ශලනිත් මැරෙනවලු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ශලනිත් මැරෙනවලු

    " මේ රටේ මිනිස්සු දසුන්ට වුනු දේ මටත් කරන්නයි යන්නේ " ශලනි තාරකා දැඩි මානසික පීඩනයෙන්

    පසුගියදා ජිවීතයෙන් සමුගත් රංගන ශිල්පි දසුන් නිශාන් ගේ මරණය බොහෝ කතාබහට ලක් වුනා.මෙලෙස තිබියදී දසුන් සියදිවි නසා ගැනීමට හේතූ වූවා යැයි කියන ප්‍රේම සම්බන්ධයක් පිළිබදවද හෙළි වූවා.

    දසුන් විවාහකයෙක් බවත් , තමන් විවාහකයෙක් බව සඟවා රංගන ශිල්පිණි ශලනි තාරකා සමග ප්‍රේම සබදතාවයක් අරඹා තිබු බවත් සදහන් වුනා.කෙසේ වෙතත් දසුන්ගේ මරණයත් සමග විවිධ අයගේ චෝදනාද එල්ල වූ රංගන ශිල්පි ශලනි තාරකා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවද ඇයගෙ හිතවතුන් පවසනවා.

    මෙලෙස ශලනි තාරකා සිය මිතුරි‍යකට යැවුවා යැයි කියන කෙටි පණිවිඩ‍යක් සමාජජාලා වල කතා බහට ලක්ව තිබෙනවා.එහිදි ශලනි සිය මිතුරියට පවසා තිබෙන්නේ දසුන් ලබා ගත් තීරණය තමන්ද ලබා ගැනීමට තරම් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි.

    ශලනි යැවූවා යැයි කියන කෙටි පණිවිඩය පහතින්

    22042054_1669705916426185_6529488311181696006_o-1-905x1024.jpg

    nethfm
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකි මේ කියන්නෙ අනේ මට මොකවත් කියන්න එපා මං ලංකාවට මාර වැදගත් හෙන සෑහෙන වටින කෙනෙක් ඒක හින්ද මට හොඳ කියන්න කියලනෙ :lol:
    අනේ උකාගන්න කියහං වේසිට. :rofl: මේකි මලාට නවසීලන්තෙ ඕනෙ තරං එලදෙන්නු ඉන්නව අපිට කිරි වලිං අඩුවක් වෙන්නෑ ඇන්කර් එකෙන් ගෙන්නනව :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙකී හිතන්නේ අපි මෝඩයෝ කියලා අනුකම්පාව ගන්න බොරුවට ඒකීම කරන වැඩ,අපිට මොකෝ මැරුණම,ඔය කිව්වට ඕකි මැරෙන්නේ නෑ.:rofl::rofl:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මේකි මේ කියන්නෙ අනේ මට මොකවත් කියන්න එපා මං ලංකාවට මාර වැදගත් හෙන සෑහෙන වටින කෙනෙක් ඒක හින්ද මට හොඳ කියන්න කියලනෙ :lol:
    අනේ උකාගන්න කියහං වේසිට. :rofl: මේකි මලාට නවසීලන්තෙ ඕනෙ තරං එලදෙන්නු ඉන්නව අපිට කිරි වලිං අඩුවක් වෙන්නෑ ඇන්කර් එකෙන් ගෙන්නනව :lol:

    එයා හිතනවා ඇති ඔහොම massage කරපුවා screen shot ගහලා දැම්මහම අපි කියාවි කියලා මැරෙන්න එපා කියලා,හැමෝම අනුකම්පා කරයි කියලා :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එයා හිතනවා ඇති ඔහොම massage කරපුවා screen shot ගහලා දැම්මහම අපි කියාවි කියලා මැරෙන්න එපා කියලා,හැමෝම අනුකම්පා කරයි කියලා :baffled:

    :rofl: :rofl:
    මුන් වගේ උන් මැරිල යන එකමයි හොඳ :yes: මේ කියපු දේ හින්දම මම නං මේකි මලොත් සෑහෙන්න සතුටු වෙනව :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    seems fake හෙන බොරු වගේ නේ...

    ගොසිප් කාරයෝ දැන් නිව්ස් නැතුව අරූ මැරුණට පස්සේ මේ ගෑනිව අල්ලාගෙන :lol: පුදුම රටක් මේක...:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එයා හිතනවා ඇති ඔහොම massage කරපුවා screen shot ගහලා දැම්මහම අපි කියාවි කියලා මැරෙන්න එපා කියලා,හැමෝම අනුකම්පා කරයි කියලා :baffled:

    ඔව් මේක හෙන ෆේක් සහ උන්ම කරපු සීන් එකක් වගේ :rolleyes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    එයා හිතනවා ඇති ඔහොම massage කරපුවා screen shot ගහලා දැම්මහම අපි කියාවි කියලා මැරෙන්න එපා කියලා,හැමෝම අනුකම්පා කරයි කියලා :baffled:

    එහෙම කියන සම හරක්(99.5%) ද? ඇත.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :rofl: :rofl:
    මුන් වගේ උන් මැරිල යන එකමයි හොඳ :yes: මේ කියපු දේ හින්දම මම නං මේකි මලොත් සෑහෙන්න සතුටු වෙනව :D

    ඔව් මේක හෙන ෆේක් සහ උන්ම කරපු සීන් එකක් වගේ :rolleyes:

    එහෙම කියන සම හරක්(99.5%) ද? ඇත.

    මැරෙන්න කලින් video එකක් leak කරොත් නරකද?,දැන් මේ දවස් වල මොකුත් නෑනේ :D:D
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    onna ekita enna kiyapan ape gedara oya kohewth yanna oni na ...
    dawas 3-4k mama bala gannam
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පොඩ්ඩක් හිතපන් අපේ යාලුවෙක් ඔහොම මැසේජ් එකක් එව්වොත් අපි එවෙලෙම කෝල් කරල බලනවනේ නැත්නම් ටක් ගාල ඌව හම්බෙන්න යනවනෙ., මැසේජ් දදා ඉන්නෙ නෑ. මෙව්ව ඒකිගෙම වැඩ,,