ශලනි තාරකා හත්පොලේම ගා ගනී..!!!

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ශලනි තාරකා වෙබ් අඩවියට එරෙහිව නඩු පවරන බවට අද පෙරවරුවේ තර්ජනය කරනු ලැබුවා.

    ඒ,බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී කොළඹින් ගොස් සිටි ටෙලිනාට්‍ය කණ්ඩායමක් pcr පරීක්ෂණයකට ලක් කළ බවට අප වාර්තා කළ පුවතක් හේතුවෙන්.

    එහිදී අප ඔවුන්ගේ යහපත වෙනුවෙන් යයි සිතමින් පුද්ගල නාම සහ රුපවාහිනී ආයතනයේ නම සඳහන් නොකළ අතර ඔවුන්ගේ ඡායාරුප යොදා ගැනීමෙන්ද වැළකී සිටියා.

    S2.png



    කොවිඩ් වසංගතය අතරේ රටටම කොකා පෙන්නන සීනි බෝල නංගිලා සිතා සිටියේ වගකිවයුතු මාධ්‍ය ආයතනයක් වන අප ඇගෙන් සමාව ඉල්ලනු ඇති බවයි.

    අවසානයේ දර්ශන සමගින් තවත් හෙලිදරව්වකට සුදානම් වන අවස්ථාවේ අදාළ රුපවාහිනී නාළිකාවේ සහ ක්ෂේත්‍රයේ වගකීම් සහිත මාධ්‍යකරුවන් සහ නිර්මාණකරුවන් ඉල්ලා සිටියේ එම දර්ශන ඉදිරිපත් නොකරන ලෙසයි.

    ඒ අතරින් ඇතැමුන් මෙම සිදුවීම හඳුන්වා දුන්නේ ‘පිස්සු බැල්ලියක්’ දඩාවතේ යාමක් ලෙසයි.

    පසුව ශලනි තාරකා විසින්ම තමන් ෆේස්බුක් පිටුවේ නඩු දමන බවට දැමූ සටහන මෙලෙස ඉවත් කර තිබුණා.

    S4.png
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෝඩ කමට කියෙව්වට මොනා උනත් ගෑණු ලමයෙක් නේ
     
    • Haha
    Reactions: Cypress

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    "ශලනි තාරකා TRUENEWS.LK වෙබ් අඩවියට එරෙහිව නඩු පවරන බවට අද පෙරවරුවේ තර්ජනය කරනු ලැබුවා. "

    ඔය වාක්‍යයෙන් කියන්නේ කවුරු හරි තර්ජනය කරලා තියෙන්නේ ශලනි තාරකා කියන කෙනාට. එයා තර්ජනය කරලා නෙවෙයි. :rofl: :rofl: :rofl:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කොහොමත් 29 වෙනිදට කලින් කොළඹින් පිට උනා නම්, ඒකට නීතියෙන් බාධාවක් නෑ නේද මචං?
    අනික 29 උදේ යන්න එපා කියල වොයිස් කට් එකක් නේද තිබ්බෙ?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,511
    15,884
    113
    111
    Gotham
    batman.com
    media walata puluwnda awt record krnna ehema minissunwa? mekata adalawa newei ahanne. apiwa quarantine karanna ekkan yanwa kyamuko. etakota media walata awt apita video karanna puluwnda awasarayk natuwa? 🤔 man nan hitanne ehema krnna ba.