
    113
    දන්න කෙල්ලෙක් ට ඉනාවක් දීලා, ඔතනින් වමනේ කෙරෙව්වා. කළු පාට කෑලි වගයක් වමනේ එක්ක ආවා