අඩෝ... කැලි හෙම හිටියද? ආයෙත් අහලා.. කෙල්ලො දෙතුන් දෙනෙකුටම නම්බර් එක දීගන්න පුලුවන් වුනා :nerd:
Honest-killer Member Feb 11, 2012 20,634 1,117 0 Aug 19, 2012 #101 LankaPuthra_2012 said: අඩෝ... කැලි හෙම හිටියද? Click to expand... ආයෙත් අහලා.. කෙල්ලො දෙතුන් දෙනෙකුටම නම්බර් එක දීගන්න පුලුවන් වුනා
LankaPuthra_2012 said: අඩෝ... කැලි හෙම හිටියද? Click to expand... ආයෙත් අහලා.. කෙල්ලො දෙතුන් දෙනෙකුටම නම්බර් එක දීගන්න පුලුවන් වුනා
LankaPuthra_2012 Banned Aug 11, 2012 2,327 534 113 හත්වේලිය, මහවිල Aug 19, 2012 #103 Honest-killer said: ආයෙත් අහලා.. කෙල්ලො දෙතුන් දෙනෙකුටම නම්බර් එක දීගන්න පුලුවන් වුනා Click to expand... උඹ තමයි දවසකටත් මිනිහා බන්! එලකිරි!
Honest-killer said: ආයෙත් අහලා.. කෙල්ලො දෙතුන් දෙනෙකුටම නම්බර් එක දීගන්න පුලුවන් වුනා Click to expand... උඹ තමයි දවසකටත් මිනිහා බන්! එලකිරි!
Honest-killer Member Feb 11, 2012 20,634 1,117 0 Aug 19, 2012 #104 LankaPuthra_2012 said: උඹ තමයි දවසකටත් මිනිහා බන්! එලකිරි! Click to expand... ඇයි උඹගෙ නම්බර් එක ලියපු චිට් කෑලි පර්ස් එකේ නැද්ද?
LankaPuthra_2012 said: උඹ තමයි දවසකටත් මිනිහා බන්! එලකිරි! Click to expand... ඇයි උඹගෙ නම්බර් එක ලියපු චිට් කෑලි පර්ස් එකේ නැද්ද?
LankaPuthra_2012 Banned Aug 11, 2012 2,327 534 113 හත්වේලිය, මහවිල Aug 19, 2012 #105 Honest-killer said: ඇයි උඹගෙ නම්බර් එක ලියපු චිට් කෑලි පර්ස් එකේ නැද්ද? Click to expand... නැහ බන්.. මම ගොඩක් වෙලාවට මගේ ෆෝන් එකම දෙනවා නම්බර් එක දාපන් කියලා!
Honest-killer said: ඇයි උඹගෙ නම්බර් එක ලියපු චිට් කෑලි පර්ස් එකේ නැද්ද? Click to expand... නැහ බන්.. මම ගොඩක් වෙලාවට මගේ ෆෝන් එකම දෙනවා නම්බර් එක දාපන් කියලා!
Honest-killer Member Feb 11, 2012 20,634 1,117 0 Aug 19, 2012 #106 LankaPuthra_2012 said: නැහ බන්.. මම ගොඩක් වෙලාවට මගේ ෆෝන් එකම දෙනවා නම්බර් එක දාපන් කියලා! Click to expand... ඔව් ඔව්,, එහෙම කී දෙනෙක් උඹට නම්බර් දුන්නද?
LankaPuthra_2012 said: නැහ බන්.. මම ගොඩක් වෙලාවට මගේ ෆෝන් එකම දෙනවා නම්බර් එක දාපන් කියලා! Click to expand... ඔව් ඔව්,, එහෙම කී දෙනෙක් උඹට නම්බර් දුන්නද?
LankaPuthra_2012 Banned Aug 11, 2012 2,327 534 113 හත්වේලිය, මහවිල Aug 19, 2012 #107 Honest-killer said: ඔව් ඔව්,, එහෙම කී දෙනෙක් උඹට නම්බර් දුන්නද? Click to expand... දෙන්නෙක් දුන්න බන්... ඉන් එකියක් බොරු නොම්මරය දුන්නෙ.. අනිත් එකීනම් දුන්න නොම්මරේ හරි. ඒත් ඒකි ආන්සර් කරන්නෙ නැහැ. ගත්තම නාකි ගැනියක් කතා කරන්නෙ. මයෙ හිතේ අම්මා
Honest-killer said: ඔව් ඔව්,, එහෙම කී දෙනෙක් උඹට නම්බර් දුන්නද? Click to expand... දෙන්නෙක් දුන්න බන්... ඉන් එකියක් බොරු නොම්මරය දුන්නෙ.. අනිත් එකීනම් දුන්න නොම්මරේ හරි. ඒත් ඒකි ආන්සර් කරන්නෙ නැහැ. ගත්තම නාකි ගැනියක් කතා කරන්නෙ. මයෙ හිතේ අම්මා
crazy_lakshitha Well-known member Dec 2, 2011 1,811 497 113 එළකිරිලන්තේ..... Aug 19, 2012 #108 පූසෙක් උඩ පූසෙක් ...