ශවේන්ද්‍ර_සිල්වා_හිරේට

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ප්‍රභාකරන් යුද්ද කරේ 13 ක්‍රියාත්මක කරන්න කියලා නෙවෙයි මචන්. ඌට ඕන උනේ වෙනම රටක්. 13 සංශෝධනයෙ වෙනම රටක් නෑ. හැබැයි බලය බෙදෙනවා. රනිල් කියන්නෙ හොඳ ෆෙඩරල් කාරයෙක්. මහින්ද උනත් හිටියෙ කොහේද කියලා දන්නෝ දනිතිනේ. මහින්දගේ 13+ ගැන උබ කතා කරන්න එපා කියපු නිසා කතා නොකර ඉන්නම්. හැබැයි මහින්ද සමාජීය බලපෑම එක්ක වෙනස් උනා. ඒක හොඳ දෙයක්. රනිල්ලා තාම ෆෙඩරල් මතයෙ ඉන්නෙ. ගොඩක් අය එපා කියද්දි උතුරේ පළාත් සභා ජන්දෙ තියපු එක මහින්ද කරපු ලොකු වැරද්දක්. ඒකිය භාවය ව්‍යවස්ථාවෙන් අතුගාල දාන එක ලේසි දෙයක් නෙවෙයි. ඒකට ජනමතයක් ඕන. එහෙම කරොත් අනිවා පරදිනවා. ඒ කොහොම වෙතත් ඒකීය භාවය අයින් කරනවට ශ්‍රිලනිප, ජවිපෙ, ජාහෙඋ, සමහර විට මුස්ලිම් කොන්ග්‍රසයත් විරුද්ද ඇති.

    හම්බයා ගැන නම් කතා කරන්න කැමති නෑ මචන්. ඌ එදත් උන්ගේ ටාගට් එකට ගියා උන් අදත් යනවා.

    13 වෙනම රටක් ‍ගන්න බැහැ තමයි. හැබැයි 13 වෙනම රටක් ඉල්ලන්න එක පියවරක් ඉස්සරහට තියන්න පුලුවන්. ඒකයි 13 දෙන්න එපයි කියන්නෙ. මහින්දයා 13+ දෙනව‍ා කිව්ව්ට දෙන්‍ෙනෙ ‍මොනවාද කියල කිව්වෙ නැහැනෙ. උඹල තමයි 13+ කිව්වම ඊළම දෙනවා කියල හිතන් ඉන්න‍ෙ. :rofl::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර අධිකරණයට කැඳවීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි
    (සිරාජ් හසීම්)

    අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වූ බව කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට යුද හමුදාවේ 58 වන සේනාංකය බාරව සිටි මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අධිකරණය හමුවට කැදවන්නැයි කරන ලද ඉල්ලීම මුලතිව් දිසා විනිසුරු මොහොමඩ් සම්සුඩීන් මහතා අද (30) ප්‍රතික්ෂේප කළේය.

    2009 අවසන් යුද්ධ සමයේදී 58 වන සේනාංකය හරහා ආරක්ෂක හමුදාව වෙත බාර කළ බව කියන එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් බවට එලීලන්ගේ බිරිය වන ආනන්දි ශෂිදරන් මහත්මිය ඇතුළු පිරිසක් හබයාකෝපූස් පෙත්සමක් ගොනු කර තිබිණි.

    මෙහිදී 58 වන සේනාංකය බාරව සිටි හිටපු මේජර් ජෙනරාල් කාලිංග ගුණවර්ධන මහතා අධිකරණයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණේ හමුදාව වෙත බාරවූවන් පිළිබද තමා කිසිවක් නොදන්නා බවත් අවසන් යුද සමයේදී 58 වන සේනාංකය බාර ප්‍රධානියාව සිටියේ මේජර් ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා බවත් ය.

