ප්රභාකරන් යුද්ද කරේ 13 ක්‍රියාත්මක කරන්න කියලා නෙවෙයි මචන්. ඌට ඕන උනේ වෙනම රටක්. 13 සංශෝධනයෙ වෙනම රටක් නෑ. හැබැයි බලය බෙදෙනවා. රනිල් කියන්නෙ හොඳ ෆෙඩරල් කාරයෙක්. මහින්ද උනත් හිටියෙ කොහේද කියලා දන්නෝ දනිතිනේ. මහින්දගේ 13+ ගැන උබ කතා කරන්න එපා කියපු නිසා කතා නොකර ඉන්නම්. හැබැයි මහින්ද සමාජීය බලපෑම එක්ක වෙනස් උනා. ඒක හොඳ දෙයක්. රනිල්ලා තාම ෆෙඩරල් මතයෙ ඉන්නෙ. ගොඩක් අය එපා කියද්දි උතුරේ පළාත් සභා ජන්දෙ තියපු එක මහින්ද කරපු ලොකු වැරද්දක්. ඒකිය භාවය ව්‍යවස්ථාවෙන් අතුගාල දාන එක ලේසි දෙයක් නෙවෙයි. ඒකට ජනමතයක් ඕන. එහෙම කරොත් අනිවා පරදිනවා. ඒ කොහොම වෙතත් ඒකීය භාවය අයින් කරනවට ශ්‍රිලනිප, ජවිපෙ, ජාහෙඋ, සමහර විට මුස්ලිම් කොන්ග්රසයත් විරුද්ද ඇති.
හම්බයා ගැන නම් කතා කරන්න කැමති නෑ මචන්. ඌ එදත් උන්ගේ ටාගට් එකට ගියා උන් අදත් යනවා.
13 වෙනම රටක් ගන්න බැහැ තමයි. හැබැයි 13 වෙනම රටක් ඉල්ලන්න එක පියවරක් ඉස්සරහට තියන්න පුලුවන්. ඒකයි 13 දෙන්න එපයි කියන්නෙ. මහින්දයා 13+ දෙනවා කිව්ව්ට දෙන්ෙනෙ මොනවාද කියල කිව්වෙ නැහැනෙ. උඹල තමයි 13+ කිව්වම ඊළම දෙනවා කියල හිතන් ඉන්නෙ.




Apita serama matakai.. Bagayak witarak newei mataka 



