ශවීන්ද්‍ර සිල්වා වීරයාට සහ රටට මඩගහන එවු&#3505

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ane ane .. uba O/L pass da ?? mama dan ehema ekak kohedi hari kivvada ?? issla mama dala thiyana comment eka hodata balapan.. ita passe uba reply eka dapan.. hithe thiyanava eva danne nathuva...

    lankaenews, lankanewsweb kiyanne monavage news sites da kiyala uba dannema nadda ?? mama kiyanne politics view eken neme.. un war eka thiyana kale dapu post uba dakalama nadda ?? ai ethakota sirasa tv.. poddak youtube eke search karala balapan un war eka thiyana kale dapu news.. eva balala methana reply eka dapan.. modayek vage husma vatuna paliyata reply karanne nathuva...

    ඔන ගොනෙක්ට තේරෙනව බන්
    තෙරෙන්නෙ නැත්තෙ මොන වගේ ගොන්නුන්ටද කියල
    උබට තෙරෙනවනෙ මචන්
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවේදි කීවා යුද්දයේ පීඩනය දරාගන්න බෑ කියලා ශවේන්දර සිල්වා යුධ හමුදාවේ මානසික රෝහලේ හිටියලු.ෆොන්සෙකාගේ බොඩි එකේ තුවාල කැලල් පිරිලා,ශවේන්ද්‍රගේ බොඩි එකේ එක බුලට් කැලලක් නෑ.මිනිහට වඩා වීරයෝ 1000ක් ඉන්නවා හමුදාවේ.ශවේන්දරලා වගේ ආන්ඩුවට දුං ගහන එවුන් ජානක පෙරේරා, කොබ්බෑකඩුවලා, ෆොන්සේකාලාගේ අහලකින්වත් තියන්න බෑ.

    අරූ ශවේන්ද්‍ර සිල්වාගෙ ඇදුම් ගලවලා බොඩි එකේ තුවාල කැලැල් තියනවද කියලා චෙක් කරපු එකෙක්ද

    ඇරගන්න ගිය එකෙක්ලු....

    avatar326712_1.gif

    උගේ profile pic එකේ ඉන්න උන් දෙන්නාගෙන් දේශප්‍රේමියත්වය දෝරෙගලනවා .ලොලේ ලොල්. කුජීතයි humanrights aka homo-noid කුජීතයි :rofl::rofl::rofl::rofl::rofl:
     
    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ගොන්කම විදහා දක්වන තවත් ගොනෙක්
    බන් මෙක ප්‍රචාරය වෙන්නෙ නැත්තෙ
    අපෙ රටේ උබල වගේ කලදුටු කල වල ඉහගන්න මිනිස්සු ඉන්න හන්ද
    ලන්කාවට මඩ ගහන vdo එකක් දැම්මනම් උබල එව සින්හලෙන් පරිවර්තනෙ කරල
    රට පුරාම ප්‍රචාරය කරයි නේද..
    රටට හෙනගහල ගියත් දේශ පාලන වාසිගන්න බලන් ඉන්න කැනහිල්ලු
    උබල කොටින්ගෙ ඒවා ප්‍රචාරය කරපන්

    හැබැයි වැඩි කාලයක් බැරිවෙයි යාලුවා
    වැඩකට නැති නොසරුප් වචන කියන උඹලා වගේ මොලේ නැති ගිරවු එක්ක කතා කරලා වැඩක් නෑ බං.දැන් ටිකකට කලින් මට බැනලා ෆෝන් කෝල් එකකුත් ආවා.
    :oo::oo:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160

    :lol::lol::lol::lol::lol:

    kawda yako kiwwe thota meke 4n numbers daanna kiyala.... :lol::lol:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    වැඩකට නැති නොසරුප් වචන කියන උඹලා වගේ මොලේ නැති ගිරවු එක්ක කතා කරලා වැඩක් නෑ බං.දැන් ටිකකට කලින් මට බැනලා ෆෝන් කෝල් එකකුත් ආවා.
    :oo::oo:
    උබල වගේ වැඩකට නැති එවුන්ට බැනල කොල් කරල සල්ලි කපාගන්නෙ කවුද ඔයි
    නිකන් විහිලු කරන්න එපා

    මේක මතක තියාගනින්,උබල අනිත් thread වල මෙ විදියට කොටි කතා කියපු නිසා
    හිතේ අමාරුවෙන් සහ රට ගැන දුකකින් මම මෙ thread එක දැම්මෙ
    මොකද දැන්න ඇත්තටම යාකා නැගල ඉන්න නිසා
    උබල වගේ එවුන් දැක්කම ඔයවගේ එව තමයි කියවෙන්නෙ
    මොකද උබලට කතාකරන්න සුදුසුම විතිය ඔය විදිය නිසා
    බොරුවට උඩ පනින්නෙ නැතුව හිටපන්
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    :lol::lol::lol::lol::lol:

    kawda yako kiwwe thota meke 4n numbers daanna kiyala.... :lol::lol:
    මොලෙ කලදක් නැති එකෙක් බන්
    මුට බයින්න හරි කතාකරල සල්ලිටික කපාගන්න එකා කවුද බන්
    මූ හිටගෙන බොරු කියන්නෙ
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    සරත් ෆොන්සේකා සුදු කොඩි නඩුවේදි කීවා යුද්දයේ පීඩනය දරාගන්න බෑ කියලා ශවේන්දර සිල්වා යුධ හමුදාවේ මානසික රෝහලේ හිටියලු.ෆොන්සෙකාගේ බොඩි එකේ තුවාල කැලල් පිරිලා,ශවේන්ද්‍රගේ බොඩි එකේ එක බුලට් කැලලක් නෑ.මිනිහට වඩා වීරයෝ 1000ක් ඉන්නවා හමුදාවේ.ශවේන්දරලා වගේ ආන්ඩුවට දුං ගහන එවුන් ජානක පෙරේරා, කොබ්බෑකඩුවලා, ෆොන්සේකාලාගේ අහලකින්වත් තියන්න බෑ.

    homo-noid travels :rofl::rofl::rofl::P:P
     
    • Like
    Reactions: C$K

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මොලෙ කලදක් නැති එකෙක් බන්
    මුට බයින්න හරි කතාකරල සල්ලිටික කපාගන්න එකා කවුද බන්
    මූ හිටගෙන බොරු කියන්නෙ

    :yes::yes::yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ශවේන්ද්‍ර හා ඊළාම්වාදියකු අතර නිව්යෝර්ක්‌හි සංවාදයක්‌

    කීර්ති වර්ණකුලසූරිය

    එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත හා තානාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඊළාම්වාදී ද්‍රවිඩයකු අතර නිව්යෝර්ක්‌ නුවරදී පැවැති සංවාදයක්‌ ජනතාවගේ දැන ගැනීම සඳහා අපි මෙලෙස දක්‌වන්නෙමු.

    ඊළාම්වාදියා - මගේ පියාව යුද හමුදාව වයික්‌කාලේදී මැරුවා.

    ජෙනරාල් සිල්වා - මොන වයික්‌කාලේ ද මැරුවේ වෙල්ලමුල්ලිවයික්‌කාල් ද මුල්ලිවයික්‌කාල්ද?

    ඊළාම්වාදියා - නෑ නෑ වයික්‌කාල්.

    ජෙනරාල් සිල්වා - වයික්‌කාල තියෙන්නේ මීගමු කොච්චිකඩේ අසල. එහේ කොහේද යුද්ධයක්‌ තිබුණේ?

    මේ ප්‍රතිචාරය නිසා කටඋත්තර නැති වූ ඊළාම්වාදී ද්‍රවිඩයා පිටව ගොස්‌ ඇත.
    divaina...today
     
    • Like
    Reactions: ModelSriLanka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ශවේන්ද්‍ර හා ඊළාම්වාදියකු අතර නිව්යෝර්ක්‌හි සංවාදයක්‌

    කීර්ති වර්ණකුලසූරිය

    එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත හා තානාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඊළාම්වාදී ද්‍රවිඩයකු අතර නිව්යෝර්ක්‌ නුවරදී පැවැති සංවාදයක්‌ ජනතාවගේ දැන ගැනීම සඳහා අපි මෙලෙස දක්‌වන්නෙමු.

    ඊළාම්වාදියා - මගේ පියාව යුද හමුදාව වයික්‌කාලේදී මැරුවා.

    ජෙනරාල් සිල්වා - මොන වයික්‌කාලේ ද මැරුවේ වෙල්ලමුල්ලිවයික්‌කාල් ද මුල්ලිවයික්‌කාල්ද?

    ඊළාම්වාදියා - නෑ නෑ වයික්‌කාල්.

    ජෙනරාල් සිල්වා - වයික්‌කාල තියෙන්නේ මීගමු කොච්චිකඩේ අසල. එහේ කොහේද යුද්ධයක්‌ තිබුණේ?

    මේ ප්‍රතිචාරය නිසා කටඋත්තර නැති වූ ඊළාම්වාදී ද්‍රවිඩයා පිටව ගොස්‌ ඇත.
    divaina...today

    මුනමි දෙමල හින්ද ඊළාම්වාදය වෙනුවෙන් පෙනි ඉදල තියෙන්නෙ ඒත් ඔය Jahoo වගේ එවන් ඊළාම්වාදයට කඩෙ යන්නෙ තමන්ගෙ ජාතියත් පාවල දිලා ලැජ්ජාවක් නැත් සත්තු:growl::growl:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    ශවේන්ද්‍ර හා ඊළාම්වාදියකු අතර නිව්යෝර්ක්‌හි සංවාදයක්‌

    කීර්ති වර්ණකුලසූරිය

    එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත හා තානාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඊළාම්වාදී ද්‍රවිඩයකු අතර නිව්යෝර්ක්‌ නුවරදී පැවැති සංවාදයක්‌ ජනතාවගේ දැන ගැනීම සඳහා අපි මෙලෙස දක්‌වන්නෙමු.

