ශලනිගේ_රෙදි ගැලවෙයි

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,533
    1,813
    113
    ලංකාවෙ අඩා...!
    උබ කියන එක සහතික ඇත්ත.අද කාලේ අම්මා තාත්තා උනත් සල්ලි වලට තමා.අපේ අම්මත් එහෙමයි.අපේ අම්මා මාව දාලා රට ගියේ අවුරුදු 3දී.අවුරුදු පහකින් එනවා කිව්වට සල්ලි පෙරේතකම ඔලුවට ගහලා රට හිටියා.රට හිටියා කියලා මම කිසිම දෙයක් අම්මගෙන් ඉල්ලලා නැහැ.තනියට හිටිය අක්කත් එයාට රට යන්න ඕන කියලා ගියා අම්මා ගාවට.මම හිටියේ ආචියියි තාත්තයි ලග..ඊට පස්සේ මට අවුරුදු 20න් මාවත් ගත්තා.මට ඉඩමක් ලියලා තිබ්බා අම්මා.අක්කා බැන්දට පස්සේ එයා වෙනස් උනා.මම බැන්දෙත් එයාලම හොයලා දීපු කෙනෙක්.ඒත් පස්සේ අම්මයි අක්කයි මම බැදපු කෙනාගේ වැරදි හොයන්නයි රන්ඩු වෙන්නයි පටන් ගත්තා.අර මට ලියලා දුන්න ඉඩම ගැන වයිෆ්ගේ පවුලේ අයට පෙන්නලා තමයි එයාලගෙන් කැමැත්ත අරන් තිබ්බේ.මොකද මට ඉන්න ගෙයක් නැති නිසා ඒකෙ ගෙයක් හදන්න පුළුවන් නිසා.ඒත් ඒ ඉඩම වටින නිසා අම්මට ඕන උනා ඒකෙ බාගයක් අක්කට දෙන්න.අක්කත් ඒකට පෝර දාන්න ඇති.එයා බැදපු මිනිහටත් ජොබ් එකක් නැහැ..ඒ උනාට අක්කට ගෙවල් දෙකක් තියෙනවා.කාර් එකක් තියෙනවා.තව පර්චස් 20ක ඉඩමකුත් තියෙනවා.ඒවා ඔක්කොම අම්මගේ සල්ලි..ඒත් අම්මට ඕන උනා මට දුන්න ඉඩමෙන් බාගයක් අරන් එයාට දෙන්න..ප්‍රාණ බුක්තිය තියාගෙන ඉඩම මට දුන්න නිසා මට නොදී ඉන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ.දුන්නේ නැත්නම් නඩු දානවා කියලා අනිත් අයට කියලා තිබ්බා.මට මාරම දුක හිතුනා.මම ඊට පස්සේ ඉඩමෙන් බාගයක් දුන්නා.වයිෆ්ට ළමයා හම්බ උනා විතරයි.තාම අපිට ගෙයක් නැහැ.මම ඊට පස්සේ මගේම සල්ලි වලින් ඉඩමක් ගත්තා.දැන් වයිෆ් ඉන්නේ කුලියට.ගේ හදන්න සල්ලි ටිකක් තියෙනවා.ලබන අවුරුදේ පටන් ගන්න ඕන.මට දැන් වයිෆ්ලගේ අම්මලා තාත්තලට මූණ දෙන්න බහ.කවදාවත් රන්ඩු වුනේ නැති වයිෆුත් මට කිව්වා එයාගේ පවුලේ අයව රවටලා මාව බන්දලා දුන්නා කියලා.මම ඉතින් මොනා කියන්නද..මට මේ ඔක්කොම ප්‍රශ්න අම්මා නිසා.මාත් මාරම දුකෙන් ඉන්නේ.මොකද ඒ වගේ කතා ඇහෙනකොට.මේ වගේ අම්මලා තවත් ඇති ලංකාවේ.උබලා උනත් බදිනකොට දෙන දෙයක් නිරවුල්ව ඉල්ලගෙන බැදපල්ලා.නැත්නම් ජීවිතේම දුක් විදින්න වෙනවා.එහෙම නැත්නම් නොබැද හිටපල්ලා.මම බැන්දේ මට ඕන කමකට නෙමෙයි..මට ආපු ප්‍රශ්න වෙන කෙනෙක්ට ආවනම් මෙලහකට මැරිලා.ඔන්න අද කාලේ අම්මලා.
    ammata waira karanta epa machan....monawa unath amma...:baffled::baffled::yes::yes:
    ganunge Adaraya===Salli....Lokema epa wenawa eka gana hithaddi....:rolleyes::rolleyes:Monawa karantada loke yana hati......
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය මොනව කිව්වත් තමන්ගේ ජීවිතය නැති කරගන්න තරමට පොන්නයෙක් වෙච්ච එකට නම්
    වෙන එවුන්ට දොස් කියල වැඩක් නෑ.... :oo:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඒ මෝඩයා මලා.මෙන්න ශලනි අවොර්ඩ් ceremony එකට ගිහින් මොකක්ද මගුලක් ගන්න..:lol::lol::lol:ඔන්න ඕකයි ලංකාවේ මෝඩ සිංහල කොල්ලොන්ගේ තත්වේ.:lol:


    22426184_10210587237224707_4459708122977700331_o.jpg


    22426301_10210587078820747_3472029812031223952_o.jpg


    22491760_10210587069100504_882098434359329005_n.jpg


    22550339_10210587237424712_343466169986745629_o.jpg