    එම ඉල්ලීමට බහුතර විරෝධයක් මතුවන හෙයින් තමාට ශවීන්ද්‍ර සිල්වා මහතාට නොතිසි නිකුත් කළ නොහැකි බවත් ඒ පිළිබඳ මීලඟ නඩු විභාගයේදී තීරණය කරන බවත් දන්වමින් මෙම නඩුව ලබන අප්‍රේල් 27 වනදා දක්වා කල් දැමීමට දිසා විනිසුරුවරයා නියෝග කළේය.

    www.lankadeepa.lk/top_story/මේජර්-ජෙනරාල්-ශවීන්ද්‍ර-අධිකරණයට-කැඳවීම-විනිසුරු-ප්‍රතික්ෂේප-කරයි/10-511318

    TFS! +
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    :lol::lol::lol:

    reader_newspaper.jpg

    :yes::cool: Apita serama matakai.. Bagayak witarak newei mataka :yes: +
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඉතින් බලපන්කො ජෙනරල්ව අත්අඩංගුවට අරන් තියෙන හේතු ‍මොනාද කියල..

    හමුදා නීති කැඩීම
    රජය පෙරළිමට කුමන්ත්රන කිරීම
    යුද හමුදාව බේද කිරීම

    ශවෙන්ද්රව ඇතුලට ගන්න හදන්නෙ මේවා කරාටද?
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    (මහින්දලගෙ පුත්තු බුදුදහමට සලකපු විදියෙන් ත්මයි තීර්නය කරේ යැවිය යුතු කෙනෙක් බව)
    මහින්දග‍ේ එවුන් ම‍ොනවද බන් බුදු දහමට ක‍ෙරුව‍ේ ? දැන් මහින්දයාග‍ේ කාල‍ෙට වැඩිය හ‍ොදට බුදු දහමට සළකනවද ? මහින්දයාග‍ේ කාල‍ේ පිරිත් දැම්මා කියලා බ‍ෞද්ධ කියාගන්න එවුන් අධිකරනයට ගියාද ?

    (උබලා ඉතින් කොටි එයි, ඒවී, ඔන්න එනවා, මෙන්න එනවා, දැන් එනවා, මේ එන ගමන් වගේ මානසිකත්වෙන්නේ ඉන්නේ.) ක‍ොටි නැවත සංවිධනය ව‍ෙන්න කටයුතු කරනවා කියන්න‍ේ ආරක්ෂක අංශ . න‍ොදන්නවානම් කට වහග‍ෙන හිටපන් .

    ( ඉස්සර මොනාද බන් කිව්වේ විදුලු පුටුයි අරවයි මේවා කෝ දැන් එකක් වත් නෑනේ.) දැන් බටහිරට අවශ්‍ය කරනද‍ේවල් කරන පඔය‍ෙකුයි , බටහිරට පශ්චත්භාගය පුදන ප‍ොන්නය‍ෙකුයි ඉන්න ක‍ොට ම‍ොකටද විදුලි පුටු ...

    (එයාගේ සහෝදරයින්ටයි දරුවන්ටයි සහචරේටයි රට කන්න යුද්ධය ලයිශන් එකක් වෙන්න දෙන්න බෑ.)
    දැන් රට කන්න‍ේ නැතිව පට්ට දියුණුවක් ලබලා ඇති න‍ේද? මාර දියණුවක් . සිංහලයාට මාර තැනක් ලැබිලා බුදු දහම බබලනවා බැබලිල්ක් ලයිට් දාන්න ඕන‍ෙත් නෑ රෑට ...