    ඊළාම්වාදියා - මගේ පියාව යුද හමුදාව වයික්‌කාලේදී මැරුවා.

    ජෙනරාල් සිල්වා - මොන වයික්‌කාලේ ද මැරුවේ වෙල්ලමුල්ලිවයික්‌කාල් ද මුල්ලිවයික්‌කාල්ද?

    ඊළාම්වාදියා - නෑ නෑ වයික්‌කාල්.

    ජෙනරාල් සිල්වා - වයික්‌කාල තියෙන්නේ මීගමු කොච්චිකඩේ අසල. එහේ කොහේද යුද්ධයක්‌ තිබුණේ?

    මේ ප්‍රතිචාරය නිසා කටඋත්තර නැති වූ ඊළාම්වාදී ද්‍රවිඩයා පිටව ගොස්‌ ඇත.
    divaina...today

    බොරුව වෙනුවෙන් කතාකරන හැමෝම ඔහොම තමයි
    තමන් කතා කරන්නෙ මොන දෙයක් ද කියලවත් නොදැන කතා කරනව
    මෙ thread එකෙත් උඩ ඔය වගේ කතා කරල ඔය වගේ ලැජ්ජ වුනු කොටි හිත වාදියො ඉන්නව
    එ අයටත් අවසානෙට පලා යැම හැර වෙන පිලියමක් නැත
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මුනමි දෙමල හින්ද ඊළාම්වාදය වෙනුවෙන් පෙනි ඉදල තියෙන්නෙ ඒත් ඔය Jahoo වගේ එවන් ඊළාම්වාදයට කඩෙ යන්නෙ තමන්ගෙ ජාතියත් පාවල දිලා ලැජ්ජාවක් නැත් සත්තු:growl::growl:
    ඔවු යාලු ගොඩක්ම අපිට තරහ යන්නෙ ඒකයි
    අපේ ජාතියෙ ඉන්දන් අපිටම වලකපනව
    මන් කලිනුත් කිවුව මෙ thread එක දාන්න හෙතුවත් අන්න එ වගේ
    සත්තු නිසා තමයි.
    නැත්තම් මෙ වගේ thread ලන්කාවට ඔනෙ නැ
    මිනිස්සු දන්නව රණවිරුවො සටන් කරපු හැටි
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ශවේන්ද්‍ර හා ඊළාම්වාදියකු අතර නිව්යෝර්ක්‌හි සංවාදයක්‌

    කීර්ති වර්ණකුලසූරිය

    එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත හා තානාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඊළාම්වාදී ද්‍රවිඩයකු අතර නිව්යෝර්ක්‌ නුවරදී පැවැති සංවාදයක්‌ ජනතාවගේ දැන ගැනීම සඳහා අපි මෙලෙස දක්‌වන්නෙමු.

    ඊළාම්වාදියා - මගේ පියාව යුද හමුදාව වයික්‌කාලේදී මැරුවා.

    ජෙනරාල් සිල්වා - මොන වයික්‌කාලේ ද මැරුවේ වෙල්ලමුල්ලිවයික්‌කාල් ද මුල්ලිවයික්‌කාල්ද?

    ඊළාම්වාදියා - නෑ නෑ වයික්‌කාල්.

    ජෙනරාල් සිල්වා - වයික්‌කාල තියෙන්නේ මීගමු කොච්චිකඩේ අසල. එහේ කොහේද යුද්ධයක්‌ තිබුණේ?

    මේ ප්‍රතිචාරය නිසා කටඋත්තර නැති වූ ඊළාම්වාදී ද්‍රවිඩයා පිටව ගොස්‌ ඇත.
    divaina...today

    peelamian mofo got owned.. lol :rofl::rofl:
     
    මේවා මචන් උඹලාව පිනවන්න කියන කතා.ආණ්ඩුව සිංහල ජනතාව පිනවන්න, සතු‍ටු කරන්න එක එක ප්‍රවුත්ති, පිලිතුරු ආණ්ඩුවට කඩේ යන පත්තර සහ විද්යුත් මාධ්‍ය හරහා දෙනවා මිසක්, චැනල් 4 එකේ සහ කොටින්ගේ ප්‍රචාර වල බරපතල කම වටහාගෙන ඒවා අධ්‍යනය කරලා අවබෝධාත්මක සහ තීක්ෂන ප්‍රතිප්‍රහාරයන් හෝ පිලිතුරු දෙන්නෙ නෑ. ඒක නිසා අනිවාර්යෙන්ම ලංකාවට ආර්ථික සම්බාධක වැටෙන්න පුලුවන්. මේ එලකිරි එකේ අයටත් ඕනී ඒ වගේ ආර්ථික සම්බාධක පටවගෙන අපේ රටේ ආර්ථිකය විනාශ කරලා ඊලාම හදවන්න.උඹලා වගේ එවුන් මේ ආත්මේ ලංකාවේ ඉපදුනාට අයේ එන ආත්ම වල මේ රන් දිවයිනේ ඉපදෙන්න වරම් නෑ. අන්න ඒකත් මතක තියාගනිල්ලා.උඹලා උඹලට නොදැනීම මේ රටට ආර්ථික සම්බාධක ගේන්න කඩේ යනවා.ඇත්තෙන්ම මව් බිමට එරෙහිව කඩේ යන්නේ, ඊලාම වෙනුවෙන් කඩේ යන්නේ උඹලා.ඒ මේ රට ආර්ථික සම්බාධක හරහා විනාශ කරලා.මතකද ඉරාකේ වුනදේ.සදාම් හුසේන් එක්සත් ජාතීන්ට කුනුහරුපෙන් බැනලා එලෙව්වා.ඊට පස්සේ රට විනාශ කර ගත්තා.උඹලත් එක්සත් ජාතීන්ට කුනු හරුපෙන බැනලා, බෑන් කීමූන්ට බැනලා ඒක තමයි කරවන්නේ.එහෙම නෙවෙයි යථාර්තය තෙරුම් ඈරගෙන ඒකට බුද්ධියෙන් මූන දෙමු.නැත්නම් රට විනාශ වෙලා, හමුදාව දුර්වල වෙලා ඊලාම බිහි වෙන්න පුලුවන්.
     
