ශවේන්ද්‍ර ගෙදර..........madamulana gu kapu thawa ekek

csoftlanka

Well-known member
  • Dec 22, 2017
    476
    442
    63

    ශවේන්ද්‍ර අන්තිම කාලෙ ගෝඨා ආණ්ඩුව වෙනුවෙන් නෙමෙයි පෙනී හිටියේ. ඒ කියන්නේ වක්‍රව ජනාධිපතිවරයා, ආණ්ඩුව පලවා හැරීමට ඔහු උදව් කර තිබෙනවා. එහෙම තියෙද්දිත්, හතර අතට බැණ ගෙන යන එක හරි විහිලුවක්නෙ.

    දේශපාලනය පැත්තකින් තියමු. හමුදා නිලධාරියෙක් විදියට උපරිම සේවය රටට දීල තියෙනව. එතන කිසිම අඩුවක් නැහැ. ඒක අගය කරන්න තරම් නිහතමානී විය යුතුයි.

    සනත් ජයසූරියගේ batting performance කතා කරනකොට, පවුල් ජීවිතය මතක් කරන්න නෑනේ කවුරුවත්.​

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයෙන් මේ මස 31 වෙනිදා විශ්‍රාම යාමට නියමිතව ඇත.

    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ සේවා කාලය මෙම 31 වැනි දින දක්වා දීර්ඝ කර තිබින.

    නව රජය යටතේ ඔහුට සේවා දිගුවක් නොලැබෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    ඒ අනුව ඒ මහතාගේ දීර්ඝ ආරක්‍ෂක සේවා ඉතිහාසය මෙම දෙසැම්බර් 31 වන දායින් අවසන් වීමට නියමිතව ඇති අතර ඔහු එතැන් සිට සේවයෙන් විශ්‍රාම ගනී.

    ශවේන්ද්‍ර සිල්වාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කරන්නේද නැතහොත් රඳවා ගන්නේද යන්න රජය තවමත් තීරණය කර නැත.

    ඒ සම්බන්ධයෙන් රජයේ සැලසුම් පිළිබඳව විමසූ විට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ එය අඛණ්ඩව පවත්වාගෙන යාම හෝ අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.
    nelligala pradana dayakaya neda?
     
    • Like
    Reactions: Chimpanzee Putha

    planner123

    Well-known member
  • May 22, 2018
    8,642
    14,842
    113

    ශවේන්ද්‍ර අන්තිම කාලෙ ගෝඨා ආණ්ඩුව වෙනුවෙන් නෙමෙයි පෙනී හිටියේ. ඒ කියන්නේ වක්‍රව ජනාධිපතිවරයා, ආණ්ඩුව පලවා හැරීමට ඔහු උදව් කර තිබෙනවා. එහෙම තියෙද්දිත්, හතර අතට බැණ ගෙන යන එක හරි විහිලුවක්නෙ.​

    දේශපාලනය පැත්තකින් තියමු. හමුදා නිලධාරියෙක් විදියට උපරිම සේවය රටට දීල තියෙනව. එතන කිසිම අඩුවක් නැහැ. ඒක අගය කරන්න තරම් නිහතමානී විය යුතුයි.​

    සනත් ජයසූරියගේ batting performance කතා කරනකොට, පවුල් ජීවිතය මතක් කරන්න නෑනේ කවුරුවත්.​

    Pavu bn uba. Rawattanna lesi.
    Military officer kenekge main quality eka thama discipline kiyanne. Eka nathnam ethanin ehata katha karala wedak naha.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උඹල වගේ ගොන් බිජ්ජෝන්ට අද හුස්ම ගන්න පුළුවන් ඒ වගේ මිනිස්සු කොටි එක්ක යුද්දේ කරපු නිසා
    නිකන් ගොන් වෙන්න එපා
    දේශපාලනේ එකක් හමුදා මෙහෙයුම් තව එකක්

    ithin dan mokakda awula, shawendrage wayasa hari, ithin eya gedara yanawa. ekata thread dapu eke monada awula

    @SLK_sri පුලුවන් නම් ශවේන්ද්‍ර කරපු අපරාධයක් දාපන්. විශ්‍රාම යන එකත් ත්‍රෙඩ් එකක් දාල හැල්ලු කරන්න උපරිම උත්සහයක යෙදෙනවා නේද 🤭

    විශ්‍රාම යන eka threrad eka dapuwama hallu wena widiya pahadili karapan,

    ශවේන්ද්‍ර අපරාධ karala thiyada ?????
    ------ Post added on Dec 26, 2024 at 8:49 PM