    (හිරේ දානවනම් ශවේන්ද්‍ර සිල්වලවත් හිරේ දායිනේ බන්. බලමුකො එදාට මොකද වෙන්නෙ කියලා. ) උඹල වග‍ේ පිම්පිය‍ෝ ක‍ොහමත් ව‍ෙන එක බලන් ඉන්න එවුන් තමයි . ඊට වැඩිය ද‍ෙයක් බෑ ... උඹලට ක‍ොටි ගහලත් මදි ...
    .
    :angry::angry::angry::angry::angry:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    මම දැන්, 13+ දිය යුතුයි බලයබෙදිය යුතුයි කියලා කොහෙ හරි කිව්වද කියහන්කො? බලය බෙදීමක් තියා, මහින්ද පලාට් සභා දුන්න එකත් වැරදියි කියලයි මම කියන්නෙ. දැන් බලහන්කො මහ පුටුවෙ ඉන්නෙ පට්ටම අන්තවාදියෙක්නෙ. ඌ ඔය පුටුවට ගියේ ඒ දුන්න අවස්ථාවෙන්නේ. නැත් නම් ඉතින් ඌ ජාතිවාදියෙක් කියලා ආයුධ අතට ගනීවි කියලා බයක් අපිට තිබ්බේ නෑනේ. දැන් ඌ ඒ පුටුවට ගිහින් අපිට වාසිදායක දේවල්ද කරන්නෙ? ඒ පලාත් සභාවෙ සම්මත වෙන්නෙ අපිට වාසි දේවල්ද රටට වාසිදායක දේවල්ද? උන්ටත් වැඩක් වෙන්නේ නැති අපිටත් වැඩක් නැති මනෝරාජික දේවල් කර කර ඉන්නවා. පලාත් සබා තිබ්බෙ නැත්නම් ඌ තවත් එක වල පයයි ගොඩ පයයි ජාතිවාදියෙක් විතරයි. කවුරුත් ඌව ගනන් ගන්නේ නෑ. ඇගයීමක් නෑ. ඒත් දැන් එහෙමද? විග්නේශ්වරන් අද ජාත්‍යන්තරේට යන්නේ උතුරේ මහ ඇමති විදිහට. ඌ ඉතින් ගිහින් නහයෙන් අඬනකොට පිටරටවල් වල උන්ටත් කිරි එරෙනවා. පිටරටවල් වල උන් හිතන්නෙ අනේ මේ ඒ පලාතේ මහ ඇමතියනේ මේ දුක කියන්නෙ කියලා. එතකොට පිටරටවල් වල උන් දකුන දිහා වපර ඇහෙන් බලන්න ගත්තා. බලපෑම් කරන්න ගත්තා. මේ ඔක්කෝටම මුල මහින්දගෙ පලාත් සභා ජන්දෙ. කීදෙනෙක් නම් කිව්වද ඕක කරන්න එපා කියලා. එකෙක්ව වත් පඩෙකට වත් මායිම් කරේ නෑ. බැසිලව යැව්වා උතුරු නැගෙනහිර වැඩ පෙන්න්න, ගෝඨව දැම්මා දකුනට කලර්ස් පෙන්නන්න. පුක කහගන්න නියපොත්තක් නැතුව හිටපු උන්ගේ අතට, ආන්ඩුවට බලපෑම කරන්න නීත්යෙන් බලය දීලා දැන් ඉතින් කනෝ කනෝ කියලා කෑගහලා වැඩක් නෑ.

    uba ranil federal mathe thama innawa kiyala habai eka waradi kiyala nokiwwa nisa hithuwe e de hari kiwwa kiyala koma hari ranil dan karanna yana de waradi kiyala ubama piligannwa ewagema kotiyata para kapena widiyath peanwa athi kiyala hthenawa ela

    mahinda kade yanwa neme awrudu 4k gihinuth pro elec eka nothiya inne komda anith palath 8me chande thiyala uthure witharak nothiya hitiyama ara kiyala thuyanwa wage tna parli mem latath kiyanna puluwane meeta wada darunuwatra apita wens kam karanwa kiyala ita wada

    uba oya tharken kiyanwa nam okata bainna one jr ta misak mahindata neme :baffled:

    විග්නේශ්වරන් thiya senathirajah awath maha amathi aniwa anthwadiyek wenna one tna eka yana widiyta wuta demalakam ta wada balathanha wuna ghala thiyenne

    ow oya mangalal rajithala wimal gammanpilala okkama පුක කහගන්න නියපොත්තක් නැතුව හිටපු උන් thami api form karala gaththata

    මොනා හරි කියාන්කෝ බන්. මට නම් හෙන අප්සෙට් උබ ඕම කියද්දි:dull::dull:
    uddayk yaddi ekata balaya ganna wala kapnna hitapu wun inna athi habi hamoma ewage neme ban oka deshapalniaka hoda janpriya thinduwak rate yana mathta anuwa harideta hari kiyanna awulk nha ban matanam:dull::dull:
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    Bagayak witarak nathuwa serama mataka kattiyata mewath matk athi

    :eek::eek:
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    sf hrire damma eka waradi wunath udde dinapu nayakaya kiyana kathawa bageta amathka nathi ayta

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,994
    40,898
    113
    එතකොට පළාත් සභා චන්දෙ වත් තිබ්බෙ නැත්තන් දෙමළුන්ට දේශපාලන නිදහසක් නෑ කියල කෑ ගහන් නැද්ද? මානව හිමිකම් එකෙන් බකට් එකක් අදින්නෙ නැද්ද?