    Dhanushka18

    Member
    Feb 6, 2011
    4

    හරියටම හරි
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    පච ස්ප්‍රේ

    ශවේන්ද්‍ර සිල්වාට කවුරුත් මෙතන මඩ ගහන්නේ නෑ. සරත් ෆොන්සේකාව වැදගත් නොවුන රටකට ශවේන්ද්‍ර කජ්ජක්ද?
    අපි ඒක අමතක කරමු.මම නියම බෞද්ධයෙක්.ඒක නිසා මම අසභ්‍යය වචන පාවිච්චි කරන්නේ නෑ.
    චැනල් 4 වීඩියෝ එක මේ වෙනකොට මිලියන ගානක් විවිධ නාලිකා සහ අන්තර්ජාලය හරහා බලලා ඉවරයි.ඒ වගේම මේකට ඇමරිකාව තුලත් යුරෝපය තුලත් විශාල ප්‍රචාරයක් දෙමින් ඉන්නවා කියලා අද උදේ වෙනකොට මට වාර්ථා වුනා.
    නමුත් ශවේන්ද්‍ර සිල්වාගේ කතාව ලෝකයේ කිසිම ප්‍රධාන එක රූපවාහිනී නාලිකාවකවත් ප්‍රචාරයක් තිබුනේ නෑ. මේක බැලුවේ එතන හිටපු සුද්දෝ කීප දෙනෙක් සහ ලංකාවේ ඉංග්‍රීසි දන්න ටික විතරයි.ඒක නිසාම තේරෙනවා චැනල් 4 එකෙන් මහින්දට එල්ලවුන මඩපාර මේකෙන් හේදීලා යන්නේ නෑ. කිසිම බටහිර රටක මේකට කිසිම ප්‍රචාරයක් නෑ.ඒ අය දන්නෙත් නෑ මේක.නමුත් චැනල් 4 දර්ශන වලට ඊට වඩා දස දහස් ගුනයකින් ප්‍රචාරය වුනා. ඒක නිසා චැනල් 4 එකෙන් මහින්දට වුන මඩ පාර, අපහාසය අපි ශවේන්ද්‍ර සිල්වා නැති කරා කියන එක අපි අපිම රවටා ගැනීමක්.ආණ්ඩුවට කඩේ යන දිවයින සුමනෙලා කියන ඒවා කට පාඩම් කරගෙන ඇවිල්ලා ගිරව් වගේ මෙතන කියවන කට්ටියක් ඉන්නවා.ඒ අය කුනු හරුප නම් හොඳටම දන්නවා.
    තව එකක් කියන්න ඕනී.ඊයේ ලංකාඊ නිවුස් වෙබ් අඩවිය විස්තරාත්මකව මේ වීඩියෝ විකුනපු, ලීක් කරපු රාජ්‍ය මාධ්‍ය වේදීයාව හෙලි කරා.ඒක මේ ලින්ක් එකේ බලන්න.මේ අය රාජපක්ෂලාව, හමුදා නිලධාරින් පුම්බමින් මේවා අන්තර්ජාලයට මුදා හැර විශාල ධනයක් උපයපු හැටි මේ වෙබ් සයිට් එක පැහැදිලි කරනවා.මේ අය මේ වෙන විට සල්ලිත් එක්ක ඉතාලියට පැන ගිහිල්ලා කියලත් වාර්ථා වෙනවා. ඒක නිසා දැන් පැහැදිලියි ආණ්ඩුවේම අය තමයි මේවා දීලා තියෙන්නේ.
    උඹලා වගේ නිවට පුල්ලි නැති කොටි මොනවද හලෝ දිවයින ගැන දන්නෙ.මොංගල සමරවීර කියන අර අහවල් එක නැති එකා සරත් ෆොන්සේකාට බලු විදිහට බනිනකොට කතා කලේ දිවයින විතරයි.
    රට වෙනුවෙන් ඕනම නිවටයෙකුට කෙලින්ම විරුද්ධ වුණ එකම පත්තරේ දිවයින විතරයි.
    උඹලගෙ කොටි සල්ලි වලින් කරන ඊ නිව්ස් වගේ නෙවෙයි.
    උඹලා ඒ කාලේ ටැමිල්නෙට්,ජී නිවුස්,ඊ නිවුස් බලල ස්වයංවින්දනය කරපු උන්.තවම ඊ නිව්ස් ටොයිලට් හෝදනව.

