ගෑනු දෙන්නෙක් පිට වරද පටවන එක තේරුමක් නෑ.මොකෝ ඌ ඔටුවෙක්ද? තමන්ගේ හිතේ තියෙන දුර්වල කම ගානෙඋන්ගේ පිටෙන් යවන්න එපා.අනිත් එක සන්දීපනී හොදයි මට හිතෙන විදිහට.සන්දීපනීට ද්‍රෝහී වෙලා කරපු දේ මේ ආත්මෙම පටිසන් දුන්නා නේද? එක කෙල්ලෙක් විනාස කරලා තව එකෙක් එක්ක සන්‍තෝෂෙන් ඉන්න පොන්නයන්ට මේක පාඩම්.කිල්ලි මහාරාජා කවදවත් ශලනිට කසාද බදින්න දෙන්නේ නෑ.
අම්මපා ඇත්ත! ගෑණු නිසා දිවිනහගනවනම් මට බළල්ලු 3 දෙනෙක්ගේ විතර ආත්ම ගානක් ඇති


ජනවහර: බලලෙකුට පණ 9 !!!







