ශවෙන්ද්‍ර සිල්වා ඇමරිකානු රජය සමග එක්ව වැඩ කරන බව සත්‍ය බව මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් එකේ හෙලි දරවු කර ඇත.රොබට් බ්ලේක් ලංකාවට පැමින ඇත්තේ ආණ්ඩුවට තර්ජනය කිරීමට බවත් පැවසේ.
![]()
මේක බොරුවක් කියලා ශවේන්ද්‍ර තියා ආණ්ඩුවේ මාධ්‍යවත් ප්‍රකාශයක් කරලා නෑ.ශවේන්ද්‍රට දෙන ප්‍රචාරය එහෙම පිටින්ම නවත්වලා තියෙන්නේමචං ඔය ඊ නිව්ස් එක තනිකරම කොටින්ට කඩේ යන සීන් එකක් තියෙන්නේ. මමත් මේ පවතින රජයට විරුද්ධයි. හැබැයි ඔය ඊ නිව්ස් කාරයන්ගේ පච විශ්වාස කරන්නෙපා. මාත් කාලයක් ඔකුන්ගේ නිව්ස් බැලුව.ඒත් දැන්නම් පඩේකට ගණන් ගන්නෙ නෑ.