    අනේ උඹ නියම බෞද්ධකම ....:lol::lol:
    දළඳා හාමුදුරුවන්ට බෝම්බ ගහපු,අරන්තලාවෙ සාදුලා අමු අමුවෙ මරපු,අසරන උපාසකයො ජය සිරි මා බෝධිය ඉස්සරහ මරපු කොටින්ටනෙ හලෝ මේ තමුසෙ එකසිය ගානට කඩේ දුවන්නෙ.
    ලැජ්ජයි ඕයි....පස්ස හපාගෙන මැරෙන්න වෙන්නෙ උඹලගෙ පුල්ලි නැති කොටි ගැන්සියට.:angry:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මේවා මචන් උඹලාව පිනවන්න කියන කතා.ආණ්ඩුව සිංහල ජනතාව පිනවන්න, සතු‍ටු කරන්න එක එක ප්‍රවුත්ති, පිලිතුරු ආණ්ඩුවට කඩේ යන පත්තර සහ විද්යුත් මාධ්‍ය හරහා දෙනවා මිසක්, චැනල් 4 එකේ සහ කොටින්ගේ ප්‍රචාර වල බරපතල කම වටහාගෙන ඒවා අධ්‍යනය කරලා අවබෝධාත්මක සහ තීක්ෂන ප්‍රතිප්‍රහාරයන් හෝ පිලිතුරු දෙන්නෙ නෑ. ඒක නිසා අනිවාර්යෙන්ම ලංකාවට ආර්ථික සම්බාධක වැටෙන්න පුලුවන්. මේ එලකිරි එකේ අයටත් ඕනී ඒ වගේ ආර්ථික සම්බාධක පටවගෙන අපේ රටේ ආර්ථිකය විනාශ කරලා ඊලාම හදවන්න.උඹලා වගේ එවුන් මේ ආත්මේ ලංකාවේ ඉපදුනාට අයේ එන ආත්ම වල මේ රන් දිවයිනේ ඉපදෙන්න වරම් නෑ. අන්න ඒකත් මතක තියාගනිල්ලා.උඹලා උඹලට නොදැනීම මේ රටට ආර්ථික සම්බාධක ගේන්න කඩේ යනවා.ඇත්තෙන්ම මව් බිමට එරෙහිව කඩේ යන්නේ, ඊලාම වෙනුවෙන් කඩේ යන්නේ උඹලා.ඒ මේ රට ආර්ථික සම්බාධක හරහා විනාශ කරලා.මතකද ඉරාකේ වුනදේ.සදාම් හුසේන් එක්සත් ජාතීන්ට කුනුහරුපෙන් බැනලා එලෙව්වා.ඊට පස්සේ රට විනාශ කර ගත්තා.උඹලත් එක්සත් ජාතීන්ට කුනු හරුපෙන බැනලා, බෑන් කීමූන්ට බැනලා ඒක තමයි කරවන්නේ.එහෙම නෙවෙයි යථාර්තය තෙරුම් ඈරගෙන ඒකට බුද්ධියෙන් මූන දෙමු.නැත්නම් රට විනාශ වෙලා, හමුදාව දුර්වල වෙලා ඊලාම බිහි වෙන්න පුලුවන්.

    හරි දැන් උබ අපිට මොනවද කරන්න කියන්නෙ .... උබට ස්තීර ප්‍රතිපත්තියක් තියෙනවද මෙ ගැන....

    උබ එතකොට අපිට කියන්නෙ අරලිය ගහා මන්දිරය ඉස්සරහට ගිහිල්ලා MR ට ගෙදර යන්න කියලා උද්ගොශනය කරන්න කියලද?
    එතකොට UN එකෙන් සම්බදක පනවන එක නවතිනවද? , එතකොට අපේ Army එක කලයි කියන යුද අපරාද නිශ්ප්‍රභා වෙනවද?

