ශලනිගේ වෙනස 🙄😳

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    කෙනෙක් ගේ හැකියාව සහ තව කෙනෙක්ගේ නොහැකියාව

    ලංකාව කියන්නේ පට්ට රටක් කියන එක තවමත් ඔප්පු වෙමින් යනවා

    ඕන නැති ඕපාදුප වලින් පට්ට ආතල් හදා ගන්න දුපතේ ගෙම්බෝ

    ඉන්දියාවෙන් ඇමරිකාවට ගිය මියා කලීෆා ඉන්දියාවේ පට්ට ඔපදුපෙට අහුවෙලා වැළලිලා ගියානම්
    මොකද බිලියන ගානක් මිනිස්සු එතන
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,322
    113
    මේකිගෙ අම්මා අදුරන එවුන් ජජ්බෝඩ් එකේ හිටිය නිසා මේකිට දිනුම දුන්නා කියලා ඒ දවස්වල කීවෙ
    Mekita Susaraya kare thiyan gahuwe. ammath watetama alluwa

    සිරස කුමරිය දෙවනි තැන දින්න කෙල්ලත් ලස්සනයි... මතක නෑ කවුද කියල...

    හැබැයි වැඩසටහන් අධ්‍යක්ෂ හිටියේ සුසාර දිනාල් ද කොහෙද
    Uthpala Madhushani
    Kaaayak deal giyaa meki.
    ------ Post added on Jul 31, 2023 at 7:54 PM
     
    • Like
    Reactions: shameera89