ශරීර ආරක්ශකයා

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    thanks bro:yes::yes:
    You must spread some Reputation around before giving it to shanur again.
    ඒක අවුලක් නෑ මචං:yes::yes::yes:,,,,,,,,,,,, උබේ ඇවටර් එකට අර කලින් උන්න සීදේවි කෙල්ලම දාපන් මේ තියන මගුල අහක් කොරලා:love::P.... කදුලු වැටෙන්න ඔන්න මෙන්න අවුල්නේ බන් එහෙම උනාම:no:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේක තමා හරියටම හොයා ගන්න බැරි උනේ.... නාසා සයිට් එකේ බැලුවා හම්බුනේම නෑ....... ඉස්කොලේ යන කාලේ නාසා එකෙන් ගෙන්නාගත්ත හැන්ඩ් බිල් වගයක් තිබ්බා එකේ තිබුනා බන් ඒ මගුල හෙවුවා හම්බුන් නෑ............ පොඩ්ඩක් ඉදපන් හොයන් කියන්නම්

    නෑ නෑ නිකමට බං ඇහුවේ..:yes:
    ඇඳුමේ තියෙන ගැජට් තොගේ දැක්කාම හෙන බර ඇති කියලා හිතුනා. එකයි...:rolleyes:

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla

    නෑ නෑ නිකමට බං ඇහුවේ..:yes:
    ඇඳුමේ තියෙන ගැජට් තොගේ දැක්කාම හෙන බර ඇති කියලා හිතුනා. එකයි...:rolleyes:

    ඔය තරම් ගැජට් නොදා කොමද බන්....... රික්තයක් ඇතුලේ මනුස්සයෙක් වසන්න හදපු ඇදුමක්නේ .............. මමනම් ආසම කෑල්ල අර ඇතුලට අදින්න තියන බට තියන අයිටම් එක .... රස්නේ කාලෙට එහෙම ආතල් එකෙ ඉන්න පුලුවන්
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    පට්ටයි මචන්! රෙප් දීලා නිසා ආපහු දෙන්න බෑලු.
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    Tfs... rep 9+
    You must spread some Reputation around before giving it to shanur again.
    ස්තූතී මචං.......... ඒකට අවුලක් නෑ බන්.............

    Good post bro
    ස්තූතී ලොකු අයියා

    You must spread some Reputation around before giving it to shanur again.
    ස්තූතී මචං.......... ඒකට අවුලක් නෑ බන්.............