    එතකොට මොකද්ද UN එකට ඔච්චර තියෙන අමාරුව MR ව ගෙදර යවන්න... මොකද උන් දන්නව MR ඉන්නකන් උන්ට ඔන විදිහට අපිව නටවන්න බැරි බව..
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මේවා මචන් උඹලාව පිනවන්න කියන කතා.ආණ්ඩුව සිංහල ජනතාව පිනවන්න, සතු‍ටු කරන්න එක එක ප්‍රවුත්ති, පිලිතුරු ආණ්ඩුවට කඩේ යන පත්තර සහ විද්යුත් මාධ්‍ය හරහා දෙනවා මිසක්, චැනල් 4 එකේ සහ කොටින්ගේ ප්‍රචාර වල බරපතල කම වටහාගෙන ඒවා අධ්‍යනය කරලා අවබෝධාත්මක සහ තීක්ෂන ප්‍රතිප්‍රහාරයන් හෝ පිලිතුරු දෙන්නෙ නෑ. ඒක නිසා අනිවාර්යෙන්ම ලංකාවට ආර්ථික සම්බාධක වැටෙන්න පුලුවන්. මේ එලකිරි එකේ අයටත් ඕනී ඒ වගේ ආර්ථික සම්බාධක පටවගෙන අපේ රටේ ආර්ථිකය විනාශ කරලා ඊලාම හදවන්න.උඹලා වගේ එවුන් මේ ආත්මේ ලංකාවේ ඉපදුනාට අයේ එන ආත්ම වල මේ රන් දිවයිනේ ඉපදෙන්න වරම් නෑ. අන්න ඒකත් මතක තියාගනිල්ලා.උඹලා උඹලට නොදැනීම මේ රටට ආර්ථික සම්බාධක ගේන්න කඩේ යනවා.ඇත්තෙන්ම මව් බිමට එරෙහිව කඩේ යන්නේ, ඊලාම වෙනුවෙන් කඩේ යන්නේ උඹලා.ඒ මේ රට ආර්ථික සම්බාධක හරහා විනාශ කරලා.මතකද ඉරාකේ වුනදේ.සදාම් හුසේන් එක්සත් ජාතීන්ට කුනුහරුපෙන් බැනලා එලෙව්වා.ඊට පස්සේ රට විනාශ කර ගත්තා.උඹලත් එක්සත් ජාතීන්ට කුනු හරුපෙන බැනලා, බෑන් කීමූන්ට බැනලා ඒක තමයි කරවන්නේ.එහෙම නෙවෙයි යථාර්තය තෙරුම් ඈරගෙන ඒකට බුද්ධියෙන් මූන දෙමු.නැත්නම් රට විනාශ වෙලා, හමුදාව දුර්වල වෙලා ඊලාම බිහි වෙන්න පුලුවන්.

    බිහි වෙන්න පුලුවන්
    උබල ඔය කරන දේවල් ඉදිරියටත් ක‍රන් ගියොත්
    මෙ රටෙ ලබන ආත්ම වල ඉපදෙන්න පින් කරල නැත්තෙ අපිද බන්
    නැත්තම් ජාතික වීරයොන්ට බලු කතා හදන උබලද
    උබ පින් පවු දන්නවද බන්
    රට වෙනුවෙන් කතා කරන එක පවද්ද
    අපි මොලේ ඇතුව වැඩ කරනව තමයි
    අපි මෙතන කැගහන්නෙ උබල වගේ එවුන් අපේ වීරයන්ට අමු අමුවේ අපහාස කරන නිසා
    උබල කාපු පතේ පහරන නිසා.
    එක්සත් ජාතින්ගෙ එකෙක් උබලගෙ අම්මට බනින කොට ඉවසගෙන ඉන්නවද උබ
    උබනම් එහෙම ඉදී තමයි
    අපිට බැ යාලුවා
    මෙ රට කියන්නෙත් අපේ අම්ම
    නොදන්න දේ කතා නොකර හිටපන්
    :angry::angry::angry:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    හරියටම හරි
    උබටත් කියන්න තියෙන්නෙ මෙ ටික තමයි
    බිහි වෙන්න පුලුවන්
    උබල ඔය කරන දේවල් ඉදිරියටත් ක‍රන් ගියොත්
    මෙ රටෙ ලබන ආත්ම වල ඉපදෙන්න පින් කරල නැත්තෙ අපිද බන්
    නැත්තම් ජාතික වීරයොන්ට බලු කතා හදන උබලද
    උබ පින් පවු දන්නවද බන්
    රට වෙනුවෙන් කතා කරන එක පවද්ද
    අපි මොලේ ඇතුව වැඩ කරනව තමයි
    අපි මෙතන කැගහන්නෙ උබල වගේ එවුන් අපේ වීරයන්ට අමු අමුවේ අපහාස කරන නිසා
    උබල කාපු පතේ පහරන නිසා.
    එක්සත් ජාතින්ගෙ එකෙක් උබලගෙ අම්මට බනින කොට ඉවසගෙන ඉන්නවද උබ
    උබනම් එහෙම ඉදී තමයි
    අපිට බැ යාලුවා
    මෙ රට කියන්නෙත් අපේ අම්ම
    නොදන්න දේ කතා නොකර හිටපන්
    :angry::angry::angry:
     