    අනික පළාත් සභා චන්දෙ තිබ්බෙ නැතත් ටීඇන්ඒ එකේ උන් පාර්ල‍ිමේන්තුවට පත්වෙලා එන්නෙ නැද්ද? පළාත් සභාවෙ උන් කියන දේ පාර්ලි‍මේන්තු මන්ත්රීලාගේ කටින් කියවෙන්නෙ නැද්ද?

    උඹ කියහන් බලන්න 2009 යුද්දෙ දින්නයින් පස්සෙ ලන්කාවට රටක් විදියට මොකක්ද කරන්න තිබ්බෙ දෙමළ ප්රස්නෙ ගැන?

    ඇයි දෙමල්ලුන්ට බයද?
    දැන් ටීඑන් ඒ+පලාත් සබ දෙකක මන්ත්‍රීවරු ඉන්නව නේද? පාර්ලිමේන්තුවට ගෙන්න තියා හිතන්නේ වත් නැති පනත් උතුරෙ බහුතරෙන්ම සම්මත වෙනවා නේද?
    දැන් පලාත් සබා මන්ත්‍රී+පාර්ලිමේන්තු මන්ත්‍රී දෙගොල්ලොන්ගෙම කටින් කියවෙනවා නේද?

    දෙමල ප්‍රශ්න විසඳගන්න මහින්දට අවවාද දෙන්න ඕනාවට වඩා මිනිස්සු හිටියා. එකෙක්ව වත් පඩේකට වත් ගනන් ගත්තේ නෑ. ගිය නුවණ ඇතුන්ලවා වත් අද්දන්න බෑයි කියලා කතාවක් තියෙනවනේ බන්. දැන් අපි කතා කරයි කියලා අපිට ආයිත් 2009ට යන්නත් බෑ. මහින්ද ජනපතිත් නෙවෙයි. ජනපති වෙන්නත් බෑ. ඒ නිසා දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.

    13 වෙනම රටක් ‍ගන්න බැහැ තමයි. හැබැයි 13 වෙනම රටක් ඉල්ලන්න එක පියවරක් ඉස්සරහට තියන්න පුලුවන්. ඒකයි 13 දෙන්න එපයි කියන්නෙ. මහින්දයා 13+ දෙනව‍ා කිව්ව්ට දෙන්‍ෙනෙ ‍මොනවාද කියල කිව්වෙ නැහැනෙ. උඹල තමයි 13+ කිව්වම ඊළම දෙනවා කියල හිතන් ඉන්න‍ෙ. :rofl::rofl:

    ඔය පලාත් සභා තියන්න එපයි කියලා දිනේශ්ලා කිව්වා, ගම්මන්පිලත් කිව්වා, විමල් දෙයියො හැපි හැපි කිව්වා අද වගේ මතකයි බන්. කෝ ඇහැව්වද? ඇහැව්වද?
    එදා පස්සෙන් ගිහින් දෙන්න ගිහින් කාගත්තා. වැරදුනේ රටට. ජනාධිපතිවරනෙදි ඉල්ලන් කෑවා, වැරදුනේ තමන්ටම. ඔය දෙකටම පොදු සාධකය තමයි, හිතවතුන්ගේ අවවාද අනුශාසනා පඩයකට වත් ගනන් නොගැනීම

    :)

    uba ranil federal mathe thama innawa kiyala habai eka waradi kiyala nokiwwa nisa hithuwe e de hari kiwwa kiyala koma hari ranil dan karanna yana de waradi kiyala ubama piligannwa ewagema kotiyata para kapena widiyath peanwa athi kiyala hthenawa ela

    mahinda kade yanwa neme awrudu 4k gihinuth pro elec eka nothiya inne komda anith palath 8me chande thiyala uthure witharak nothiya hitiyama ara kiyala thuyanwa wage tna parli mem latath kiyanna puluwane meeta wada darunuwatra apita wens kam karanwa kiyala ita wada

    uba oya tharken kiyanwa nam okata bainna one jr ta misak mahindata neme :baffled:

    විග්නේශ්වරන් thiya senathirajah awath maha amathi aniwa anthwadiyek wenna one tna eka yana widiyta wuta demalakam ta wada balathanha wuna ghala thiyenne

    ow oya mangalal rajithala wimal gammanpilala okkama පුක කහගන්න නියපොත්තක් නැතුව හිටපු උන් thami api form karala gaththata

    uddayk yaddi ekata balaya ganna wala kapnna hitapu wun inna athi habi hamoma ewage neme ban oka deshapalniaka hoda janpriya thinduwak rate yana mathta anuwa harideta hari kiyanna awulk nha ban matanam:dull::dull:

    පලාත් සභා දුන්න එකාට බනපු මම ෆෙඩරල් කාලකන්නි ගැන කතා කරලා වැඩක් නෑ. කියන්න ඕනෙම නම් මම කියන්නම්. ෆෙඩරල් වාදීන්ගේ ෆෙඩරල් ක්‍රියාකාරකම් වලට මම විරුද්ධයි.

    දැන් ඔය යුද අපරාද ටොපිය ඇද ඇද ගෙනියන්නෙ. ඒ වගේ පලාත් සබා ටොපිය අවුරුදු ගානක් ඇද ඇද ගෙනියන්න තිබ්බා. එහෙම ඇදන් යන්න ඕන තරම් හේතු තිබ්බා. දෙමල මිනිස්සුන්ට ගෙයක් දොරක් නෑ රස්සා නෑ සල්ලි නෑ හරියට කන්න බොන්න නෑ ඒවා හැදෙනකම් ඡන්ද තියන්නේ නෑ කියලා ඉන්න තිබ්බා. මොකො කරේ? පූජාවට්ටියෙ තියලා පැනලා දුන්නා. භාරයක් ඔප්පු කරන්න කරාඩ දන්නේ නෑ.

    ජේආර් දෙයියන්ට නම් වචන්යක් වත් කියන්න එපා මා පුතෙ. ඌ තමා මේ රටේ විධායකය ශක්තිමත් කරලා. තනි අතකින් රටක් පාලනය කරන්න පුළුවන් තනතුරක් හැදුවෙ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඇයි දෙමල්ලුන්ට බයද?
    දැන් ටීඑන් ඒ+පලාත් සබ දෙකක මන්ත්‍රීවරු ඉන්නව නේද? පාර්ලිමේන්තුවට ගෙන්න තියා හිතන්නේ වත් නැති පනත් උතුරෙ බහුතරෙන්ම සම්මත වෙනවා නේද?
    දැන් පලාත් සබා මන්ත්‍රී+පාර්ලිමේන්තු මන්ත්‍රී දෙගොල්ලොන්ගෙම කටින් කියවෙනවා නේද?

    දැන් එතකොට මානව හිමිකම් එකට ගිහින් ‍බලය බෙදන්නන් අරක දෙන්න‍න් මේක දෙන්නන් කියන්නෙ දෙමලුන්ට බය නැති නිසාද?

    දැනට ‍මොන යෝජනා සම්ම්ත උනත් ඒවා ක්රියාත්මක කරන්න බැහැ. හැබැයි යූඇන්පීය කියන විදියට 13 සම්පූර්ණයෙන්ම ක්රියාත්මක ක‍‍ලොත් සම්මත කරන යෝජනා ක්රියාත්මක කරන්න පුලුවන් තත්වයක් තමයි ඇතිවෙන්නෙ.

    දෙමල ප්‍රශ්න විසඳගන්න මහින්දට අවවාද දෙන්න ඕනාවට වඩා මිනිස්සු හිටියා. එකෙක්ව වත් පඩේකට වත් ගනන් ගත්තේ නෑ. ගිය නුවණ ඇතුන්ලවා වත් අද්දන්න බෑයි කියලා කතාවක් තියෙනවනේ බන්. දැන් අපි කතා කරයි කියලා අපිට ආයිත් 2009ට යන්නත් බෑ. මහින්ද ජනපතිත් නෙවෙයි. ජනපති වෙන්නත් බෑ. ඒ නිසා දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.

    හරි එහෙනන් දැන් අපි මොකද කරන්න ඕනි කියල වත් කියහන්.

