ශවෙන්ද්‍ර බටහිර බලවතුන් සමගයි- මහින්ද

taxman

Banned
Jul 3, 2011
45
7
0
ශවෙන්ද්‍ර බටහිර බලවතුන් සමගයි- මහින්ද

20110917113746.png
 
taxman

Banned
Jul 3, 2011
45
7
0
ශවෙන්ද්‍ර සිල්වා ඇමරිකානු රජය සමග එක්ව වැඩ කරන බව සත්‍ය බව මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් එකේ හෙලි දරවු කර ඇත.රොබට් බ්ලේක් ලංකාවට පැමින ඇත්තේ ආණ්ඩුවට තර්ජනය කිරීමට බවත් පැවසේ.
:eek::eek::shocked::shocked:
 
Utits Besaggy

Member
Sep 17, 2011
20
1
0
ශවෙන්ද්‍ර සිල්වා ඇමරිකානු රජය සමග එක්ව වැඩ කරන බව සත්‍ය බව මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් එකේ හෙලි දරවු කර ඇත.රොබට් බ්ලේක් ලංකාවට පැමින ඇත්තේ ආණ්ඩුවට තර්ජනය කිරීමට බවත් පැවසේ.
:eek::eek::shocked::shocked:

මහින්දට ලගදිම බඩු බනිස්:D
 
  • Like
Reactions: Mr Dilshan

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං ඔය ඊ නිව්ස් එක තනිකරම කොටින්ට කඩේ යන සීන් එකක් තියෙන්නේ. මමත් මේ පවතින රජයට විරුද්ධයි. හැබැයි ඔය ඊ නිව්ස් කාරයන්ගේ පච විශ්වාස කරන්නෙපා. මාත් කාලයක් ඔකුන්ගේ නිව්ස් බැලුව.ඒත් දැන්නම් පඩේකට ගණන් ගන්නෙ නෑ.
     
    Last edited:

    filthy

    Member
    Jul 24, 2011
    6
    1
    0
    මචං ඔය ඊ නිව්ස් එක තනිකරම කොටින්ට කඩේ යන සීන් එකක් තියෙන්නේ. මමත් මේ පවතින රජයට විරුද්ධයි. හැබැයි ඔය ඊ නිව්ස් කාරයන්ගේ පච විශ්වාස කරන්නෙපා. මාත් කාලයක් ඔකුන්ගේ නිව්ස් බැලුව.ඒත් දැන්නම් පඩේකට ගණන් ගන්නෙ නෑ.
    මේක බොරුවක් කියලා ශවේන්ද්‍ර තියා ආණ්ඩුවේ මාධ්‍යවත් ප්‍රකාශයක් කරලා නෑ.ශවේන්ද්‍රට දෙන ප්‍රචාරය එහෙම පිටින්ම නවත්වලා තියෙන්නේ