    ශවේන්ද්‍ර සිල්වාට කවුරුත් මෙතන මඩ ගහන්නේ නෑ. සරත් ෆොන්සේකාව වැදගත් නොවුන රටකට ශවේන්ද්‍ර කජ්ජක්ද?
    අපි ඒක අමතක කරමු.මම නියම බෞද්ධයෙක්.ඒක නිසා මම අසභ්‍යය වචන පාවිච්චි කරන්නේ නෑ.
    චැනල් 4 වීඩියෝ එක මේ වෙනකොට මිලියන ගානක් විවිධ නාලිකා සහ අන්තර්ජාලය හරහා බලලා ඉවරයි.ඒ වගේම මේකට ඇමරිකාව තුලත් යුරෝපය තුලත් විශාල ප්‍රචාරයක් දෙමින් ඉන්නවා කියලා අද උදේ වෙනකොට මට වාර්ථා වුනා.
    නමුත් ශවේන්ද්‍ර සිල්වාගේ කතාව ලෝකයේ කිසිම ප්‍රධාන එක රූපවාහිනී නාලිකාවකවත් ප්‍රචාරයක් තිබුනේ නෑ. මේක බැලුවේ එතන හිටපු සුද්දෝ කීප දෙනෙක් සහ ලංකාවේ ඉංග්‍රීසි දන්න ටික විතරයි.ඒක නිසාම තේරෙනවා චැනල් 4 එකෙන් මහින්දට එල්ලවුන මඩපාර මේකෙන් හේදීලා යන්නේ නෑ. කිසිම බටහිර රටක මේකට කිසිම ප්‍රචාරයක් නෑ.ඒ අය දන්නෙත් නෑ මේක.නමුත් චැනල් 4 දර්ශන වලට ඊට වඩා දස දහස් ගුනයකින් ප්‍රචාරය වුනා. ඒක නිසා චැනල් 4 එකෙන් මහින්දට වුන මඩ පාර, අපහාසය අපි ශවේන්ද්‍ර සිල්වා නැති කරා කියන එක අපි අපිම රවටා ගැනීමක්.ආණ්ඩුවට කඩේ යන දිවයින සුමනෙලා කියන ඒවා කට පාඩම් කරගෙන ඇවිල්ලා ගිරව් වගේ මෙතන කියවන කට්ටියක් ඉන්නවා.ඒ අය කුනු හරුප නම් හොඳටම දන්නවා.
    තව එකක් කියන්න ඕනී.ඊයේ ලංකාඊ නිවුස් වෙබ් අඩවිය විස්තරාත්මකව මේ වීඩියෝ විකුනපු, ලීක් කරපු රාජ්‍ය මාධ්‍ය වේදීයාව හෙලි කරා.ඒක මේ ලින්ක් එකේ බලන්න.මේ අය රාජපක්ෂලාව, හමුදා නිලධාරින් පුම්බමින් මේවා අන්තර්ජාලයට මුදා හැර විශාල ධනයක් උපයපු හැටි මේ වෙබ් සයිට් එක පැහැදිලි කරනවා.මේ අය මේ වෙන විට සල්ලිත් එක්ක ඉතාලියට පැන ගිහිල්ලා කියලත් වාර්ථා වෙනවා. ඒක නිසා දැන් පැහැදිලියි ආණ්ඩුවේම අය තමයි මේවා දීලා තියෙන්නේ.

    http://www.lankaenews.com/Sinhala/news.php?id=17505

    looklooklook look

    scaled.php

    උඹ ඇවිත් නොම්මර එකේ බූරු බල්ලෙක් බල්ලෙක් කියන එක ඒ සතාටත් අපහාසයක් වෙන තරමට තෝ කුජීතයි පෙරේතයා උඹලා වගේ බහුචරිත මානසිකරෝගියෝද යකෝ අපිට රට ගැන උගන්වන්න එන්නේ

    පුක් රෝපයා එකකින් චා උනාම ඊලග එකෙන් එනවා තෝ ඕවා තොගෙ ත්‍රෙඩ්වල දැම්මේ හිනා මූණුත් එක්ක මම එතනදියි තොට කිව්වේ ඕක තමා තොගෙ තරම කියලා

    මූ එක ෆෙක් එකකින් කියනවා ශවේන්ද්‍ර චාටර් ගණන් ගන්නේ නෑ කියලා
    තව ෆේක් එකකින් කියනවා ශවේන්ද්‍ර අහලකින්වත් තියන්න බැරි එකෙක් අනික් ජාතික වීරයොත් එක්ක
    තව එකකින් ඇවිත් කියනවා ඇගේ තුවාල කැලලක් නැති මානසිකව වැටුන කෙනෙක් කියලා යුද්ධෙ කරගන්න බැරිව
    තව එකකින් කියනවා ශවේන්ද්‍ර කරපු කතාවේ අගයක් නැහැ කියලා ඒක ෆේල් කියලා

    තවත් කතා නානා ප්‍රාකාරව කියනවා නානා ප්‍රාකාර ෆේක්වලින් මේ සේරම කියලා හොදට චාටර් වෙනවා බෑන් වෙනවා කොටි ගැති දේශද්‍රෝහී පාහර හැත්ත මුන්ට පුදුම අමාරුවක් දැන් තියෙන්නේ ශවේන්ද්‍ර ගැන දැන් චා වෙන නිසා මේපාර මේකෙන් ඇවිත් බබා ටෝක දාගෙන හරි මුට ඕනේ දේ කරගන්න බලනවා මූ කියන විදිහට මේ වීඩියෝ සේරම ඇත්ත අපේ උන් යුධ අපරාධකාරයෝ තොට රට ගැන හැගීමක් නෑ බල්ලෝ තෝ කොහොමද දාපු මේ ත්‍රෙඩ්