    ඔය පලාත් සභා තියන්න එපයි කියලා දිනේශ්ලා කිව්වා, ගම්මන්පිලත් කිව්වා, විමල් දෙයියො හැපි හැපි කිව්වා අද වගේ මතකයි බන්. කෝ ඇහැව්වද? ඇහැව්වද?
    එදා පස්සෙන් ගිහින් දෙන්න ගිහින් කාගත්තා. වැරදුනේ රටට. ජනාධිපතිවරනෙදි ඉල්ලන් කෑවා, වැරදුනේ තමන්ටම. ඔය දෙකටම පොදු සාධකය තමයි, හිතවතුන්ගේ අවවාද අනුශාසනා පඩයකට වත් ගනන් නොගැනීම

    විමල්ලා කිව්ව‍ෙ පළාත සභා චන්‍දෙ හදිස්සියේ තියෙන්න එපා කියල මිසක්. නොතියා කල් ඇර ඇර ඉන්න කියල නෙමෙයි.

    පලාත් සභා දුන්න එකාට බනපු මම ෆෙඩරල් කාලකන්නි ගැන කතා කරලා වැඩක් නෑ. කියන්න ඕනෙම නම් මම කියන්නම්. ෆෙඩරල් වාදීන්ගේ ෆෙඩරල් ක්‍රියාකාරකම් වලට මම විරුද්ධයි.

    දැන් ඔය යුද අපරාද ටොපිය ඇද ඇද ගෙනියන්නෙ. ඒ වගේ පලාත් සබා ටොපිය අවුරුදු ගානක් ඇද ඇද ගෙනියන්න තිබ්බා. එහෙම ඇදන් යන්න ඕන තරම් හේතු තිබ්බා. දෙමල මිනිස්සුන්ට ගෙයක් දොරක් නෑ රස්සා නෑ සල්ලි නෑ හරියට කන්න බොන්න නෑ ඒවා හැදෙනකම් ඡන්ද තියන්නේ නෑ කියලා ඉන්න තිබ්බා. මොකො කරේ? පූජාවට්ටියෙ තියලා පැනලා දුන්නා. භාරයක් ඔප්පු කරන්න කරාඩ දන්නේ නෑ.

    ජේආර් දෙයියන්ට නම් වචන්යක් වත් කියන්න එපා මා පුතෙ. ඌ තමා මේ රටේ විධායකය ශක්තිමත් කරලා. තනි අතකින් රටක් පාලනය කරන්න පුළුවන් තනතුරක් හැදුවෙ.

    ඉතින් උඹ දැන දැනමනේ ෆෙඩරල් කාලකන්නි සෙට් එකට බලයට එන්න චන‍්දෙ දීල ත‍ියෙන්නෙ. මහින්දගෙ පුත්තු බුදු දහමට නිග්රහ කලා කියල අන්තිම උඹ ෆෙඩරල් කාලකන්නි සෙට් එකට බලයට එන්න චාන්ස් එකක් අරන් දුන්නා. දැන් බුදු දහමට නිසි තැනක් තියෙනවාද? රටට හොද තැනක් ලැබිල තියෙනවාද?

    මොකක්ද යුද අපරාධ ටොපිය අදිනවා කියපු කතාව? කවුද එහෙම එකක් ඇද ඇද ඉන්නෙ?

    දෙමල මිනිස්සුන්ට ගෙයක් දොරක් නෑ රස්සා නෑ සල්ලි නෑ හරියට කන්න බොන්න නෑ කියල චන්ද නොතිය ඉන්න පුලුවන්ද? මරැ ප්රජාතත්තර වාදයක්නෙ ඒක? ඔහොම කියල දකුනෙත් චන්දයක් නොතියා ඉන්න පුලුවන්නෙ? උඹේත් මරැ තර්ක තියෙන්නෙ. පලාත් සභා චන්දෙ අනිවාර්යෙන්ම තියන්න ඕනි එකක්. ඒක නොතියා ඉන්න ආන්ඩුවට හැකියාවක් නැහැ. ආන්ඩුව චන්දෙ තියන්න නැත්තන් ඕනි කෙනෙකුට අධිකරණයට ගිහින් ඒක වෙනස් කරනන් පුලුවන්. උඹේ ගොන් මොලේට ඕක තේරෙන්නැද්ද?