    ශවේන්ද්‍ර අන්තිම කාලෙ ගෝඨා ආණ්ඩුව වෙනුවෙන් නෙමෙයි පෙනී හිටියේ. ඒ කියන්නේ වක්‍රව ජනාධිපතිවරයා, ආණ්ඩුව පලවා හැරීමට ඔහු උදව් කර තිබෙනවා. එහෙම තියෙද්දිත්, හතර අතට බැණ ගෙන යන එක හරි විහිලුවක්නෙ.​

    දේශපාලනය පැත්තකින් තියමු. හමුදා නිලධාරියෙක් විදියට උපරිම සේවය රටට දීල තියෙනව. එතන කිසිම අඩුවක් නැහැ. ඒක අගය කරන්න තරම් නිහතමානී විය යුතුයි.​

    සනත් ජයසූරියගේ batting performance කතා කරනකොට, පවුල් ජීවිතය මතක් කරන්න නෑනේ කවුරුවත්.​


    ithin dan kawuru hari kiuwada හමුදා නිලධාරියෙක් විදියට උපරිම සේවය karala nahai kiyala, nikan mokatada uba paththu wenne, pissuda??
    ------ Post added on Dec 26, 2024 at 8:50 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,528
    113
    "ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය බිඳ වැට්ටවීමට ප්‍රධාන කුමන්ත්‍රණ කරුවා වන්නේ එවක ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිදු පුද්ගලයෙකු මුණ ගැසීමට නොදී හිර කරන ලද්දේ ජෙනරාල් එගොඩවෙල බවටද ඔහු චෝදනා කරයි.

    ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මෙන්ම එවකට හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාද ගැහුවේ ගේමක් බවත් හෙතෙම කියා සිටී."



    https://lankacnews.com/කමල්-ශවේන්ද්ර-ගෝටාභයට-ග/

    බලනකොට ගෝටා තොත්ත බබෙක් නේ
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    විශ්‍රාම යන eka threrad eka dapuwama hallu wena widiya pahadili karapan,

    ශවේන්ද්‍ර අපරාධ karala thiyada ?????
    ------ Post added on Dec 26, 2024 at 8:49 PM

    පොලිසිය විතරක් නෙමෙයි හමුදා ඇරියස් එක්කුත් තියනවා නේද. කෑම්ප් එක අස්සේ lmg එකක් බැස්සුවා නේද 🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොලිසිය විතරක් නෙමෙයි හමුදා ඇරියස් එක්කුත් තියනවා නේද. කෑම්ප් එක අස්සේ lmg එකක් බැස්සුවා නේද 🤣

    ko ehema kathawak, yako manussayek resign weddi thread eka dammath ubata ridennem ube amma camp asseth gihin huka gaththu wesa baddak nisada
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    dan ridila ponayata
    නිකං පොන්නයෙක් වගේ රෑට බැරැක්ක ගානේ යන එකත් ඔප්පු උනා . රෑට නිශාචර ජීවිත ගෙව ගෙව පුක දිදී . එහෙන් කාල මෙහෙ ත්‍රේඩ් වපුරනවා පොන්ස්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හෙමින් සැරේ එකා එකා ගෙදර යවනවා නේද? මරු මරු හිරු දෙරණ හාල් බිත්තර හොය හොය දුවපුදෙන්😂😂😂

    බජට් එකෙන් වැඩිම වියදම.
    ඔය තනතුරු පුළුවන් තරම් කපලා දාන්න ඕන.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නිකං පොන්නයෙක් වගේ රෑට බැරැක්ක ගානේ යන එකත් ඔප්පු උනා . රෑට නිශාචර ජීවිත ගෙව ගෙව පුක දිදී . එහෙන් කාල මෙහෙ ත්‍රේඩ් වපුරනවා පොන්ස්
    ko shawendra hallu unada
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ශවේන්ඩ්ද්‍ර අතිනුත් උබට මොකක් හරි උනාද බංකරේදී

    ub akiyanne shawendra army eke kollanta mona hari karala kiyala neda, hallu karanna epa ponanyo a manussayawa
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට දුක පොලිසියේ ත්‍රෙඩ් දාන්න ගිහින් උන් බැරැක්කෙදි උබට අතීසාරය සෙට් කරාට

    baya nathuwa danne mata mukuth une nethi nisa, ube amata una dukatai uba hallu una kiyala adanne