    3.gif
    වීඩීයෝ ලීක් කරේ මහින්දගේ එවුන්මයි
    3.gif
    channel-4 හමුදා බටයෙක් සාක්ෂි දෙයි

    තෝ මේවට දාන්නේ හිනා මූණු තොගෙ තරම පේනවා ඒකෙන්ම තොපේ හිත්වල තියෙන දේ තමා ඔය නොදැනී එළියට එන්නේ රටට හෙණ හත ගහලා හරි බලයට එන්න තියේ නම් තොපි වගේ බහු චරිත මානසික රෝගී හාල්පාරුවොන්ට කමක් නෑ

    මේවෑ මාතෘකා බැලුවම පේනවා මුගේ තරම මුට තියෙන්නේ රට ගැන හැගීමක් නෙවෙයි මහින්දව වට්ට ගන්න උවමනාව විතරයි පර බල්ලෝ රටට එරෙහිව එන බලවේග මොන වින්නැහිය කරලා හරි මුන්ට බලයට එන්න තියේ නම් මුන්ට කමක් නෑ රටට එරෙහිව එන බලවේග මුන් ගණන් ගන්නේ මහින්දගෙ පුද්ගලික ප්‍රශ්ණ විදිහට චැනල් ෆෝ වීඩියෝ එක ඇත්ත දැන් දීපියකො ඕවට උත්තර කිය කිය උඩ පනින තොපි වගේ උන් වදපු අම්මා අප්පා මොන වගේ උන් වෙන්න ඇත්ද

    රෝපයා බහුචරිත මානසික රෝගියා උඹට අමතක නෑ නෙ උඹෙ මේ එකවුන්ට් එකත් මොන ජාතියෙ එකක්ද කියලා ඇඩ්මින්ම කියපු විත්තිය උඹ ඔය දාන ඒවා කිසි දේක වගකීම උඹ ගන්නවද ? ෆේක් පෙරේතයා ප්‍රොක්සිවලට මුවාවෙලා එන බූරුවා තොපි වගේ බහුචරිත මානසික රෝගියොන්ව කොච්චර පුකට පයින් ගහලා දොට්ට දැම්මත් ආයි ආයි එනවනේ පවු දෙන්න

    අනික් උන්ගේ නම් දදා දෙපැත්තට -රෙප් දිදී කොටෝපු මානසික රෝගියා ඒවට එක සාධාරණ හේතුවක් කියපන් අදත් මල් බබා කියලා නම දාලා වෙනත් එකෙක්ට -රෙප් දීලා තිබුනා

    මේ තියෙන්නේ ජීටී තොට කිව්ව එක මේ සිද්ධියෙන් පස්සේ චාටර් වුන උඹ පැත්ත පලාතේ ආවේ නෑ ඩීටේල්ස් පීඑම් කරන්න කිව්වාම බලුවෙලා කටයි පුකයි වහගෙන යන්න ගියා දැන් තිබ්බ ෆේක් සේරම බෑන් වුන නිසා කරගන්න දෙයක් නැති කමට මේකෙන් ආවා

    උඹ හිතුවා උනාට අපිට මේ සිද්ධිය අමතකවෙලා තියෙයි කියලා අපිට අමතක නෑ දැන් උඹ කියපන් කො ඇඩ්මින් වැරදියි ඇඩ්මින්ගෙ බොරු ඇඩ්මින් උඹ ෆේක් කිව්ව නිසා ඇඩ්මින් ආණ්ඩුවට කඩේ යනවා කියලා

    1. Aluthen fake ID hadan proxyen awith news dana Jahoo issella oya post karana dewal wala wagakeema oya bara ganawada? Ewagema oyage ananya thawaya thahawuru karana details PM karanna. Mokada aluthen ID hadan proxy passe hangila awith katawath mada gahanna ba. Oya post dala maru wei anik minissu mewata waga kiyanna ona.

    http://www.elakiri.com/forum/showpost.php?p=9363090&postcount=2

    රටට කෙලවෙනකන් ඇගිලි ගනින බහු චරිත මානසික රෝගියො යකෝ රාජ ද්‍රෝහී වුනාට කමක් නෑ බල්ලෝ රාජ්‍ය ද්‍රෝහී වෙන්න එපා තොපි වගේ බල්ලෝ වදපු අම්මා අප්පා මොන කාලකණ්නි වෙන්න ඇත්ද මූසල බල්ලා අපි එකෙක් වත් තෝගෙන් අහන ඒවට තොට උත්තර නෑ එතකොට උඹ ආන්ජුවත කදේ යනවා හා... කියලා බබා ටෝක දීලා මාරුවෙනවා කාලකණ්නි හැත්ත.